ඕක එච්චර දෙයක් නෙමෙයි බං
ඩිවයිස් එක(ඕනිම මෙමරි ස්ටෝරේජ් එකක්) මැෂින් එකට ගහලා මයි කම්පියුටර් ගිහින්
ඩිවයිස් එකේ ප්‍රොපර්ටීස් පලයන්
ඒකේ තියෙනවා රෙඩී ටු බූස්ට් කියලා එකක්
ඒකට ගානක් දීපන් උඔට රැම් එකක් විදිහට ගන්න ඕනි
ඇප්ලයි කරලා ඕකේ කරපන්
හැබැයි පරණ සමහර ඒවා මේකට ගන්නේ නෑ