මචන්ල IT Web Industry උපදෙසක්

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    laravel / wordpress වලින් වැඩකරනව . Ecommerce , Booking system මේව කරනව (ගොඩක් කරන්නෙ laravel වලින්) pure javascript hodata puluwan
    1. උඹ industry එකේ ඉන්නවා නම් මචං, front end development පැත්තට පලය. උඹගෙ experience එකත් එක්ක Angular, React.is, Vue.is වගෙ framework එකක් ලේසියෙන් අල්ලගන්න පුළුවන් වෙයි. ඕවා පට්ට demanding. Degree ඕන නෑ හොඳට වැඩ පුළුවන් නම් ඒ පැත්තෙන්.
    2. Try BCS diploma or External degree like BIT. Qualification හදාගත්තොත් උඹට opportunities වැඩියි.
    3. උඹට තියෙන්නෙ freelance කරන්නම කියාපු skill ටිකක්. Online portfolio එකක් හදාගෙන වැඩේට අතගහපං පුළුවන් නම්. කලිංට වඩා මහන්සි වෙන්න වෙයි තමන්ගෙ දෙයක් පටං ගන්නකොට. හැබැයි වඩා පැහැදිලි අනාගතයක් තියෙයි.

    React Native, Flutter වගේ ඉගෙනගෙන, mobile පැත්තට බැහැපං පුළුවන් නම්.

    Pure JavaScript වලට ලොකු ඉල්ලුමක් නෑ.

    උඩ කීවා වගේ JavaScript පට්ට libraries තියනව, ඒවගෙ හැබැයි learning curve එක වැඩියි. අල්ලගත්තොත් මසුරං මල්ලක් පුතී.
    ------ Post added on Feb 13, 2023 at 10:12 PM
     

    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,111
    895
    113
    34
    Srilanka
    🤭 දැන් අවු 35 යි බන්. මේ it industry එකත් එක්ක හැප්පෙන්න අමාරුයි වගේ
    ehema nemai bn
    mata 41 den, man 2001 wala NIBM kare. adath mata coding line ekk wath be

    mage 1st PC eka (1999) P1-233Mhz >> i5 9Gen with 32GB RAM
    Yahoo / AOL to >> WhatsApp

    mage PLUS eka, mang awdrudu 24k me digital era ekin transition gena hodata experiance tiyanawa. e experience ekin man mage income eka increase karagena yanawa.

    matat asa tibuna hondata coding igena gena honda job ekk karanna one kiyala, eth passe mang e IDEA eka CHANGE kara. mage me experiance ekin man mage own plans tika hadagatha. (hema plans ekama execute karannna be, man power + finacial power one)

    Out of box think karala one deyak karanna puluwan.

    age is not a barrier,

    me loke one deyakin salli hoyanna puluwan(digital or non digital), i mean decent money,
    eth api balane quick money. or quick rich
     
    • Like
    Reactions: webDevNinja

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    mata 41 den, man 2001 wala NIBM kare. adath mata coding line ekk wath be

    NIBM එකේ Diploma in Systems Design කෝස් එකද කලේ? ඒ කාලේ ඔය 1 Year Diploma එක කරලා පාස් වෙච්ච බහුතරයකට ජොබ් හම්බවුනා නේද?
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    හැමදාම ඉගෙනගන්න මානසිකත්වය නැත්නම් ලෙප්ට් තමයි පුතෝ
     

    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,111
    895
    113
    34
    Srilanka
    NIBM එකේ Diploma in Systems Design කෝස් එකද කලේ? ඒ කාලේ ඔය 1 Year Diploma එක කරලා පාස් වෙච්ච බහුතරයකට ජොබ් හම්බවුනා නේද?
    OW.. Systems Design.. i year kale, mata 1st time colombo life & home sick okkoma ekka, course eka hariyata karaganna beri una.
    ape set ekin godak aya den USA wala