මචන් ඉගෙන ගන්න ලමයෙක්ට උදව්වක් කරන්න පින&#3530

Jeewantha984

Member
Mar 16, 2014
397
3
0
මචන් ඉගෙන ගන්න ලමයෙක්ට උදව්වක් කරන්න පින&#3530

මචන් මන් පිටරට ඉගෙනගන්නේ.. (Australia) අම්මා විතරයි මට ඉන්නේ. මෙච්චර කල අම්මා උදව් කල ඉගෙන ගන්න වියදමට. දැන් ඒ සල්ලි ඉවර වෙලා මාර අමරුවක වැටිලා ඉන්නේ මන්. මට පැය විස්සයි වැඩ කරන්නත් පුලුවන්. එත් හරි රස්සවක් නෑ යැපෙන්න. හරි ඇමරුයි මගෙ පාඩම් වැඩත් එක්ක රස්සාවක් හරියට කරන්න. හිතාගන්න බැරි අමරුවක වැටිලා තියෙන්නෙ මන් දැන්. මන් දැකලා තියෙනවා පිටරට තරග වලට යන්න ලොකුවට සල්ලි ඔමනා වෙලා තියෙන අයට ගොඩක් උදව් කරන අය ඉන්නව. එයාල එහෙම උදව් ගන්නෙ කොහොමද මචන්? ඔන්ලයින් වෙබ්සයිට් එකක් තියෙනවද එහෙම උදව් ඉල්ලලා දාන්න පුලුවන්? මට මේ වෙලාවෙ උදව් කරන්න පුලුවන් තැනක් / කෙනෙක් / විදියක් හොයලා දෙනවද මචන්? ලොකුම ලොකු පිනක් ඒක ඔයාල කරගන්න. සෑහෙන අසරන වෙලා ඉන්නෙ කවුරුත්ම නෑ මට උදව් කරන්න ඒකයි බැරිම තැන මෙතනටත් ආවේ.. :( බැන්කු ණයක් ගන්නත් විදියක් නෑ මොකද අරන් අම්මට දැම්ම ගෙවන්න විදියක් නැති නිසා. ස්ටුඩන්ට් ලොන් දෙන තැන් හරි දන්නවද ඉගෙන ගෙන ඉවර වෙල මට ජොබ් එකෙන් ගෙවන්න දෙන තැන්? පිස්සු හැදිලා වගේ ඉන්නෙ මේ දවස් වල.. නිදාගන්නත් නෑ :( මොනම උදව් හරි මට කරන්න පුලුවන් නම් ලොකු පිනක් :(:(:(
 
your_love

Well-known member
  • Apr 7, 2012
    14,112
    1
    11,125
    113
    Paya 20k karama Athi ne ban Student kenekta One tharan mama danna un innawa..Toilet hodana , Restaurant wala Kitchen eke Dish wash karana un,.
     
    Jeewantha984

    Member
    Mar 16, 2014
    397
    3
    0

    ලින්ක්ස් වලට සෑහෙන පින් මචන්

    මගේ කොස් එකත් එක්ක ජොබ්ස් කරන්න අමරුයි මචන් ලොකුවට.. ඒ නැතත් මට යැපෙන්න ජොබ්ස් සෙට් උනෙත් නෑ.. අනිත් අතට ඉක්මනට මුදල් ඔන වෙලත් තියෙනවා
     
    Jeewantha984

    Member
    Mar 16, 2014
    397
    3
    0
    Paya 20k karama Athi ne ban Student kenekta One tharan mama danna un innawa..Toilet hodana , Restaurant wala Kitchen eke Dish wash karana un,.

    නැහැ පැය විස්සක් කරල හොදටම මදි මචන්.. එයාලට අම්මලා උදව් කරනව ඇති අනිවාර්යෙන්ම.. ඒ මොන උනත් මට සතියට පැය විස්සක්වත් සෙට් වෙන රස්සවක් හම්බුනේ නෑ.. දැන් ඉක්මනට සල්ලි ඔන වෙලත් තියෙන්නෙ.. හිතගන්න බැරුව ඉන්නෙ. මන් තනියෙන් ඉන්නෙත්
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,112
    1
    11,125
    113
    නැහැ පැය විස්සක් කරල හොදටම මදි මචන්.. එයාලට අම්මලා උදව් කරනව ඇති අනිවාර්යෙන්ම.. ඒ මොන උනත් මට සතියට පැය විස්සක්වත් සෙට් වෙන රස්සවක් හම්බුනේ නෑ.. දැන් ඉක්මනට සල්ලි ඔන වෙලත් තියෙන්නෙ.. හිතගන්න බැරුව ඉන්නෙ. මන් තනියෙන් ඉන්නෙත්

    Ai yako thaniyema inne.. Lankawe Kollo one tharan inne.. Set wenyan Kollo Set ekakata , Ethakota ube Living Expenses/food/accommodation Unath Share wela Adu wenawane. Thaniyema innawa kiyanne Pattama Wiyadamak ne Yako. Pissuda ubata Hoda Rassawal ( Full time) Karana unuth Accommodation Share karan inne godak welwta, Living cost eka wadi nisa.
     
    Last edited:

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Umbata moko part time job ekak karanna beri? umba igenaganna field eka mokakda?

    Mama ahala thienawa Auzi wala thienawa kiyala oya charity organization. Ewage ekakata call ekak deela balanna.

    Anika umbala denaganna ona ban umbalage capacity eka. Amma / Thaththa minister kenek, loku businessman kenek, Paramparawen sallikarayo newei nan rata gihin igenaganna wiyadan karanna ba. Lankawen thiena pitarata university degree ekak kala nan iwarane?
     
    Last edited:

    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    oya fundraising eke dala balanna. fiverr wage ekaka freelance wadak karanna. hitha awul karaganna epa sahoo. oyata ikmanata hoda job ekak set wei. mona hari tiyenawanam meke thread ekak danna. ape kattiya sup eka dewi machan baya wennepa:yes::love:
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,112
    1
    11,125
    113
    Uba Mona Patteda inne? Mokakda Karana Degree eka ? mona uni/collge ekeda? Kochchara kalda gihin? adurana Kollo innawa uba inna patte hitiyoth mama kiyala set karannan
     
    Jeewantha984

    Member
    Mar 16, 2014
    397
    3
    0
    Ai yako thaniyema inne.. Lankawe Kollo one tharan inne.. Set wenyan Kollo Set ekakata , Ethakota ube Living Expenses/food/accommodation Unath Share wela Adu wenawane. Thaniyema innawa kiyanne Pattama Wiyadamak ne Yako. Pissuda ubata Hoda Rassawal ( Full time) Karana unuth Accommodation Share karan inne godak welwta, Living cost eka wadi nisa.

    එහෙම නෙමේ මචන් මගෙ තත්වෙ වෙනස් ඔයිට වඩා.. මගෙ එකේ ලන්කාවෙන් ආපු ලමයි ඇත්තෙත් නෑ.. අනික කරන තැනක තමා ඉන්නෙ මචන් එහෙම ලොකු ගනන් ගෙවන තැනක නෙමෙ. ඒ නිස එකෙ ප්‍රශ්නයක් නෑ. මොනා කරන්නත් සල්ලි නතුව ඉන්නෙ මචන්..
     
    Jeewantha984

    Member
    Mar 16, 2014
    397
    3
    0
    Umbata moko part time job ekak karanna beri? umba igenaganna field eka mokakda?

    Mama ahala thienawa Auzi wala thienawa kiyala oya charity organization. Ewage ekakata call ekak deela balanna.

    Anika umbala denaganna ona ban umbalage capacity eka. Amma / Thaththa minister kenek, loku businessman kenek, Paramparawen sallikarayo newei nan rata gihin igenaganna wiyadan karanna ba. Lankawen thiena pitarata university degree ekak kala nan iwarane?

    කරපු දේවල් වැඩක් නෑනෙ මචන්.. :( මෙතනින් ගොඩ එන්න විදියක් නෙ ඔනේ :(
     
    Jeewantha984

    Member
    Mar 16, 2014
    397
    3
    0
    oya fundraising eke dala balanna. fiverr wage ekaka freelance wadak karanna. hitha awul karaganna epa sahoo. oyata ikmanata hoda job ekak set wei. mona hari tiyenawanam meke thread ekak danna. ape kattiya sup eka dewi machan baya wennepa:yes::love:

    තෑන්ක්ස් මචන් වචන ටිකට.. පින්. මන් කරල බලන්නම් :)
     
    Jeewantha984

    Member
    Mar 16, 2014
    397
    3
    0
    Uba Mona Patteda inne? Mokakda Karana Degree eka ? mona uni/collge ekeda? Kochchara kalda gihin? adurana Kollo innawa uba inna patte hitiyoth mama kiyala set karannan

    තෑන්ක්ස් මචන්.. ඒත් ලන්කාවෙ යාලුවෙක් හම්බ වෙලා මන් මේ ඉන්න තත්වෙදි කරන්න දෙයක් නෑ එයාලට
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,112
    1
    11,125
    113
    තෑන්ක්ස් මචන්.. ඒත් ලන්කාවෙ යාලුවෙක් හම්බ වෙලා මන් මේ ඉන්න තත්වෙදි කරන්න දෙයක් නෑ එයාලට

    Ubata One Wadak Karan nathuwa Salli nan Ithin Eka hariyan na thamai. But ehema nan Jiwath wenna Amaru wei., 90% k Un Studies karana Gaman Dishes , Toliet hodanawa Part time. Mama danna godak un ehemai,. Anika Un inneth Shared karan Living Cost eka adu karaganna , Ubata ithin Sapata Inna one nan Wena Widihak balapan, But it's not gonna be Easy as you think. If you wanna Succeed you need to work hard and Study hard.
     
    සැපට ඉන්න දෙයක් ගැන නෙමේ කියන්නෙ..share කරල තම මන් ඉන්න තැන ඉන්නෙත්.. මීට අඩුවෙන් නන් නෑ.. ඒත් මගේ කියලා කවුරුත් නෑ ඒකයි තනියෙන් කිවුවේ. මගෙ තත්වෙ වෙනස් මචන්.. මන් 5 years course එකක් කරන්නෙ.. එක workload වැඩිය් අනිත් අයට වඩා.. අනිත් එක course fees විතරක්ම $40,000+ per year වෙනවා. ජීවත් වෙන්න ඒවත් එක්ක තව $10,000 වත් ඕනේ. 20$ x 20 hours වැඩ කලත් හ්මබ වෙන්නෙ 1600$ මාසෙට. ඒ කියන්නෙ $18000 අවුරුදට, ඔකෙන් tax උත් කැපෙනවා. ඉතින් පේනවා නෙ මචන් කරන්න පුලුවන්ද කියල.. මන් සැපට ඉන්නවත් අමරුවෙන් වැඩ කරන්නවත් නැති එක නෙමේ ප්‍රශ්නේ..
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,540
    67,878
    113
    සැපට ඉන්න දෙයක් ගැන නෙමේ කියන්නෙ..share කරල තම මන් ඉන්න තැන ඉන්නෙත්.. මීට අඩුවෙන් නන් නෑ.. ඒත් මගේ කියලා කවුරුත් නෑ ඒකයි තනියෙන් කිවුවේ. මගෙ තත්වෙ වෙනස් මචන්.. මන් 5 years course එකක් කරන්නෙ.. එක workload වැඩිය් අනිත් අයට වඩා.. අනිත් එක course fees විතරක්ම + per year වෙනවා. ජීවත් වෙන්න ඒවත් එක්ක තව වත් ඕනේ. 20$ x 20 hours වැඩ කලත් හ්මබ වෙන්නෙ 1600$ මාසෙට. ඒ කියන්නෙ අවුරුදට, ඔකෙන් tax උත් කැපෙනවා. ඉතින් පේනවා නෙ මචන් කරන්න පුලුවන්ද කියල.. මන් සැපට ඉන්නවත් අමරුවෙන් වැඩ කරන්නවත් නැති එක නෙමේ ප්‍රශ්නේ..

    hammatasiri yako mehe kawuruwath consulting karala neweda uba ausi giye? 5 years kiyanne uba MBBS da karanne?yako 62lax per year uni cost mehe buisness men kenektawath afford karanna be.uba nikan wale watilane.oka nan full time job dekak karath cover karaganna beri wei.lankawata waren.nattan course maru karapan.
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    machan cash in hand job wath set kara ganin machan. other than the part time job allocation of 20 hours. wena wikalpayak na. amaru thamai bro. uba inna thathwe gana dukai. jjob karalama uni fees gewana aya innawa habai, good luck