මචන් උබල ළමයිව ඉස්කෝලේ යවනවද ?

denuwanshammika

Junior member
  • Mar 14, 2008
    176
    25
    18
    මචන් උබල ළමයිව ඉස්කෝලේ යවනවද ?මට අවුරුදු 7 and 5 බබාල දෙන්නෙක් ඉන්නව .... හිතාගන්න බැහැ මොනා කරන්නද කියල
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,747
    1
    15,144
    113
    උබ අහන්නේ කොරෝනා හින්දද එහෙම නැතිනම් සාම්ප්‍රදායික ලාංකිය අධ්‍යාපනයෙන් වෙන පාරක ලමයිව යවන විදියක් ගැනද
     

    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    niwadu dunna ne bn..etakan yauwa..ayrth patan gaththtahama yawanwa..tika denai pantiyata ganne..inneth godak athin..school ekek ekkenek hari positive unoth yawan ne,,risk eka wadiy ethakota..
     

    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    machan lamai iskole yawala covid hadunoth sada anathai .. lamaya durwala wenawa
    kauruth enne na umbalata pihita wenna me kale

    thaman ta thaman vitharai

    daruwo yawanna epa...
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,785
    9,158
    113
    මං අඳුනන ළමයෙක් ඉන්න කපල් එකක් පොඩි එකීට හෝම් ස්කූලින් කරවනව. යකෝ ඒකිගෙ වයසට අවුරුදු තුනහතරක් එහාට දැනුම තියෙනව. වෙලාවයි ඉවසීමයි තියෙනව නම් මරු ක්‍රමේ ඒක. අනිත් එක කාන් ඇකෑඩමි වගේ ඒවයෙ පොඩි උන්ට මැත, බයොලොජි, භූගෝලය වගේ ඒව ඉඳන් වීඩියොස් තියෙනව. පොඩි එකාට ඉංග්‍රීසි තේරෙනව නම් දාල දීපන්, අපේ ඉස්කෝල වල ඉබි ගමනෙ ඉගැන්වීමට වඩා ගොඩක් කාර්‍යක්ෂමයි ඒක.

    ඇත්තටම අද කාලෙ ළමයෙක්ට යුනි යන්න පුලුවන් නියමිත කාලෙට අවුරුදු පහකට කලින්ම දෙමව්පියො ගානට වැඩේ සෙට් කරනව නම්.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    උඹ දැනටම හෝ ඉදිරියේදී දේශපාලනයට එනවා නං ළමයි ගෙදර තියාගෙන පරිස්සම් කරගනින් අනාගතය සුරක්ෂිතයි
    එහෙම නැතුව උඹ ඇවරේජ් ශිංහලයෙක් නං එක්කො ළමයි 2 මහන කරපං අවරුදු 10, 15 දිර්ගකාලින බද්දට.

    එහෙමත් බැරි නං බලල ඉස්කෝලෙකට යවහන් ගමෙහ් ටිකක් ශේප් කොරෝනා නිසා
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,214
    34,841
    113
    වෙලාවට ළමයි නැත්තේ. හිටියනං ඩිප්‍රෙෂන් හැදෙනවා මේ රටේ වෙන දේවල් වලට
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    ඉස්කෝලේ යවන්න ඕනේ නැත්තන් මනුස්සයෙක් එක්ක කතා කරන්න බැරි සමාජයට මුහුන දෙන්න බැරි මිනිස්සු එලියට එන්නේ. අපි ඉස්කෝලේ ගිය එකෙන් පොතේ පතේ අධ්‍යාපනයට වඩා දේවල් ඉගෙනගත්තා