මචන්ල මේ Thread හොයල දෙන්න
මචන්ල දවසක් එලකිරි එකේ එක මෙම්බර් කෙනෙක් දාල තිබ්බ ඉස්සරහට කරනවනම් කරන්න හොද පාඨමාලා,පුලුවන් කෙනෙක් ඉන්නවනම් ඒක හොයල දෙන්න,මොනවගේ දෙයක් කලොත්ද ඉස්සරහට වටින්නේ,ලොකු කාලයක් යන එව්ව නෙමෙයි විස්තරයක් දාල යන්න.නත්තම් බම්ප් එකක් දාල යන්න