මචන්ල IT Web Industry උපදෙසක්

webDevNinja

Active member
  • Oct 26, 2021
    148
    185
    43
    මචන්ල මට දැන් අවුරුදු 35ක් . දැන් අවුරුදු 7ක ඉදන් මම web developing කරනව Company වල වැඩ කරනව
    මට තියෙන එකම qualification එක වෙබ් ඩිවලප් certificate එක විතරයි මට ඉගන ගන්න බැරි කමක් නැහැ. A/L maths ව්ලින් පාස් වෙලා තියනව....දැන් ඉන්න කම්පැනි එක වැහෙන්න යන්නෙ....මට මොන පැත්තෙන් improve කරගන්න ද? කියල හිතා ගන්න බැහැ බන්....උබල දන්න විදිහට ගොඩ යන විදිහක් කියපන් කො ?
     
    webDevNinja

    Active member
  • Oct 26, 2021
    148
    185
    43
    cv akak pm karanne
    මට ජොබ් එකක් හොයා ගන්න පුලුවන් බන්....මට ඕනෙ Industry එකේ තැනකට එන්න ... දැන් පරක්කු වැඩිද ? මන් UI UX පැත්තෙන් ගියොත් මොකද? Software පැත්තට ගන්නෙ ගොඩක් තරුන කට්ටිය නෙ
     
    • Like
    Reactions: siri_ayya

    webDevNinja

    Active member
  • Oct 26, 2021
    148
    185
    43
    Web developing කීවට, මොනවද කරන්නෙ කියලා හරියට කීවොත් මොකක් හරි feedback එකක් දුන්නෑකි.
    laravel / wordpress වලින් වැඩකරනව . Ecommerce , Booking system මේව කරනව (ගොඩක් කරන්නෙ laravel වලින්) pure javascript hodata puluwan
     
    • Like
    Reactions: Psiko

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Portfolio එකක්‌ හදාගෙන ද තියෙන්නෙ..

    ඔයා web dev වලින්ම ඉස්සරහට යන්න හිතනවා නම් js frameworks ඉගෙන ගන්න වෙයි.. ඊට අමතරව අවුරුදු 7ක web dev experience තියෙන නිසා frontend design patterns (eg: BFF, Micro frontends etc) දැනන් තියෙන ඒක වැදගත්..
     
    webDevNinja

    Active member
  • Oct 26, 2021
    148
    185
    43
    Portfolio එකක්‌ හදාගෙන ද තියෙන්නෙ..

    ඔයා web dev වලින්ම ඉස්සරහට යන්න හිතනවා නම් js frameworks ඉගෙන ගන්න වෙයි.. ඊට අමතරව අවුරුදු 7ක web dev experience තියෙන නිසා frontend design patterns (eg: BFF, Micro frontends etc) දැනන් තියෙන ඒක වැදගත්..
    🤭 portfolio ekak naha ban . work kara kara hitiya ewa mukuth hada ganna bari una ... මේව්ගේ ඒව තමයි මම දැන ගන්න බලා පොරොත්තු උනේ
     
    webDevNinja

    Active member
  • Oct 26, 2021
    148
    185
    43
    mata 40, hemadama padiyata jeewath wenna be ne, thamanta kiyala (boss) biz ekk start karanna try karanna. tiyana experiance walin monaw hari service ekk start karanna kalpana karanna
    sira wata ban.... mokak hari business ekak karanna patan ganna one
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,934
    1
    12,238
    113
    අදාළ නෑ නේ
    🤭 දැන් අවු 35 යි බන්. මේ it industry එකත් එක්ක හැප්පෙන්න අමාරුයි වගේ
    don't give up machan. think of the positives like the years of experience you have which would serve you well in a job or a gig you do
    not sure where the web development industry is in these days but hopefully you'd be able to find some good opportunities
     
    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,144
    604
    113
    මචන්ල මට දැන් අවුරුදු 35ක් . දැන් අවුරුදු 7ක ඉදන් මම web developing කරනව Company වල වැඩ කරනව
    මට තියෙන එකම qualification එක වෙබ් ඩිවලප් certificate එක විතරයි මට ඉගන ගන්න බැරි කමක් නැහැ. A/L maths ව්ලින් පාස් වෙලා තියනව....දැන් ඉන්න කම්පැනි එක වැහෙන්න යන්නෙ....මට මොන පැත්තෙන් improve කරගන්න ද? කියල හිතා ගන්න බැහැ බන්....උබල දන්න විදිහට ගොඩ යන විදිහක් කියපන් කො ?
    Company eka mokak da ?
    Ai wahanne?