Battle of Kokavil (කොකාවිල්) 1990

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,877
    113
    Fantasy
    මොකක්ද ඒ කතාව? ගූ ආර් නේ සිංහලු කුලප්පු කරලා සිවිල් දෙමළ වැසියන්ව සංහරය කළේ
    එක හේතුවක් හින්ද උනා කියන්ඩ බෑ බන්. 56 ඉදන් හෝ ඊටත් කලින් ඉදන් සිද්ද උන දේවල්වල ප්‍රතිපල තමා. මන් ඒ කාලේ හිටියෙ නැති හින්දා කව්ද හරි කව්ද වැරදි කියලා නිගමනවලට එන්ඩ බෑ
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,203
    1,472
    113
    පේමන්ට් එකේ.
    TFS machan, After Mulativ attack thread eken passe man hoyapu thread ekak meka. Many thanks. Next මාන්කුලම් battle eka ganath fanna man hithanne commandos la 100 k withara nathi wenawa battle eken. Aye අලිමංකඩ battle eka ganath oni.
    Thanks for the comment මචන්, අලිමංකඩ Fight එකේ හරි හමන් Survivor කෙනෙක්ගේ Interview එකක් මට තාම සෙට් වුණේ නෑ. අලිමංකඩ Fight එක ගැන තාමත් මම හොයනවා.

    මේ සිදුවීම ගැන film එකක් එනවා. ඒකේ කටයුතු දැනට මූලික අදීරයේ තියෙන්නේ.
    පොතෙත් තියෙනවා Film එකක් හදනවා කියලා. ඒත් Net එකේ Film එක ගැන Details හෙව්වට හම්බුණේ නෑ මුකුත්.

    මේවත් ඉතිං පාස්කුව වගේ ගහනවා කියල දැන දැනම වගකිවයුත්තෝ මග ඇරලා දාපු ඒවා.

    යුද්දයක් කියන්නේ මිනිස්සුන්ගේ තියෙන නියම හැකියාවන්, සිමාවන් ඉක්මවලා යන දේවල් ටෙස්ට් කරනවා.එක ලංකාවේ නෙවෙයි ලෝක ඉතිහාසේම තියෙන දෙයක්.
    තව උණ්ඩ ටිකක් තිබ්බනම්, තව දවස් දෙක තුනක් Fight එක ඇදන් යන්න තිබ්බා. කොහොමත් ඊළග දවස වෙද්දි Commandos ලා එන්න හිටියේ.

    TFS machan. ඊලාම් යුද්දය පුරාවටම සටන් විරාම කියන්නේ අපේ හමුදාවට death warrant එකක් ලියලා දීමක් වගේ.

    නිකමට හිතපන් 2006 දී මහින්ද ජනාධිපති වෙන්නේ නැතුව සටන් විරාමය කිය කිය කොටින්ගේ පුක ලොවපු රනිලා ජනාධිපති වෙලා සරත් ෆොන්සේකා හමුදාපති කරන්නේ නැතුව අර මුලතිව් දාලා පැනලා ගියපු ලෝරන්ස් ප්‍රනාන්දු කියන වසලයා හමුදාපති (ඌ එතකොට හමුදාවේ දෙවෙනියා වෙලා හිටියේ) කරලා තිබ්බා නම් හමුදාව සමූලඝාතනය වෙලා තියෙයි කොටි අතින්
    True. ලෝරන්ස් හමුදාපති වුණේ නැති එකනම් ලොකු දෙයක් තමයි බං.

    මම කලින් ඔය Video එක බැලුවා. ඒත් ඔය Title එකනම් ටිකක් Misleading. ඕකේ තියෙන්නේ මාන්කුලම් Fight එක ගැන. කොකාවිල් Fight එකේ සම්බන්ධයක් නෑ ඔය Interview එකේ. ඔය Fight දෙකම එකම දවස්වල වුණේ. මාන්කුලම් Camp එක කියන්නේ කොකාවිල් Camp එක ආසන්න කදවුර. කොකාවිල් කෑම්ප් එකට ගහන අස්සේ ඔය Camp එකටත් ගැහුවා.

    ඕක මොන කාලේ වීඩියෝ කරපු එකක්ද? Footages සෑහෙන්න Clear
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,157
    1
    100,913
    113
    34
    Kalutara
    Thanks for the comment මචන්, අලිමංකඩ Fight එකේ හරි හමන් Survivor කෙනෙක්ගේ Interview එකක් මට තාම සෙට් වුණේ නෑ. අලිමංකඩ Fight එක ගැන තාමත් මම හොයනවා.

    පොතෙත් තියෙනවා Film එකක් හදනවා කියලා. ඒත් Net එකේ Film එක ගැන Details හෙව්වට හම්බුණේ නෑ මුකුත්.

    තව උණ්ඩ ටිකක් තිබ්බනම්, තව දවස් දෙක තුනක් Fight එක ඇදන් යන්න තිබ්බා. කොහොමත් ඊළග දවස වෙද්දි Commandos ලා එන්න හිටියේ.

    True. ලෝරන්ස් හමුදාපති වුණේ නැති එකනම් ලොකු දෙයක් තමයි බං.

    මම කලින් ඔය Video එක බැලුවා. ඒත් ඔය Title එකනම් ටිකක් Misleading. ඕකේ තියෙන්නේ මාන්කුලම් Fight එක ගැන. කොකාවිල් Fight එකේ සම්බන්ධයක් නෑ ඔය Interview එකේ. ඔය Fight දෙකම එකම දවස්වල වුණේ. මාන්කුලම් Camp එක කියන්නේ කොකාවිල් Camp එක ආසන්න කදවුර. කොකාවිල් කෑම්ප් එකට ගහන අස්සේ ඔය Camp එකටත් ගැහුවා.

    ඕක මොන කාලේ වීඩියෝ කරපු එකක්ද? Footages සෑහෙන්න Clear

    යුද්දේ කාලේ වගේ වෙන්ටෑ නේද?
     
    losh_92

    Well-known member
  • Aug 17, 2019
    1,169
    1,461
    113
    Kandy

    අලිමංකඩ battle eka gama sources adui thama.ow neda machan. Meka මාන්කුලම් camo
    Ekata same
    Day gahapu eka. Ara VIR eke survive una kenagw interview ekak na thama neda.

    "ලාංකේය ඉතිහාසයේ පළමු යුධ ආපදාන (Biography) චිත්‍රපටය නිර්මාණය වෙයි.''

    ලංකාව් උතුරු - නැගෙනහිර යුධ ඉතිහාසයේ සිදු වූ කොකාවිල් මෙහෙයුම තුළ දී දිවි පිදු සාලිය අලදෙනියගේ ජීවිත කතාව පාදක කරගනිම්න් ලාංකේය සිනමාපටයක් නිරිමාණය කිරීමේ පළමු අදියරේ නිර්මාණ කටයුතු මේ දිනවල සිදු වෙයි. සාලිය අලදෙනිය යනු විශිෂ්ටතම සේවා පදක්කම වන "පරම වීර විභූෂන" පදක්කම ලබාගත් පළමු නිලධාරීයායි. ඔහු වර්ෂ 1990 දී L.T.T.E කොටි ත්‍රස්ත්‍රවාදීන් විසින් , කොකාවිල් රූපවාහිනී සම්ප්‍රේශනාගාරයේ තිබූ කුඩා හමුදා අනුඛණ්ඩය ප්‍රහාරයට ලක්වන අවස්ථාවේ සිටි අණදෙන නිලධාරියා වේ. කදවුර අතහැර පසුබසින ලෙස මෙහෙයුම් මූලස්ථානයෙන් ලැබූ නියෝග ප්‍රතික්ෂේප කරමින් අවසන් මොහොත දක්වා තම තුවාල ලැබූ සෙසු නිලවල සගයන් වෙනුවෙන් සටන් වැද අවසානයේ ජීවිතක්ෂයට පත්විය.

    මෙම චිත්‍රපටය සඳහා මේ වනවිට නම තබා ඇත්තේ 'පරම වීර පූජා' යන නමිනි. මෙම චිත්‍රපටය කරුණු කිහිපයක් නිසා විශේෂ වෙයි. එනම් ලාංකේය යුධ ඉතිහාසය තුළ සත්‍ය කතාවක් පදනම් කරගනිමින් නිර්මාණය කරන පළමු චිත්‍රපටය වන අතර එමෙන්ම යුධ ඉතිහාසය තුළ සිටි සත්‍ය පුද්ගලයෙකුගේ චරිතයක් පාදක කරගනිමින් නිර්මාණය කරන පළමු Biography(ආපදාන) චිත්‍රපටය ද වෙයි.

    ලයිට් සිනමාස් හි අධිපති අනුර ජසෙන්තුලියනගේ සංකල්පයක් අනුව නිර්මාණය වන 'පරම වීර පුජා' චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ 'හිතුමතේ ජීවිතේ' සහ ඉදිරියේ දී තිරගත වීමට නියමිත 'මැන්ඩලීන්' චිත්‍රපට ද්විත්වය අධ්‍යක්ෂණය කළ ගෲප් කපිතාන් 'ක්‍රිෂාන්ත මනම්පේරි' විසිනි. මෙම චිත්‍රපටය විශාල පිරිවැයක් දරා නිෂ්පාදනය කරන්නේ ලයිට් සිනමාස් වෙනුවෙන් අනුර ජසෙන්තුලියන විසිනි. මෙහි තිරනාටකය රචනා කර ඇත්තේ කර්නල් චන්න කරුණාරත්න සහ අනුර ජසෙන්තුලියන විසිනි.

    දවස් 40ක් පුරා ලංකාවෙි මුලතිව්, ඉරණමඩු, මාන්කුලම්, කිළිනොච්ච්, මහනුවර, උඩුදුම්බර, තෙල්දෙණිය ආදී දර්ශනතලවල රූගත කිරීමි සිදු වෙයි. සිනමාපටයේ අවශ්‍ය පසුතල නිර්මාණය කිරීම සඳහා දවස් 40ක ප්‍රමාණයක් වැය වන චිත්‍රපටයේ නිෂ්පාදක කණ්ඩායම පවසයි. සහය අධ්‍යක්ෂනය සංක වීරසිංහ, ප්‍රදීප් තිලකරත්න සහ මලින්ත විතානගේ විසින් සිදු කරයි.

    ප්‍රධාන රංගන ශිල්පින් සහ ශිල්පිණියක් 35කට වැඩි ප්‍රමාණයක් මීට දායක වන අතර ශාම් ප්‍රනාන්දු, මේඝ සූරියආරච්චි, දසුන් පතිරන, රොශාන් රවීන්ද්‍ර, බුද්ධික ජයරත්න, පූජන දන්දෙනිය, දිනෙත් ද සිල්වා, අංජන ප්‍රේමරත්න, චානුක ප්‍රබුද්ධ, අමා විජේසේකර, දිනෙශරා පුන්චිහේවා සහ සුරාජ් මාපා රංගනයෙන් දායක වීමට නියමිතයි. මෙහි රූගත කිරීමි ඔක්තෝබර් මස ආරම්භ කිරීමට මේ වනවිට සැලසුම් කර ඇති බවයි චිත්‍රපටයේ නිෂ්පාදක කණ්ඩායම පැවසුවේ.

    -මලින්ත විතානගේ-
    ------ Post added on Oct 12, 2025 at 8:08 PM
     
    losh_92

    Well-known member
  • Aug 17, 2019
    1,169
    1,461
    113
    Kandy
    Thanks for the comment මචන්, අලිමංකඩ Fight එකේ හරි හමන් Survivor කෙනෙක්ගේ Interview එකක් මට තාම සෙට් වුණේ නෑ. අලිමංකඩ Fight එක ගැන තාමත් මම හොයනවා.

    පොතෙත් තියෙනවා Film එකක් හදනවා කියලා. ඒත් Net එකේ Film එක ගැන Details හෙව්වට හම්බුණේ නෑ මුකුත්.

    තව උණ්ඩ ටිකක් තිබ්බනම්, තව දවස් දෙක තුනක් Fight එක ඇදන් යන්න තිබ්බා. කොහොමත් ඊළග දවස වෙද්දි Commandos ලා එන්න හිටියේ.

    True. ලෝරන්ස් හමුදාපති වුණේ නැති එකනම් ලොකු දෙයක් තමයි බං.

    මම කලින් ඔය Video එක බැලුවා. ඒත් ඔය Title එකනම් ටිකක් Misleading. ඕකේ තියෙන්නේ මාන්කුලම් Fight එක ගැන. කොකාවිල් Fight එකේ සම්බන්ධයක් නෑ ඔය Interview එකේ. ඔය Fight දෙකම එකම දවස්වල වුණේ. මාන්කුලම් Camp එක කියන්නේ කොකාවිල් Camp එක ආසන්න කදවුර. කොකාවිල් කෑම්ප් එකට ගහන අස්සේ ඔය Camp එකටත් ගැහුවා.

    ඕක මොන කාලේ වීඩියෝ කරපු එකක්ද? Footages සෑහෙන්න Clear
    Reference for movie:

    https://www.facebook.com/share/p/19vc1yiXpP/?mibextid=wwXIfr

    https://www.facebook.com/share/p/1Cm2KQjdKC/?mibextid=wwXIfr

    පරම වීර පූජා අවසන් අදියරේ.

    දෙවන ඊලාම් යුද්දයේ එක් තීරණාත්මක සටනක් වූ කොකාවිල් කඳවුර රැක ගැනීමේ සටන සහ එහි වගකීම තම හිස මතට ගෙන ජීවිත පරිත්යාගයෙන් සටන් කල කපිතාන් සාලිය අලදෙනිය ඇතුළු සෙසු නිල 54 දෙනාගේ උතුම් ජීවදානය පිලිබඳව කතා පුවත පදනම් කරගත් 'පරම වීර පූජා' චිත්රපටය රූගත කිරීම් ආරම්බ කිරීමට පෙර නිෂ්පාදන කණ්ඩායමේ අවසන් සම්බන්ධීකරණ සාකච්ඡාව ඊයේ නුගේගොඩදී පැවැත්වූවා.

    මේ ඔක්තෝබරයේ රූගත කිරීම් ආරම්බ කිරීමට නියමිත චිත්රපටයේ අවසන් සම්බන්ධීකරණ සැසියට සහාය අධ්යක්ශක, කැමරා අධ්යක්ශක, කලා අධ්යක්ශක, ඇඳුම් නිර්මාණශිල්පියා, වේශ නිරූපන ශිල්පියා, නිෂ්පාදන කළමනාකරු සහ නිෂ්පාදන සැළසුම්කරු ඇතුළු පිරිසක් සහභාගි වුනා.

    මේ චිත්රපටයේ කතාව පදනම් වන්නේ මේ අනුවේදනීය එහෙත් අභිමානනීය සිදුවීම පිලිබඳව පුරා වසර තුනක පමන ගවේෂණයකින් ලුතිනන් කර්නල් සුජිත් එදිරිසිංහ විසින් ලියා පලකර ඇති 'අවි බිමක ගිනියම' නමැති පොතයි.

    චිත්‍රපටය අධ්‍යක්ශනය කරන්නේ වසර 30 කට පමන පෙර වවුනියාවේ මෙහෙයුම් වල යෙදී සිටියදී හඳුනාගත් ගෲප් කපිතාන් වරයකු වන ක්‍රිෂාන්ත මනම්පේරි විසිනුයි. මේ වනවිට ඔහු චිත්‍රපට තුනක් සහ ටෙලි නාට්‍ය ගනනාවක් අධ්‍යක්ශනය කර තිබෙනවා. අතිවිශාල නිෂ්පාදන පිරිවැයක් දරමින් චිත්රපටය නිෂ්පාදනය කිරීම කරන්නේ LITE Cinema සමාගමෙහි සභාපති අනුර ජසෙන්තු ලියනයි.

    මේ චිත්රපටයේ තිර නාටකය සහ තේමා ගීතය රචනා කලේ මා විසිනුයි. ඊට අමතරව ක්රිෂාන්තගේ ආරාධනයෙන් 1990 දී සිදුවූ මෙම සටන මෙවර කිලිනොච්චියේ ඉරණමඩු මහ වනය තුල නැවත ප්රථිනිර්මාණය කිරීමේ බරපතල වගකීමත් බාරගන්න මට සිදුවුනා.

    ඉතින් මේ වනවිට චිත්රපටයේ පූර්ව නිෂ්පාදන කටයුතු සඳහා වසර දෙකක පමන කාලයක් අප කණ්ඩායම ගත කලා. සටන සැබැවින්ම සිදුවූ ස්ථාන නිරීක්ශණය කරමින්, දැනට ජීවතුන් අතර සිටින දිවි ගලවාගත් අය හමුවෙමින්, අලදෙනිය පවුලේ අනුමැතිය ලබා ගනිමින් සහ වෙනත් රාජ්ය අනුමැතීන් ආදිය ලබා ගැනීමට මේ කාලය ගත වුනා.

    විශේෂයෙන්ම මේ චිත්රපටය තැනීමට අවශ්ය අවසරය සහ පහසුකම් ලබාදීම වෙනුවෙන් ආරක්ශක අමාත්යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතාටත්, යුද සහ ගුවන් හමුදාපති වරුන්ටත් නිෂ්පාදන කණ්ඩායම වෙනුවෙන් අපේ ආචාරය පුද කරනවා.

    චිත්රපටයක් සඳහා ශ්රීලංකාවේ මෙතෙක් සිදුකල දැවැන්තම ආයෝජනයක් වන රුපියල් ලක්ෂ 1500 ක් පමන වැය වේයයි ඇස්තමේන්තු කර තිබෙන මේ චිත්රපටයේ සජීවී රූගත කිරීම් සඳහා ගුවන් යානා, හෙලිකොප්ටර් සහ හමුදා සෙබළුන් ද ඇතුළු විශාල මිනිස් සංචිතයක් යොදා ගැනීමටයි සැළසුම්වී ඇත්තේ. චිත්රපටයේ සිනමානුරූපී බව රැක ගැනීම වෙනුවෙන් සජීවීව විශාල පිපිරවීම් ප්රමාණයක් සහ වෙඩි තැබීම් ආදියද සිදු කිරීමට නියමිතයි.

    චිත්රපටයේ කපිතාන් සාලිය අලදෙනියගේ චරිතයට පන දෙන්නේ ජනප්රිය තරුන නළු මේඝ සූරියාරච්චියි. ඊට අමතරව සෙසු චරිත සඳහා ප්රවීන නළු නිලියන් රාශියක් යොදා ගැනීමට සැළසුම්වී තිබෙනවා.

    සියල්ල යහපත් අන්දමින් සිදු වුවහොත් 2026 ජූනි මස 11 වෙනිදා කොකාවිල් අනුස්මරන දිනය වනවිට චිත්රපටය ප්රදර්ශණය කිරීමට හැකිවෙයි.

    එලඹ ඇති තත්වය අනුව තව දුරටත් කඳවුර රැකගැනීම සඳහා සටන් වැදීම ප්රායෝගිකව කල නොහැකි නිෂ්ඵල කටයුත්තක් බැවින් පණ බේරාගෙන කඳවුරෙන් ඉවත්ව යාමට හැකි සියල්ලන්ටම එසේ කරන ලෙස හැකි ආකාරයකින් පණිවිඩය යවන ලෙස කපිතාන් අලදෙනිය විසින් සැරයන් ඩිංගිරි බණ්ඩාට උපදෙස් දුන්නා. තම ජීවිතය අනතුරේ බැව් දැන දැනත් මේ අභීත නිලධාරියා තම සගයන් අත්හැර නොයා අවසන් මොහොත දක්වාම විශාල කොටි බලඇණියක් සමඟ තනිව සටන් කිරීමයි සාලිය අලදෙනිය විසින් තෝරාගත්තේ.

    ඔහු එය සිදුකලේ ඒ වනවිට තුවාල ලබා සිටි තම අණදීම යටතේ සිටි සෙබළුන් 16 දෙනෙක් ඉවත් කරගෙන යාමේ කිසිම හැකියාවක් ඒ වනවිට ඉතිරිව නොතිබූ නිසායි. එදින රාත්රියේ 11.45 පමණ වන විට කොටි, කොකාවිල් කඳවුර අත්පත් කර ගත්තා. තුවාල ලබා සිටි ඇතැම් හමුදා භටයන් පණපිටින්ම ගිනිගොඩට දමා පුළුස්සා දමන්නට ක්රියාකල බවයි දිවි ගලවාගත්තවුන් අපට කිව්වේ.

    තම හෘද සාක්ශියේ මග පෙන්වීමට අනුව තමන්ට නිවැරදි යයි ඒත්තු ගැන්වුනු ධර්මතාවයක් වෙනුවෙන් ජීවිතය පූජා කිරීමට තරම් සිහි එලැඹ ගැනීමට හැක්කේ අතිශයින්ම විරල පිරිසකටයි. එකී විරල ජීව දානයෙහි යෙදුනු සාලිය උපුල් අලදෙනිය සහ සෙසු පිරිසගේ කැපයීම ඇගයීම සඳහා තැනෙන මෙම අනුවේදනීය සිදුවීම පාදක මේ කරගත් චිත්‍රපටය ඔබේ නගරයේ සිනෙමා හලේදී ඉතා නුදුරේදීම නැරැබීමට ඔබට හැකිවනු ඇති.

    @followers
     
    මම කොකාවිල් Fight එක ගැන Film එකක් එනවනම් කැමති Fight එකේ ඒවා මොනවත් නැතිව, Fight එක වෙලාවේ තනිකරම කදවුරු මූලස්ථානේ ඇතුලේ වෙච්ච Incidents දාපු Movie එකකට. අර Low-budget, One location movies තියෙන්නේ, Reservoir dogs, 12 Angry men, Breakfast club, Coherence ... වගේ. මූලස්ථානේ ඇතුලේ Fight එක් වෙච්ච දවස් 30 Heat එක දෙන්න පුලුවන්නම් Movie එකකින්, Personally මට හිතෙනවා අපි Typical බලන War movies වලට වඩා ලොකු බරපතලකමක් Film එක බලන කෙනාට දෙන්න පුලුවන් කියලා.
     
    Ow machan. Mata hithenne meke ehema wei. Biography ekak nisa.
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,203
    1,472
    113
    පේමන්ට් එකේ.
    අලිමංකඩ battle eka gama sources adui thama.ow neda machan. Meka මාන්කුලම් camo
    Ekata same
    Day gahapu eka. Ara VIR eke survive una kenagw interview ekak na thama neda.
    අලිමංකඩ Battle එක කියන්නේ විස්තර හොයන්නම ඕන එකක්. ගොඩක් අය කියනවා, අපේ හමුදාවේ සැලකිය යුතු ප්‍රමාණයක්, Withdraw එකේදී වතුර නැතිව රස්නේ වැඩිවෙලා මැරුණා කියලා.
     
    losh_92

    Well-known member
  • Aug 17, 2019
    1,169
    1,461
    113
    Kandy
    අලිමංකඩ Battle එක කියන්නේ විස්තර හොයන්නම ඕන එකක්. ගොඩක් අය කියනවා, අපේ හමුදාවේ සැලකිය යුතු ප්‍රමාණයක්, Withdraw එකේදී වතුර නැතිව රස්නේ වැඩිවෙලා මැරුණා කියලා.
    ow machan heatstroke eken godak nathi unalu. ape unge moral eka bassa war history eke una baddestma defeat eka. ape 1000 kata wada idalatath retreat wela.
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,773
    5,745
    113
    කොකාවිල් කියවන්නේත් ලංකා ආමි එකේ උපායමාර්ගික බවක් නැති කම ගැන උදාහරණයක්. කොකාවිල් කියන්නේ කොකාවිල් ටවර් එකේ ආරක්ශක කදවුර. ඒක අතකින් ලොකූ වටිනාකමක් තියන තැනක් නෙමේ. එකම දේ ඔය වෙලාවේ radio repetor එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් කමක් තිබ්බා එක විතරයි. ඒ වගේ තැනක තිබ්බ පොඩි කදවුරක් වත් අවම හානියකින්. ඉවත් කර ගන්න පුළුවන් කමක් තිබිලා නැහෑ ලංකාවේ ආමි එකට.
    රුසියාව ආමි එක Kherson town එකෙන් එලියට ගත්තා වගේ එකක් නම් කපේට කරන්න බැහැ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    ඇයි උබ ඉදිරිපස ආරක්ශක වලල්ලෙද හිටියෙ, අනේ නිකන් පල යකො
    ඉදිරි ආරක්ෂක වළල්ලට විතර ද පොන්ස් ඒ කාලේ LTTE එවුන් ගැහුවේ