වට්සැප් එකේ මට පිටරට නම්බර් එකකට හදාගන්න ඕන. අවුරුදු කිහිපයකට කලින් සයිට් එකකින් මට ෆ්‍රී හම්බුන නම්බර් එකකට මම හැදුව. දැන් ආයිත් හදන්න ඕන වෙලා තියෙන්නෙ, ඒත් මට ෆ්‍රී හදාගන්න එක සයිට් එකක්වත් හරියට සෙට් උනේ නෑ. හම්බුන හැම එකේම වට්සැප් වලට කෝඩ් එක එන්නෙ නෑ. කවුරුහරු දන්න සයිට් එකක් තියෙනම් කියන්න
.....
.....
Last edited: