පොලිස් මාමා ට කියන්නමචන්ලා මන් මේක ගොඩක් තැන් වල දැක්කා. මේක ඇත්තක්ද? පොඩි
කොල්ලෝ aim කරලා කරන ගේමක්ද?
View attachment 114726
sriwt bn ona okai wenne .ඕවට ගිහින් මොලේ කුරුවල් කරගෙන කලින්ම එන්ටර්පුකර් කෙනෙක් උනාම. OL වත් නැති,කිසි වැඩක් බැරි, බකපණ්ඩිත, අම්මලාගෙන් පිං බත් ගිලින, එල කොල්ලො ටිකක් ඉස්සරහට බිහිවෙයි. මරු මරු ලංකාවට ගැලපෙන්නෙ උන් වගේ එවුන් තමයි.
Ook thmai wenne anthimataScam.
podi unge mola kana scene ekk tynrScam.
blhn unge target eka ara iskole yna un bn. unt ow therene nane .salli dakka gmn amtsiri aay . henma entrepreneursla.Ook thmai wenne anthimata
Yaluwa campus yanna halt eke iddi oyata puluwan oyagema car ekn eyawa dagena ynna kiyalane kiynne oke huttala
ඔව් Central Bank එකට මේල් එකක් දැම්මා, බලමුකෝ. හරියට ට්රේඩින්ග් කියල දෙන අය ඉන්නවා ඒත් මූ ටොම් පච කෙලින්නේ.පොන්ස් බොරු විදිනව
ow bnggpodi unge rupiyal 100th huraganna wesige putha la