මචන් ඊයේ මාව CID එකෙන් 4වෙනි තටුවට ගෙනිච්චා.

Hasantha125

Well-known member
  • May 21, 2010
    2,776
    1,407
    113
    Sri Lanka
    Thread eka nam ela mchn. e unata rep denna widihak na.....
    "You must spread some Reputation around before giving it to kukku baba again" kiyala enawa. mama meeta kalin rep denna ati.
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    අඩේ සිරා කතාව... ඇයි බන් ලාච්චුවට දාන්නෙ.... හී...හී....:sorry::sorry::sorry:

    ප්‍රශ්න කරනකෙට තුවාල වෙයි කියලා පරිස්සමට ලාච්චුවේ දාල තියලා යනකොට දෙනවා ආයි :)
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මම 2000දි 4වෙනි තට්ටුවට ගියා අපේ නෑදෑ වෙන අයියා කෙනෙක්ගෙ පාස්පෝට් අවුලකට.. උගේ පාස්පෝට් එකේ ලැමිනේට් එක ගැලවිලා තිබිලා එම්බසියෙන් cid එකට කියලා.. උන් ඇවිල්ලා කෙලින්ම අල්ලගත්තා.. ඒ ආපු ip මගේ නම්බර් 1 ඉල්ලගෙන අයියාවත් අරගෙන ගියා.. උදේ 10ට විතර උනේ.. හවස 2.30ට විතර මට කෝල් කරලා 4වෙනි තට්ටුවට එන්න කිව්වා.. මම ගියා.. පහලින් මාව සර්ච් කරා.. ෆෝන් එක ගත්තා.. සාරියක් ඇඳගත්ත තඩි ගෑනියෙක් ඇවිත් මාව උඩට එක්කගෙන ගියා ලිෆ්ට් එකේ.. යද්දි මිනිස්සු කෑගහන සද්ද මට ඇහුනා.. දිගටම ගියාම උදේ හම්බඋන ip අපේ අයියත් එක්ක හිටියා.. උන් පාස්පෝට් ඔෆිස් එකෙන් චෙක් කරලා.. කිසි අවුලක් නැහැලු පාස්පෝට් එකේ.. අයියව රෙකමන්ඩ් කරලා කෝල් එකක් දීලා අහන්න කෙනෙක්ගෙ නමක් ඉල්ලලා.. අයියා දීපු නම තියෙන කෙනා ipගෙ ලගම හිතවතෙක්ලු.. ඌ කිව්වලු අපේ අයියා අවුල් පොරක් නෙමෙයි කියලා.. ඉතිං වැඩේ ගොඩ.. හැබැයි කියන්න ඕන ඇතුලට යද්දි බය හිතෙනවා වරදක් කරන්නේ නැතුවත්.. ඉන්න උන්ගේ මූනු කිසිම හිනාවක්වත් නැහැ.. ඔන්න ඕක තමයි මගේ 4වෙනි තට්ටුවෙ අත් දැකීම..
     
    Last edited:
    Aug 6, 2013
    120
    8
    0

    :eek::eek::eek: