මචන් ඉගෙන ගන්න ලමයෙක්ට උදව්වක් කරන්න පින්
මචන් මන් පිටරට ඉගෙනගන්නේ.. (Australia) අම්මා විතරයි මට ඉන්නේ. මෙච්චර කල අම්මා උදව් කල ඉගෙන ගන්න වියදමට. දැන් ඒ සල්ලි ඉවර වෙලා මාර අමරුවක වැටිලා ඉන්නේ මන්. මට පැය විස්සයි වැඩ කරන්නත් පුලුවන්. එත් හරි රස්සවක් නෑ යැපෙන්න. හරි ඇමරුයි මගෙ පාඩම් වැඩත් එක්ක රස්සාවක් හරියට කරන්න. හිතාගන්න බැරි අමරුවක වැටිලා තියෙන්නෙ මන් දැන්. මන් දැකලා තියෙනවා පිටරට තරග වලට යන්න ලොකුවට සල්ලි ඔමනා වෙලා තියෙන අයට ගොඩක් උදව් කරන අය ඉන්නව. එයාල එහෙම උදව් ගන්නෙ කොහොමද මචන්? ඔන්ලයින් වෙබ්සයිට් එකක් තියෙනවද එහෙම උදව් ඉල්ලලා දාන්න පුලුවන්? මට මේ වෙලාවෙ උදව් කරන්න පුලුවන් තැනක් / කෙනෙක් / විදියක් හොයලා දෙනවද මචන්? ලොකුම ලොකු පිනක් ඒක ඔයාල කරගන්න. සෑහෙන අසරන වෙලා ඉන්නෙ කවුරුත්ම නෑ මට උදව් කරන්න ඒකයි බැරිම තැන මෙතනටත් ආවේ..
බැන්කු ණයක් ගන්නත් විදියක් නෑ මොකද අරන් අම්මට දැම්ම ගෙවන්න විදියක් නැති නිසා. ස්ටුඩන්ට් ලොන් දෙන තැන් හරි දන්නවද ඉගෙන ගෙන ඉවර වෙල මට ජොබ් එකෙන් ගෙවන්න දෙන තැන්? පිස්සු හැදිලා වගේ ඉන්නෙ මේ දවස් වල.. නිදාගන්නත් නෑ
මොනම උදව් හරි මට කරන්න පුලුවන් නම් ලොකු පිනක් 