මචන්ස්ලා....හොයලා දෙන්ඩකො......

shal1nda

Active member
  • Jul 9, 2010
    637
    66
    28
    [B]මචන්ස්ලා....හොයලා දෙන්ඩකො......[/B]

    මචන්ස්ලා....මට හොයාගන්ඩ ඹනේ පෙන් ඒකක් හරි චිප් ඒකක්හරි රැමි ඒකක් විදිහට හදාගන්න හැටි කියල දීපු Thread ඒක පුලුවන්නං හොයල දෙන්ඩකො..........
     
    Last edited:

    shal1nda

    Active member
  • Jul 9, 2010
    637
    66
    28
    මට තිබුනා මතකයි බං සිංහලෙන් තිබිබෙි මට සිංහලෙන් සර්චි කරන්ඩ බෑ බං ඒකයි
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඕක එච්චර දෙයක් නෙමෙයි බං
    ඩිවයිස් එක(ඕනිම මෙමරි ස්ටෝරේජ් එකක්) මැෂින් එකට ගහලා මයි කම්පියුටර් ගිහින්
    ඩිවයිස් එකේ ප්‍රොපර්ටීස් පලයන්
    ඒකේ තියෙනවා රෙඩී ටු බූස්ට් කියලා එකක්
    ඒකට ගානක් දීපන් උඔට රැම් එකක් විදිහට ගන්න ඕනි
    ඇප්ලයි කරලා ඕකේ කරපන්
    හැබැයි පරණ සමහර ඒවා මේකට ගන්නේ නෑ
     
    • Like
    Reactions: shal1nda

    shal1nda

    Active member
  • Jul 9, 2010
    637
    66
    28
    windows 7 hari vista tiynne ona pen eka ghala right click karala properties yanna itapasse readyboost tab ekak ati eka tiynwa pen eka kochara use karanna onada pen eka full capacity eka denn pulwan
    info
    http://windows.microsoft.com/en-US/windows7/products/features/readyboost

    ඕක එච්චර දෙයක් නෙමෙයි බං
    ඩිවයිස් එක(ඕනිම මෙමරි ස්ටෝරේජ් එකක්) මැෂින් එකට ගහලා මයි කම්පියුටර් ගිහින්
    ඩිවයිස් එකේ ප්‍රොපර්ටීස් පලයන්
    ඒකේ තියෙනවා රෙඩී ටු බූස්ට් කියලා එකක්
    ඒකට ගානක් දීපන් උඔට රැම් එකක් විදිහට ගන්න ඕනි
    ඇප්ලයි කරලා ඕකේ කරපන්
    හැබැයි පරණ සමහර ඒවා මේකට ගන්නේ නෑ

    bump thibuna mathaka naha
    තැංකු මචංලා....මම හොයා ගත්තා
    http://www.elakiri.com/forum/showthread.php?t=1154716&highlight=පෙන්