මගේ විස්තර එහෙම ඔක්කොම public දාන්න පුලුවන්ද බන්![]()
ඩිග්රී එකේ නම... ඩිග්රී එක කරන තැන....?
මගේ විස්තර එහෙම ඔක්කොම public දාන්න පුලුවන්ද බන්![]()
ඩිග්රී එකේ නම... ඩිග්රී එක කරන තැන....?
engineering, melbourne
engineering, melbourne
Engineering kiyanne degree ekaka namak da. BSc Engineering specialized in Motor Vehicle Engineering onna oya wage danna.
Melbourne wala university keeyak tiyeda? Mokakda university eka? Adu gane me oya kiana degree eke cost eka harida kiala verify karagananwath
RMIT uni.Bachelor of Engineering (Electrical Engineering) (Honours)/Bachelor of Business (Management)
Hodai hodai double major neda hoda choice ekak...

උඹේ කතාව දාපන්... නම් ගම් බොරැ ඒව දාල... RMIT යන්නෙ නෑනෙ බං නෝමල් එකෙක්.. මෙහෙම අනාත වෙන්න නම් අනිවා ලොකු දෙයක් වෙන්න ඕනෙ..ඒ කතාව දාපං... එහෙම නැතුව කවුරැත් මේ උඹ කියන දේ විශ්වාස කරන්නෙ නෑ


Ane manda ban... Ausi gihillath ubala anatha wenavane...
Meke kotana wele mama nam cleaning jobak set kara gannava...
Vatenna epa ban

BOC eke loan eka gana ammata balanna kiwwada machan.. man hithanne ube hodama option eka

කිවුවා මචන් ඒකත් හරියන්නේ නෑ.. එක එක ප්රශ්න ගොඩායි![]()
kyyak witharada bro?


Monawada eke prashna?

Ithin ee wisthara hariyata deepanko ban. Meke thread ekak dapan BOC eke kollek hoyala. Aniwa ubata loan eka aran dei.පඩිය, වයස, කලින් ගත්ත loan අනන් මනන්![]()
Ithin ee wisthara hariyata deepanko ban. Meke thread ekak dapan BOC eke kollek hoyala. Aniwa ubata loan eka aran dei.
Uba hena backwards ne ban.. Hamadema ibe pahala wenakan inna epa. Try karapan
දාගෙන මැරීගෙන try කරනවා මචන්.. මෙ thread එකත් ඒකෙන් එකක් විතරයි.. තව thread එකක් දන්න පුලුවන් හැබැයි එක බැන්කුවක් aim කරලා දාන්න බැනේ මොකද ගොඩක් එවයෙ බෑ කිවුවා.. මොනම එකකින් හරි ගන්න පුලුවන් නන් ලොකු දෙයක් 
එහෙම නෙමේ අද දවසම බැන්කු 10 විතර කතා කලා.. එකකින් වත් හරි ගියෙ නෑ.. ඒගොල්ලන්ගේ policy තියෙනවා ඊට උඩින් යන්න බෑලුදාගෙන මැරීගෙන try කරනවා මචන්.. මෙ thread එකත් ඒකෙන් එකක් විතරයි.. තව thread එකක් දන්න පුලුවන් හැබැයි එක බැන්කුවක් aim කරලා දාන්න බැනේ මොකද ගොඩක් එවයෙ බෑ කිවුවා.. මොනම එකකින් හරි ගන්න පුලුවන් නන් ලොකු දෙයක්
![]()