If you don't know history, it's as if you were born yesterday. If you were born yesterday, then any leader can tell you anything.ඔච්චර දඟලන්න වෙන්නේ නෑ 83දි ගූ ආර් සිවිල් දෙමළ ජනතාව සංහාරය නොකළා නම්
ඉතිං බං ගූආර් සිවිල් දෙමලුන්ව මරපු නිසානේ උන්ට යුරෝප් කැනඩාවලට asylum ලැබුනේ. ඊට පස්සේ උන් එවපු සල්ලි වලින්නෙ LTTE එක SL Army එකටයි සිවිල් සිංහලුන්වයි කැති ගාන තරමට develop උනේ. උඹ කියන්නේ ගූආර් කොළඹ දෙමලුන්ව මරපු එක හරි කියලද? බන්ඩාරනායක සිංහල රාජ්‍ය භාෂාව කරපු එක තමයි ඔක්කොටම මුල. අඩුම තරමේ ගූ ආර් ට තිබුණා ඒක රිවස් කරන්න. ඌ ඒක කලෙත් නෑ උන්ගෙ පන්තියට කෙලවෙයි කියලාIf you don't know history, it's as if you were born yesterday. If you were born yesterday, then any leader can tell you anything.
Monawahari wadi wisthara dannawanam Alimankada battle eka gena apith ekka share karaganin machanow machan heatstroke eken godak nathi unalu. ape unge moral eka bassa war history eke una baddestma defeat eka. ape 1000 kata wada idalatath retreat wela.
TFSකොකාවිල් කියවන්නේත් ලංකා ආමි එකේ උපායමාර්ගික බවක් නැති කම ගැන උදාහරණයක්. කොකාවිල් කියන්නේ කොකාවිල් ටවර් එකේ ආරක්ශක කදවුර. ඒක අතකින් ලොකූ වටිනාකමක් තියන තැනක් නෙමේ. එකම දේ ඔය වෙලාවේ radio repetor එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් කමක් තිබ්බා එක විතරයි. ඒ වගේ තැනක තිබ්බ පොඩි කදවුරක් වත් අවම හානියකින්. ඉවත් කර ගන්න පුළුවන් කමක් තිබිලා නැහෑ ලංකාවේ ආමි එකට.
රුසියාව ආමි එක Kherson town එකෙන් එලියට ගත්තා වගේ එකක් නම් කපේට කරන්න බැහැ.
Bro, I’m just doing my part here. Could you point out anything I said that dishonored the LTTE? I even referred to them as LTTE and never once called them “කොටි.” I’m just a curious guy interested in some of the battles that took place in history. If you’re saying I’m digging into the unpleasant past, then our history would be nothing but empty pages.OP is just digging an extremely unpleasant past
After such a violent history islanders have a bit of freedom now
I have met really nice Tamils, Muslims and Burghers, in SL, who respected me since I respected them
People who held the ideology that war cannot bring lasting peace were badly treated back then, including internationally recognised Journalists
Ask yourself, why countries like India, USA etc., with that many states, with that many races, never had such prolonged war like SL, in the recent history?
That's because of devolution of power to the states
Look at the history of both countries - ever heard of the massacre when Pakistan was created and the American revolutionary war and Civil war in the USA?
How would you react if your villagers were harassed by another village, due to ethnicity?
As long as the Western province makes all key decisions about Tax payer funds allocation, to other states, along with Police powers, this ethnic problem will keep happening
In Australia, for eg every state, can issue their own Drivers' licence, recruit the Police and you can obtain the national Passport from any post office but I believe no state can utilise the defence force at its whimsy
At the same time, I believe Western Australia wanted to secede but it never happened. WA is such a large state, bordering the ocean with plenty of natural resources and perhaps able to sustain by itself. Quebec in Canada, wanted to secede as well but never happened, must be because people respect everyone's existence, via the law enforcement.
Ask why everyone wants to move to Colombo?
Please update yourselves about the massacres in 1956 and 1983, done by the Buddhist majority, along with JVP insurrections, due to economic problems
No race wants to be dictated by another. A race means a unique culture. Ever heard about the popular term "race card" in the Western world?
Ask yourself how come LTTE survived that long including obtaining its own Air and Naval forces? Do you even know the size of the population of Tami Nadu, who helped SL during its recent economic crises?
Hope the movie is well balanced than just telling one side of the story or it will only trigger hate among the new generation..

eka machan admin eke waraddak nisa una lokuma defeat ekak nisa wadiya wisthara na wage.Monawahari wadi wisthara dannawanam Alimankada battle eka gena apith ekka share karaganin machan
TFS
Bro, I’m just doing my part here. Could you point out anything I said that dishonored the LTTE? I even referred to them as LTTE and never once called them “කොටි.” I’m just a curious guy interested in some of the battles that took place in history. If you’re saying I’m digging into the unpleasant past, then our history would be nothing but empty pages.
Eka thama. Math wisthara hoyapu fight ekak. But hari haman wistharayak hambawune naeka machan admin eke waraddak nisa una lokuma defeat ekak nisa wadiya wisthara na wage.
Ow bn wanasa youtube eke nadda. Search krnne nthuwa thumbnailEka thama. Math wisthara hoyapu fight ekak. But hari haman wistharayak hambawune na
Cant compare countries such as Australia and and America with Sri lanka. Our land area is very small. Can go from the noth to the south within the day. Devolution of Power doesn't make sense. Colombo district, as the commercial centre, will be the decision making hub and control the other districts.OP is just digging an extremely unpleasant past
After such a violent history islanders have a bit of freedom now
I have met really nice Tamils, Muslims and Burghers, in SL, who respected me since I respected them
People who held the ideology that war cannot bring lasting peace were badly treated back then, including internationally recognised Journalists
Ask yourself, why countries like India, USA etc., with that many states, with that many races, never had such prolonged war like SL, in the recent history?
That's because of devolution of power to the states
Look at the history of both countries - ever heard of the massacre when Pakistan was created and the American revolutionary war and Civil war in the USA?
How would you react if your villagers were harassed by another village, due to ethnicity?
As long as the Western province makes all key decisions about Tax payer funds allocation, to other states, along with Police powers, this ethnic problem will keep happening
In Australia, for eg every state, can issue their own Drivers' licence, recruit the Police and you can obtain the national Passport from any post office but I believe no state can utilise the defence force at its whimsy
At the same time, I believe Western Australia wanted to secede but it never happened. WA is such a large state, bordering the ocean with plenty of natural resources and perhaps able to sustain by itself. Quebec in Canada, wanted to secede as well but never happened, must be because people respect everyone's existence, via the law enforcement.
Ask why everyone wants to move to Colombo?
Please update yourselves about the massacres in 1956 and 1983, done by the Buddhist majority, along with JVP insurrections, due to economic problems
No race wants to be dictated by another. A race means a unique culture. Ever heard about the popular term "race card" in the Western world?
Ask yourself how come LTTE survived that long including obtaining its own Air and Naval forces? Do you even know the size of the population of Tami Nadu, who helped SL during its recent economic crises?
Hope the movie is well balanced than just telling one side of the story or it will only trigger hate among the new generation..
හමුදාවේ උපායමාර්ගික ප්‍රශ්නයක් නෙවේ ඔතන තිබුනේ. ප්‍රශ්නේ උනේ හමුදාවේ පිරිස් බලය සහ සම්පත් හිඟතාව. 2009 මහින්ද කරපු ලොකුම දේ තමා හමුදාව දෙගුණයකට වගේ ගෙනාපු එක සහ ඇති තරම් වෙඩි බලය සහ සම්පත් ඔවුනට ලබාදීම . අපි වෙනුවෙන් අපි වගේ වැඩ සටහන් වලින් කරේ ඒක.කොකාවිල් කියවන්නේත් ලංකා ආමි එකේ උපායමාර්ගික බවක් නැති කම ගැන උදාහරණයක්. කොකාවිල් කියන්නේ කොකාවිල් ටවර් එකේ ආරක්ශක කදවුර. ඒක අතකින් ලොකූ වටිනාකමක් තියන තැනක් නෙමේ. එකම දේ ඔය වෙලාවේ radio repetor එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් කමක් තිබ්බා එක විතරයි. ඒ වගේ තැනක තිබ්බ පොඩි කදවුරක් වත් අවම හානියකින්. ඉවත් කර ගන්න පුළුවන් කමක් තිබිලා නැහෑ ලංකාවේ ආමි එකට.
රුසියාව ආමි එක Kherson town එකෙන් එලියට ගත්තා වගේ එකක් නම් කපේට කරන්න බැහැ.
සොල්දාදුවො ලක්ශ 5? කොටි හිටියෙ 50,000 වගෙ නෙද?හමුදාවේ උපායමාර්ගික ප්‍රශ්නයක් නෙවේ ඔතන තිබුනේ. ප්‍රශ්නේ උනේ හමුදාවේ පිරිස් බලය සහ සම්පත් හිඟතාව. 2009 මහින්ද කරපු ලොකුම දේ තමා හමුදාව දෙගුණයකට වගේ ගෙනාපු එක සහ ඇති තරම් වෙඩි බලය සහ සම්පත් ඔවුනට ලබාදීම . අපි වෙනුවෙන් අපි වගේ වැඩ සටහන් වලින් කරේ ඒක.
සොල්දාදුවො ලක්ශ 5? කොටි හිටියෙ 50,000 වගෙ නෙද?
30000කට ගහන්න අමාරු වුනෙ හෙළ පාලකයො ඔකෙ බොර දියෙ මාලු බාපු නිසාLTTE max hitiyee 30,000k vitara.
Army eka 300,000k vitara (total armed forces). UK army ekatath vadaa lokuyi.Thawamath lankawee military force (by numbers) eka lookayee mul rataval 20 vitara atharee tiyenawa..
නැහෑ බන්. නිවැරදි පසු බෑසීමක් කරන්න සම්පත් හිඟතාව බල පානවා අඩුයි. මොකද කෑම්ප් එකයි ටවර් එකයි දෙකම අත් ඇරලා එන්න තිබ්බා කලින්. ඒක පාර ආපු ප්‍රහාරයක් නෙමේ නේ බන් මුලතිව් වගේ. මුන් ගහනවා කියලා මාස ගානක් තිස්සේ දන්නේ මුන් මේකට ගහනවා කියලා. අපේ උන් වට වෙලා කියලා. ඉන්න ගාන තියන ආයුධ ප්‍රමාණය එහෙමත් කිසිම විදිහකට defensive battle එකකට හරි යන්නේ නෑ කියන එක. ඒවා එසේම තියෙද්දි ඉහල නිළධාරීන් කියන උන්ගේ වගකීම තමා එහෙම තත්වයක් ආවොත් මොකද කරන්නේ කියලා plan කරන එක. එහෙම තිබ්බා නම් ඔය කදවුර අත්හරින එක එච්චර හානියකින් තොරව කරන්න තිබ්බා. ඔය කාලේ ඇවිත් කොටිත් නිකන්ම නිකන් කල්ලියක් වගේ තිබ්බ කාලේ මිසක් සංවිධානාත්මක ආමි එකක් වගේ තිබ්බ කාලයක් නෙමේ. අපේ හමුදාව හරියට නිකන් යුද්දේ පටන් ගත්ත නාලේ රුසියන් ආමි එක වගේ තමා දෙදහස් පහ විතර වෙනකම්ම යුද්ධ කලේ. දන්න විදිහට ඊටත් පස්සට වෙනකම්. Adaption තිබ්බේ නැහැ කොහොමවත්. පහූ පහු වෙනකොට තමා යන්තම් හරි ට්‍රෑක් එකට වැටුනේ.හමුදාවේ උපායමාර්ගික ප්‍රශ්නයක් නෙවේ ඔතන තිබුනේ. ප්‍රශ්නේ උනේ හමුදාවේ පිරිස් බලය සහ සම්පත් හිඟතාව. 2009 මහින්ද කරපු ලොකුම දේ තමා හමුදාව දෙගුණයකට වගේ ගෙනාපු එක සහ ඇති තරම් වෙඩි බලය සහ සම්පත් ඔවුනට ලබාදීම . අපි වෙනුවෙන් අපි වගේ වැඩ සටහන් වලින් කරේ ඒක.
30000කට ගහන්න අමාරු වුනෙ හෙළ පාලකයො ඔකෙ බොර දියෙ මාලු බාපු නිසා
ස්‍රම්ප්‍රදායික හමුදාවක් බන් ලංකාවේ ආමි එක. ඉදිරි ආරක්ෂක වළල්ලට වඩා වැඩි පිටි පස්සේ තියනවා. දොස්තර ගේ ඉදලා ලිපිකාර සෙබලා වෙනකම් වැඩ තියනවා. ආයුධ ගෙනියන්න ඕනේ. ඒවාට වෙනම ඉංජිනේරු සහය ඕනේ. පාරවල් හදන්න ඕනේ. බිම් බෝම්බ අහක් කරන්න ඕනේ. ඒ මදිවට කන්න බොන්න දෙන්න ඕනේ ලොකු ලොක්කන්ට කඩේ යන්නත් ඕනේ. ත්‍රස්තවාදි කණ්ඩායමකට ඔය මොනවත් නෑහෑ. යුද්ධ කරන්න යන එකාම ආයුධ අරින්නත් ඕනේ.සොල්දාදුවො ලක්ශ 5? කොටි හිටියෙ 50,000 වගෙ නෙද?