මචන් ඉගෙන ගන්න ලමයෙක්ට උදව්වක් කරන්න පින&#3530

Jeewantha984

Member
Mar 16, 2014
397
3
0
Finance companies tikath try karapan. Ekak hari hari yanna ona. Moko ona tharam un loan gananwane.. Ubata ugaas tiyanna idamakuth tiyena eke

ඉඩමකුත් නෑ මචන් ඒකයි අනිත් අවුල.. :( එහෙම තිබ්බා නන් ලේසියි.. ඔව් මචන් finance companies ටිකත් කරල බලන්න ඕනේ
 
Sep 25, 2010
254
14
0
ඉඩමකුත් නෑ මචන් ඒකයි අනිත් අවුල.. :( එහෙම තිබ්බා නන් ලේසියි.. ඔව් මචන් finance companies ටිකත් කරල බලන්න ඕනේ

Idamak nattam denne na loweth. Kawru hari help nokaraoth suddiyak try karapan. Mokakda awula.
 
Jeewantha984

Member
Mar 16, 2014
397
3
0
Minisssu leda saneepa karaganna salli nathuwa, kanna nathuwa, inna thanak nathuwa duk wenawa. Eth a minissu katawath athanopa jeewath wenawa. Mun Austrailia gihilla igena ganna salli illanawa. Meke inna ayyala thawa uta updasuth denawa. Salli naththam rassawak karala salli tikak ekauthu karana igena ganna one. Anika igena ganna austrailia yanna onada. Mehe adu ganata igena ganna kochchara than thiyenawada, Mewa balannada yako mama me loketa awe.

:dull::dull:
 
HK-PR

Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    ලක්ශ 25 ක් වගේ ඕන වෙලා තියෙනවා.. මේ වෙලාවෙ පුලුවන් උපරිමයවත් හොයගන්න ඕන මචන් :(:(
    2.5 million is not big money, people will help you, but your case is not clear, feel not genuine,
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    Nikan degree ekak karanawata minissu ehema fund karanne na ban.
    uba supiri research ekak wage karanawanam oni nam fund karai kattiya ona taram. ewata ona taram scholarship unath denawa uni walin.

    Wiyadam karala igenaganna eka hodai, eth api igenaganna invest karaddi poddak balanna oni kohomada api e amount eka hoyanne kiyala.

    ara kiwwa wage 300laks dila degree ekak aragena, lankawe company ekaka weda kalath ubata ara gana recover karanna baha kawadawat. e nisa uba loan gannawanam, gewal idam ukas tiyanawanam poddak kalpana karala balanna :)
     
    තෑන්ක්ස් මචන් advice එකට
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ubata nikan kauruth salli denne na. hariyta wistharayak daapan. mata nam penne uba hena kebbak kelinawa wage
     
    Aakhri Pasta

    Well-known member
  • Oct 15, 2015
    464
    313
    63
    House-Full
    ලග පාත පන්සලක් වත් එහෙම නෑද්ද උදව්වක් ගන්න? මම අහලා තියෙනවා New Zealand ගිහිල්ලා ඔය වගේ අමාරුවේ වෑටුන අයට එහේ තියෙන පන්සලකින් උදව් කරනවා කියලා. අඩුම ගානේ ඔහේ ඉන්න යමක් කමක් තියෙන සින්හල පවුලකින් උදව්වක් ඉල්ල ගන්න බෑරිද? ඔහේ බිස්නස් කරන කට්ටිය ඕන තරම් ඉන්නවනේ. මේ මම දන්න කීපයක්.:yes:
    [email protected]
    [email protected]
    https://www.facebook.com/aandjaycarrentals
     
    dilliboi

    Banned
    Mar 1, 2017
    151
    6
    0
    Machan Kidney ekak donate karapan. Kisi dekata bayawenna deyak naha. Eka kidney ekakin hodata normal jeevath wenna puluwan. Joke newey serious. Aus wala Kidney ekakata adu gane 60,000AUD wath labenawa.
     
    Jeewantha984

    Member
    Mar 16, 2014
    397
    3
    0
    ලග පාත පන්සලක් වත් එහෙම නෑද්ද උදව්වක් ගන්න? මම අහලා තියෙනවා New Zealand ගිහිල්ලා ඔය වගේ අමාරුවේ වෑටුන අයට එහේ තියෙන පන්සලකින් උදව් කරනවා කියලා. අඩුම ගානේ ඔහේ ඉන්න යමක් කමක් තියෙන සින්හල පවුලකින් උදව්වක් ඉල්ල ගන්න බෑරිද? ඔහේ බිස්නස් කරන කට්ටිය ඕන තරම් ඉන්නවනේ. මේ මම දන්න කීපයක්.:yes:
    [email protected]
    [email protected]
    https://www.facebook.com/aandjaycarrentals

    තෑන්ක්ස් මචන් :)