මචන් ඊයේ මාව CID එකෙන් 4වෙනි තටුවට ගෙනිච්චා.

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    අන්න කොල්ල දන්නව තැන..........
    වටේට හෙන සිකුරිටි එකක් තියන, ගේට්ටු තඩියට දාල තියන තැන.............:cool:

    කළු පාට ගේට්ටුව, ඉස්සරනම් ඉස්සරහ කව්රුත් නැහැ. නෝමල් ගෙයක් විදිහට පාවිච්චි කලේ දැන් හැමෝම දන්නවා වැඩේ නොන්ඩි වගේ.
    ඩාර්ලි රෝඩ් එකේ පොට් එක දැන් නැහැ එතන තමයි ඉස්සර චන්ද්‍රිකාගේ කලේ සුදු වැන් සෙල්ලම් දැම්මේ.ලංකාවේ CID අර ID කියල දෙයක් නැහැ.
    ඔක්කොම කරන්නේ බලයේ ඉන්න ආණ්ඩුවේ පක්කලි වැඩ.ලොක්ක කරන්නේ හොදටම ගොට්ට අල්ලන එකා එකා.
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    අන්න කොල්ල දන්නව තැන..........
    වටේට හෙන සිකුරිටි එකක් තියන, ගේට්ටු තඩියට දාල තියන තැන.............:cool:

    අඩෝ හැමදාම ඔතනින් යද්දි මොකක්ද හිතනව
    board එකක් වත් නැහැනෙ :baffled:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    dan nam ithin rate wena aparada wala hetiyata 4th floor eke hospital polima wage polimak tiyenna one.....

    :lol::lol::lol::rofl::rofl::rofl:
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    CID එක මොකද්ද බං WVI තියෙද්දී :lol: anywy Nice Info rep++
     
    Last edited:

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,127
    3,556
    113
    46
    Buttala
    දැන් කියපන් උඹව ඉස්සුවේ මොකද කියල. ඔන්න 7+ දුන්න
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    00020408.gif


    කරුණු ගොඩක් දැනගත්තා,,,
    බොහොම ස්තුතියි මචෝ ලිපියට .....
    ට්‍රේඩ් ඒක එල නිසා ඔන්න සැලකුවා...........:):):)
     

    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    අඩෝ හැමදාම ඔතනින් යද්දි මොකක්ද හිතනව
    board එකක් වත් නැහැනෙ :baffled:
    waradi karala naththan baya wenna deyak :no:. uba mokakhari loku waraddak karala athi. :lol::lol: