සිංහලු, කලින් මුලතිව් Battle එක ගැන ලිව්ව Thread එකට ගොඩක් අය හොද ප්‍රතිචාර ලියලා තිබ්බා. මම ලියපු නැති ගොඩක් දේවලුත් Thread එකේ තැනින් තැන සමහර අය දාලා තිබ්බා. මුලතිව් Battle එක ගැන හොද Content එකක් ඒ Thread එක ඇතුලේ දැන් තියෙනවා කියලා හිතෙනවා. ඉතින් මුලතිව් Battle එක වගේම මම ගොඩක් විස්තර හොයපු තවත් Battle එකක් තමයි මේ කොකාවිල් Battle එක. මුලතිව් Battle එකයි, කොකාවිල් Battle එකයි මට Emotionally Trigger වෙන්නේ තැන් දෙකකින්. ඒක මේ Thread එක කියවගෙන යද්දී තේරෙයි. ඒත් මුලතිව් Battle එක තරම් මේක ගොඩක් අය දන්නේ නෑ. මම මුලතිව් Battle එක ගැන හොයන කාලේ වුණත් EK එකේ ඒ ගැන තැනින් තැන Threads ගිහින් තිබ්බා. ඒත් කොකාවිල් Battle එක ගැන මම එහෙම දෙයක් දැක්කේ නෑ.
අදටත් කොකාවිල් Battle එක ගැන පොඩි හරි Recognition එකක් තියෙනවනම්, ඒ තියෙන්නේ කොකාවිල් Camp එකේ ලොක්කා වෙච්ච ලුතිනන් සාලිය අලදෙනිය අන්තිම මොහොත වෙනකන් කදවුරේ වෙඩි වැදිච්ච අය අතහැරලා නොගිහින්, අන්තිම වෙඩි උණ්ඩේ වෙනකන් කදවුරේ හිටපු අය එක්ක Fight කරපු Battle එක ගැන. Battle එකේ අන්තිම හරිය වෙද්දී අලදෙනිය සර්, Set එකෙන් කියනවා, දැන් කදවුර අල්ලලා ඉවරයි, ඒ නිසා උඩින් කදවුර සම්පූර්ණයෙන් විනාශ වෙලා යන්න බෝම්බ දාන්න කියලා. ඒකයි මේ Battle එක තනිකරම Suicide Mission එකක් කියලා කියන්නේ.
කොකාවිල් Battle ගැන ගොඩක් අය නොදන්න එක හේතුවක් තමයි, මෙතනදි නැතිවෙච්ච සෙබලු ගාණ සංඛ්‍යාත්මකව ටිකක් අඩුයි. මොකද කොකාවිල් Camp එක කියන්නේ පොඩි Camp එකක්. ඒ වෙද්දි කෑම්ප් එකේ 60 දෙනෙක් විතර තමයි හිටියේ. එතනින් තුන් දෙනයි බේරිලා ඇවිත් තියෙන්නේ. මුලතිව් Battle එක ගත්තොත්, 1400 කට වඩා සෙබලු නැතිවුණා. ඉතින් අපිට නැතිවෙච්ච සෙබළු ගැන සලකලා Battle එකක් Rank කරනවනම් කොකාවිල් Battle එක ගොඩක් යට තැනක තියෙන්නේ. ඒත් කොකාවිල් Battle එකේ මට පෞද්ගලිකව මාර Emotional Attachment එකක් තියෙනවා. ඒ Emotional Attachment එක උඹලට තේරෙයි මේ Thread එකේ අන්තිම වෙද්දී.
මුලතිව් Battle එක වගේ මේක Sudden Attack එකක් නෙවේ. කොකාවිල් Camp එකේ ඉන්න හැමෝම හොදාකාරවම දන්නවා Attack එකක් වෙනවා කියලා. ඒත් එයාලට අමතර භට පිරිස්, උණ්ඩ, කෑම, වතුර වත් ගෙන්නගන්න බැරි තරමට Camp එක Isolated වෙලා තිබිලා තියෙන්නේ. මේ Battle එක වෙන්නේ සාම සාකච්ඡා තිබිච්ච කාලෙක. ඒ නිසා LTTE අය ඇස් පනාපිට කදවුර වට කරත්, අපිට කරන්න පුලුවන් දෙයක් නෑ. මම මැදින් දාපු Interviews වල Survivors ලා කියනවා, Attack එකට ළං වෙලා, LTTE අයගේ Movements හොදට පේනවා කියලා. සාම සාකච්ඡා කාලෙක නිසා, LTTE අය Attack කරොත් ඇරෙන්න එතනින් එහාට අපිට Action එකක් ගන්න බෑ. මම අර කලින් කියපු Emotional Trigger එක මට එන්නේ මෙතනදි. නිකමට හිතපන්, LTTE එක ලොකු Attack එකක් දෙනවා කියලා දන්නවා (දවසින් දවස Camp එක වටකරනවා), Camp එකේ හරියට Bullets ටිකක් වත් නෑ. එහෙම තත්වෙක කදවුරේ ඉන්න ටික දෙනා කොච්චර Mentally වැටෙනවා ඇතිද. Attack එක එනකන් උන් ටික මැරි මැරි ඉපදෙනවා ඇති අද ජීවත් වෙන අන්තිම දවස කියලා හිතාගෙන.
කොහොමහරි 1990 June 27 කෑම්ප් එකට LTTE එක Attack කරනවා. එදා ඉදන් දවස් 30ක් විතර කොකාවිල් Camp එකේ ඉදපු 60 දෙනා අන්තිම උණ්ඩේ වෙනකන් Camp එක දාලා යන්නේ නැතිව, LTTE එකත් එක්ක Fight එකක් දෙනවා. Fury (2014) Movie එකේ මේ Clip එක බලනකොට මට හිතෙනවා, කොකාවිල් Battle එකෙත් කදවුරේ හිටපු 60 දෙනා, අන්තිම උණ්ඩේ වෙනකන් මෙහෙම Fight එක ඇදගෙන යන්න ඇති කියලා.
කොකාවිල් කියන්නේ පොඩි Camp එකක්. ඉතින් ඔය Camp එකේ තියෙන කදවුරු මූලස්ථානේ තමයි, අලදෙනිය සර්, Set එක තියාගෙන ළග තියෙන Camp වලට Communicate කරන්නේ, Support එකට Troops එවන්න කියලා. Fight එකේ අන්තිම හරියේ හැම Soldier කෙනෙක්ම කදවුරු මූලස්ථානේ ඇතුලට වෙලා තමයි Attack කරන්නේ.
අදටත් ඒ කදවුරු මූලස්ථානේ ඇතුලේ Fight එක දවස්වල මොනවගේ Heat එකක් තියෙන්න ඇතිද කියලා මට හිතෙනවා. මම පහලින් දාපු Interview එකකදි කියනවා, අලදෙනිය සර් Camp එකේ 60 දෙනාගෙන් අහනවා, අපිට Fight කරන්න උණ්ඩ නෑ, ඒ නිසා Camp එක Destroy වෙන්න උඩින් බෝම්බ දාන්න කියන්නද කියලා. සිවිල් සේවකයෙක් ඇරෙන්න අනිත් අය කැමති වෙනවා. පස්සේ ඒ සිවිල් සේවකයත් කැමති වෙනවා, LTTE එකෙන් දස වද දීලා මැරෙනවට වැඩිය අපේ හමුදාව අතින් මැරෙන එක සැපයි කියලා. ඔය වගේ Tough තීරණ කොච්චරක් Battle එක අස්සේ ඔය මූලස්ථානේ ඇතුලේ ගන්න ඇතිද. ඒ අස්සේ Battle එක වෙලාවේ කෑම හදන්නෙත් ඔය කදවුරු මූලස්ථානේ. වේල් තුනක් කාපු එක, වේල් දෙකක් වෙලා, ඊට පස්සේ වේලක් වෙලා අන්තිමට දවසක් ඇර දවසක් කන තැනට කෑම ඉවර වෙනවා Battle එක අස්සේ.
Battle එක දවස් 25ක් විතර යද්දී LTTE අයට තේරෙනවා, අපේ උණ්ඩ නෑ කියලා. Camp එකේ අය බොහොම සීමිත උණ්ඩ ගාණකින් තමයි Fight එක ඇදගෙන ගිහින් තිබ්බේ. අන්තිම මොහොතේ අර කදවුරු මූලස්ථානේ ඇතුලේ ඉතිරි වෙලා හිටපු Soldiers ලා හැමෝටම උණ්ඩ 25 ගාණේ දීලා තියෙනවා. උඹලට හොදටම තේරෙනවනෙහ් උණ්ඩ 25කින් මොකක්ද කරන්න පුලුවන් කියලා. එක පැත්තකින්, කෑම වතුර නෑ. අනිත් පැත්තෙන් උණ්ඩ නෑ. ඒකයි මේ Battle එක ගැන මට මාර Emotional Attachment එකක් තියෙන්නේ.
උණ්ඩ නෑ කියලා LTTE අයට තේරුණාම අන්තිම දවසේ ලොකු සෙට් එකක් කදවුරු මූලස්ථානේ කඩාගෙන ඇතුලට එනවා. Fight එකේ අන්තිම මොහොත තමයි ඕක. ඔය වෙලාව වෙනකන් අලදෙනිය සර් Set එකෙන් ළග තියෙන Camps වලට කියෙනවා සහයට Troops එවන්න කියලා. ඒ වෙලාවේ කොකාවිල් Camp එකට Back කරන්න Set එකක් එවන්න බැරිවෙන්න හේතු තියෙන්න ඇති. ඒක වෙනම කථාවක්. ඒත් ඉතින් දවස් 30ක් පුරා, Set එකෙන් කොකාවිල් Camp එකෙන් උදව් ඉල්ලන හඩ එක මොහොතක නැති වුණාම, කොකාවිල් Camp එකත් එක්ක Communicate කරපු අනිත් Camps වලට කොච්චර අවුල් යන්න ඇතිද. මොකද ඒ වෙද්දි ලොවෙත් දන්නවා Camp එකේ හැමෝම ඉවරයි කියලා. ඕකත් මට මාර විදිහට Emotionally Trigger වෙන කෑල්ලක්.
Attack එකට කලින් ඉදන්, Attack එක ඉවරවෙලා ජීවිතය බේරගන්නකම් කථාව මේ Survivor මාර ලස්සනට කියනවා. මේ Survivor ගේ කථාව "අවි බිමක ගිනියම" කියන පොතේ තියනවා. මම ඒ පොත කියෙව්වා, ඒත් මට ඊට වැඩිය මේ Interview එක මාර Interesting. පොතේ Interview එකට වඩා ගොඩක් දේවල් තිබ්බට, මේ Survivor ගේ Storytelling Skill එක එක්ක, Youtube Interview එක මාර විදිහට හිතට අල්ලලා යනවා.
මෙයත් ඔය Fight එකේ Survivor කෙනෙක් (දයානන්ද). හැබැයි දයානන්ද Army එකේ කෙනෙක් නෙවේ, සිවිල් සේවකයෙක්. දයානන්දගේ කථාවත් "අවි බිමක ගිනියම" පොතේ තියෙනවා. ඒත් පොතකට ලියන්න බැරි ගොඩක් දේවල් දයානන්ද Interview එකේ අමුවෙන් කියනවා. මොකද මෙයා සිවිල් සේවකයෙක් නිසා කියන හැමදෙයක්ම හමුදාවට පක්ෂව කියන්න ඕනේ නැති නිසා. දයානන්ද කොකාවිල් වලින් බේරිලා මාන්කුලම් Camp එකට ආවට පස්සේ, පත්තර කාරයෙක් දයානන්දගේ කථාවේ Draft එක ලියනවා. ඊට පස්සේ Camp එකේ ඒ වෙද්දි හිටපු ලොක්කා Draft එකේ තැනින් තැන කපනවා. දයානන්ද එහෙම කරේ ඇයි කියලා ඇහුවම කියන්නේ, මේ කථාව මිනිස්සු කියෙව්වොත්, අම්මලා තමන්ගේ ළමයව හමුදාවට එවන එකක් නෑ කියලා. සමහරවිට උඹලා අපි, යුද්ධේ කාලේ අහපු කියවපු ගොඩක් දේවල් නුත් ඔහොම කපලා ආපු ඒවා වෙන්න ඇති.
වැඩිදුර විස්තර දැනගන්න කැමති අය මේ පොත කියවන්න.
ප.ලි. ලුතිනන් සාලිය අලදෙනිය කියන්නේ Kandy වල Trinity එකට ගිය හොද පවුලකින් එන කෙනෙක්. ඩිලන්ත මාලගමුව කියන්නේ අලදෙනිය සර් එක්ක එකට ඉස්කෝලේ ගිය යාළුවෙක්.