මචන්ල මේ car එකේ model එක මොකක්ද?

sanja_1

Active member
  • Apr 8, 2013
    585
    77
    28
    මචන්ල මේ car එකේ model එක මොකක්ද?

    මචන්ල මේ car එකේ model එක මොකක්ද? Suzuki කියල විතරයි බලාගන්න පුළුවන්වුනේ:dull: (වැඩි ගානක් වෙන එකක් නෙවෙයි වගේ :P)


    හරියටම දන්නේ නෑ car 200ක් විතර දැක්ක කොළඹ වාරයෙන් යනව:confused:
    3.JPG

    4.JPG

    තව මෙව්වත් ආව :D
    2.JPG

    1.JPG
     
    Last edited:

    sanja_1

    Active member
  • Apr 8, 2013
    585
    77
    28
    suzuki a star ekakda ??
    images


    ගාන කොහොමද දන්නෑ නේ :oo:
    head lights නම් වෙනස්
    ඉස්සරහ පෙනුම ඕකට වඩා හොඳයි වගේ
     
    Last edited: