මචන් උබල දන්නා හොද doctor කෙනෙක් කියපන්කෝ alopecia areata වලට (උදුගොව්වන් කෑම) සිංහලෙන් කියන්නේ මගේ තැනින් තැන කොන්ඩේ යනවා බන් උබලගේ කට හරි එහෙම වෙලා තියේද මොනාද බන් උබලා කලේ ? උබලගේ experience කියහන් පොඩ්ඩක් කොහොමද හොද කරගත්තේ කියලා දැන්නම් පොඩ්ඩක් මානසිකව වැටිලා බන් ඉන්නේ ..


Last edited:

