මචන් උදව්වක්

chanaka

Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    මචන් උබල දන්නා හොද doctor කෙනෙක් කියපන්කෝ alopecia areata වලට (උදුගොව්වන් කෑම) සිංහලෙන් කියන්නේ මගේ තැනින් තැන කොන්ඩේ යනවා බන් උබලගේ කට හරි එහෙම වෙලා තියේද මොනාද බන් උබලා කලේ ? උබලගේ experience කියහන් පොඩ්ඩක් කොහොමද හොද කරගත්තේ කියලා දැන්නම් පොඩ්ඩක් මානසිකව වැටිලා බන් ඉන්නේ ..​
    :(:(:(
     
    Last edited:

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    හොඳ සිංහල වෙදෙක් ගාවට පලයන් . නැත්තම් ඉවරයි .
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,445
    113
    Dr UPUL DE SILVA බන් doctor prescription එකේ දාලා තිබ්බේ එහෙමයි :(:(

    OK.. Then he will treat you accordingly. Do you have any family member who had a similar hair loss?
    Don't stress out. In many cases full recovery happens after a while. Wish you will be fine. Follow whatever the doctor says.
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    OK.. Then he will treat you accordingly. Do you have any family member who had a similar hair loss?
    Don't stress out. In many cases full recovery happens after a while. Wish you will be fine. Follow whatever the doctor says.

    similar hair loss :oo::oo:අම්මගේ නම් යනවා සමහරවිට වයසත් එක්කද දන්නේ නැ එත් මගේ වගේ තැනින් තැන යන්නේ නැ Blood tests එකක් කරලා බලන්න හිතයි​
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    බම්ප් තමා මචං. චර්ම රෝග විශේෂඥයෙක් හම්බවෙයං
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    Upul De Silva is not good

    Check Dr. Kannangara ( skin specialist)

    මෙය කොහෙද මචන් ඉන්නේ මම ජයමිණි සෙනෙවිරත්නට පෙන්න කියලා හැදුවේ :dull::dull:
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,445
    113
    similar hair loss :oo::oo:අම්මගේ නම් යනවා සමහරවිට වයසත් එක්කද දන්නේ නැ එත් මගේ වගේ තැනින් තැන යන්නේ නැ Blood tests එකක් කරලා බලන්න හිතයි​

    If the doctor says go ahead. Tests are not done usually for Androgenic alopecia but for Alopecia Aereata you could do. Mostly they could come out as normal.
    Your mother's condition appears normal.
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    If the doctor says go ahead. Tests are not done usually for Androgenic alopecia but for Alopecia Aereata you could do. Mostly they could come out as normal.
    Your mother's condition appears normal.

    thanks so much brother i really appreciate your opinion​
     
    Gihan678

    Member
    Jan 13, 2019
    29
    2
    0
    මචන් උබල දන්නා හොද doctor කෙනෙක් කියපන්කෝ alopecia areata වලට (උදුගොව්වන් කෑම) සිංහලෙන් කියන්නේ මගේ තැනින් තැන කොන්ඩේ යනවා බන් උබලගේ කට හරි එහෙම වෙලා තියේද මොනාද බන් උබලා කලේ ? උබලගේ experience කියහන් පොඩ්ඩක් කොහොමද හොද කරගත්තේ කියලා දැන්නම් පොඩ්ඩක් මානසිකව වැටිලා බන් ඉන්නේ ..​
    :(:(:(

    Mata oya lede thibba. Specialist doctor kiwwe උදුගොව්වන් කෑම kiyala. Mokakdo injection gahannath ona kiwwa oluwata. But mama ita passe sinhala behethak kala, Ekata masen adu wuna. Passe nittawatama sanipai. Western medicine kale na.
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    Mata oya lede thibba. Specialist doctor kiwwe උදුගොව්වන් කෑම kiyala. Mokakdo injection gahannath ona kiwwa oluwata. But mama ita passe sinhala behethak kala, Ekata masen adu wuna. Passe nittawatama sanipai. Western medicine kale na.

    uba kohenda ban beheth gaththe thelakda dunne ganna bonna dunne nadda​