මචන්ල මම 100cc අලුත් ඉන්දියන් bike එකක් ගන්න යන්නේ

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    asd

    මචන්ල මම 100cc අලුත් ඉන්දියන් bike එකක් ගන්න යන්නේ, මගේ බජට් එක 125,000/= ක් විතර , මට දැනගන්න ඕන හොඳට කන්ට්‍රෝල් තියෙන, brake ගහපුවම ලිස්සල යන්නේ නැති පෙට්රෝල් දෙය්යනේ කියල 60 ක් වත් වැඩ කරන, පෙනුමත් හොඳ bike කියපල්ලකෝ, ට්ව්ස් මෙට්‍රෝ, ස්ටර්ස්පෝර්ට්, ප්ලැටින, වගේ ඒවා තමා බැලුවේ හීරෝ හොන්ඩ, යමහා ගන්න සල්ලි නැහැ.
    හීරෝ හොන්ඩ, යමහා 100cc වල ගණන් දන්නවද ?

    පැට්නා ෆට්ටයි උබ කියන එක වෑල් වදිනවා ගන්න නම් එපා පුතේ හද්ද අමාරැවක වැටෙන්නේ පැටිනා බයික් එක සුපිරියි මචන්
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    මම නම් බයික් ගන්නවට විරුද්දයි.
    මම හොඳ ඇන ගැනිමක් කරලා තියෙනවා
    වැඩිය නෑ මාස 4 විතර ගෙදර හිටියා.