මචන් අනේ කරහල්ලා

heartlander

Member
Sep 15, 2013
113
3
0
මචන් අනේ උදව් කරහල්ලා

අනේ මචන් මේ http://www.elakiri.com/forum/showthread.php?p=15100366#post15100366ත්‍රෙඩ් එකේ තියෙන සූරපප්පා කාටූන් ඒක මට IDM එකෙන් ඩවුන් කරගන්න බැරිද බන්?අනේ බන් මගේ ඩවුන් වෙන්නේ නෑනේ IDM එකෙන්.බ්‍රවුසරෙන් බන් ඩවුන් වෙන්නේ.හෙන වෙලා යනවා ඒකට.
 
Last edited:

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North

බෑ බං.. ස්කයිඩ්‍රයිව් අයිඩීඑම් එකට සපෝට් කරන්නෙ නෑ :( ඔය අවුල මටත් ඇවිල්ල ස්කයිඩ්‍රයිව් ෆෝරම් එකේ දැම්ම.. එකෙක්ගෙන්වත් තාම හරිහමං උත්තරයක් නෑ.. අනික ස්කයිඩ්‍රයිව් වලින් ඩව්න් කරද්දි කිසිම වෙලාවක සම්පූර්ණ ෆයිල් එකේ පාත් එක පෙන්නන්නෙත් නෑ.. බ්‍රව්සරෙන්ම තමා බාන්න වෙන්නෙ..
 
තෑන්ක්ස් මචන් රිප්ලයි එකට.ඒ කියන්නේ එපා වෙයි වගේ අද.ෂික් බන්.දුක තමා.
 
heartlander

Member
Sep 15, 2013
113
3
0
මන් dialog kbb pack ඒක දාලා බන් ඩවුන් කරන්නේ ඒකයි වැඩේ.
 
markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
මන් dialog kbb pack ඒක දාලා බන් ඩවුන් කරන්නේ ඒකයි වැඩේ.

ඔය අකෞන්ට් එක අයිති එකාගෙන් ඊමේල් පාස්වඩ් ඉල්ලගත්ත නම් උඹට ඕක ගූගල් ඩ්‍රයිව් එකට ශෙයා කරගෙන ඒකෙන් අයිඩීඑම් හරහා බෑවෑකි.. ඒත් ඉතිං ඌ එහෙම දෙයිද.. අයිඩීඑම් වලිං බාන්න ඕන්නං මං දන්න එකම ක්‍රමේ ඒක :(
 
heartlander

Member
Sep 15, 2013
113
3
0
ඔය අකෞන්ට් එක අයිති එකාගෙන් ඊමේල් පාස්වඩ් ඉල්ලගත්ත නම් උඹට ඕක ගූගල් ඩ්‍රයිව් එකට ශෙයා කරගෙන ඒකෙන් අයිඩීඑම් හරහා බෑවෑකි.. ඒත් ඉතිං ඌ එහෙම දෙයිද.. අයිඩීඑම් වලිං බාන්න ඕන්නං මං දන්න එකම ක්‍රමේ ඒක :(

u denne nathi wewine ban email password.dan man me part ekain eka banawa
 
markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
u denne nathi wewine ban email password.dan man me part ekain eka banawa

අඩෝ.. උඹ ඉන්නවද.. අයිඩීඑම් අප්ඩේඨ් කරපං.. :) අලුත් අප්ඩේට් එකෙන් ස්කයිඩ්‍රයිව් ෆයිල් සපෝට් කරනව :D මේ දැන් පර්යේෂණ බාගත කිරීමක් සම්පූර්ණ කලා.. ඩව්න්ලෝඩ් වෙනව.. එක්ස්ට්‍රෑක්ට් වෙනව.. ෆයිල් ඔක්කොම තියෙනව :D කිසි අවුලක් නෑ.. ප්‍රෝග්‍රස් එක පෙන්නන්නෑ.. ඒක තමා එකම අවුල.. අනික රිසියුම් සපොට් කරන්නෑ.. දැනගත්ත ගමං රිප්ලයි කරන්නෙ :)