මචන්ල මේක ඇත්තක්ද? නැත්තම් කාගෙහරි ගේමක්ද?

මචන්ලා මන් මේක ගොඩක් තැන් වල දැක්කා. මේක ඇත්තක්ද? පොඩි
කොල්ලෝ aim කරලා කරන ගේමක්ද?
Screenshot_2021-02-27-11-52-37-41_7352322957d4404136654ef4adb64504.jpg
 

Sen-lu

Well-known member
  • Scam.


    ඕවට ගිහින් OL වත් නැති දෙමාපියන් ගෙන් පිං බත් ගිලින, බකපණ්ඩිත කිසි වැඩක් බැරි එන්ටර්පුකර්ල හැදුනම මරු. දැනට ලංකාවේ ඉන්න කාලකන්නි ගොඩට තව වේගෙන් කාලකන්නි එකතු වෙන එක වෙන්නේ. එල එල ලංකාවට ගැලපෙන්නෙ ඔයවගේ එවුන් තමයි.
     
    Last edited:
    ඕවට ගිහින් මොලේ කුරුවල් කරගෙන කලින්ම එන්ටර්පුකර් කෙනෙක් උනාම. OL වත් නැති,කිසි වැඩක් බැරි, බකපණ්ඩිත, අම්මලාගෙන් පිං බත් ගිලින, එල කොල්ලො ටිකක් ඉස්සරහට බිහිවෙයි. මරු මරු ලංකාවට ගැලපෙන්නෙ උන් වගේ එවුන් තමයි.
    sriwt bn ona okai wenne .😑
     
    • Like
    Reactions: Sen-lu

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,307
    1
    59,422
    113
    Kaduwela
    ඔව් මේක ලයන්ශෙයාර් පොන්ස් ලගේ වැඩක්. පිරමිඩ් පොන්ස් ස්කීම් එකක්.
    ශමේන්ද්‍ර සෙන් කියලා ඩුබායි ඉන්න අනාථ පොන්නයෙක් කරන්නේ.
    රුපියල් 1500-2500 පැකේජස් ගන්න කියනවා. ඇතුලේ තව පැකේජස් විකුනනවා.
    tron කොයින් වලට ඉන්වෙස්ට් කරන්න කියනවා. ඇත්තටම tron වලට ඉන්වෙස්ට් කරන්නේ නෑ.
    (රියල් ALT කොයින් එකක් තියෙනවා tron කියලා)
    ෆේක් ඩේටා ටිකක් dashboard එකේ පෙන්නනවා.
    ඊට පස්සෙ කෝසස් වලට කියල වෙනම සල්ලි එකතු කරනවා.
    බිට්කෝයින් 2010 අච්චර අඩුයි වෙලා තිබිලා 2021 මෙහෙම නම් tron එකත් කවදාහරි අප් වෙයිලු.
    දඹුල්ලේ මුදලාලිගේ කතාව කියලා පචයක් දිගාරිනවා.
    පොඩි කෙල්ලෝ කොල්ලෝ මේවට අහුවෙනවා ක්‍රිප්ටෝ ට්‍රේඩින්ග් කියන්නේ මේකට කියලා හිතාගෙන.
    ලංකාවේ අනාතයොන්ගෙන් funding කරලා මු වෙනම ඉන්වෙස්ට් කරනවා.
    ඊලගට හිරේ යන්න ඉන්න එකෙක්.

    1614414321617.png


    Lion’s Share review – an automated scam [warning]


    1444799097Shamendra-Jay.jpg


     
    podi unge mola kana scene ekk tynr

    Ook thmai wenne anthimata
    Yaluwa campus yanna halt eke iddi oyata puluwan oyagema car ekn eyawa dagena ynna kiyalane kiynne oke huttala
    blhn unge target eka ara iskole yna un bn. unt ow therene nane .salli dakka gmn amtsiri aay . henma entrepreneursla.
    ------ Post added on Feb 27, 2021 at 1:59 PM
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,307
    1
    59,422
    113
    Kaduwela
    පොන්ස් බොරු විදිනව
    ඔව් Central Bank එකට මේල් එකක් දැම්මා, බලමුකෝ. හරියට ට්‍රේඩින්ග් කියල දෙන අය ඉන්නවා ඒත් මූ ටොම් පච කෙලින්නේ.
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,554
    5,782
    113
    තවත් නිව්ටකයො බිහිකටන වඑඩක්.
    ඉගෙන ගන්න කාලෙ සල්ලි හොයන්න යනව
     
    • Like
    Reactions: ElaBaba

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,317
    9,489
    113
    Heaven :p
    අර බුකියෙ රඟන දිනිසු කියන පොන්නයත් එහෙමයි. ඒකත් කරන්නෙ ඩ්‍රොප්ශිපින් ලබ්බක් අල්ලගෙන අහිංසක දෙමව්පියො හම්බකරන තුට්ටු දෙක පොඩි උන්ව රවට්ටල ගසා කාල පකය වෙනවා..

    ඕවට රිටර්න් එක ලැබෙනවා..

    යකෝ උගෙ ඩ්‍රොප්ෂිපින් ක්ලාස් යන විදියට ඒ හැම එකාම ගොඩ යනව නම් එකක්, එහෙමත් නෑනේ.... තනිකර ගේම් එකක් යන්නේ එතන.