මචන්ල දන්න එකෙක් කියපන්...

chickentikka

Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    මචන්ල දන්න එකෙක් කියපන්...

    මගෙ අවටර් එකට කෙල උන.. අලුතෙන් දාපු එක වැඩ කරන්නේ නෑ. කොහොමද ඒක හදා ගන්නේ.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    eka wada karanne na bun. kohomada hariyata size eka hada ganne
    අවතාරේ දිග පළල 90*90 හෝ ඊට අඩු සහ සයිස් එක 19.5KB වලට වඩා අඩු වෙන්න ඕනේ, නැත්තන් මූ ඔටෝ ඒ සයිස් එකට හදාගන්නවා එතකොට Gif ඇනිමේෂන් එකක් නං කෙලවෙනවා.

    ඕනේ නං අවතාරේ එවන්න සයිස් අඩු කරලා දෙන්නන්