මචන් උඹල කරන ජොකාගේ මොකක්ද?

ENRIQUEADDS

Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    මචන් උඹල කරන ජොකාගේ මොකක්ද?

    මචන් උඹල කරන ජොකාගේ මොකක්ද?මොකක්ද හොදම වර්ගය දැනගන්න ඕනි.jokes නෙමේ වෙනවා සමහර අන්දම...ebay ජොක්කු තියේද ?:nerd::nerd::nerd::nerd::nerd:

    index.jpg

    imagesdd.jpg

    images.jpg
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,901
    6,778
    113
    39
    Galle
    මචන් උඹල කරන ජොකාගේ මොකක්ද?මොකක්ද හොදම වර්ගය දැනගන්න ඕනි.jokes නෙමේ වෙනවා සමහර අන්දම...ebay ජොක්කු තියේද ?:nerd::nerd::nerd::nerd::nerd:

    දැන් ජෝකාට මොනවද කරන්න ඕන? අපි නම් ජොකාට අවලං වැඩ කරන්නේ නෑ. පවු ඔයි, අහිංසක ජොකාට අරව මේවා කිරීම තරයේ හෙලා දකින්න ඕන
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    දැන් ජෝකාට මොනවද කරන්න ඕන? අපි නම් ජොකාට අවලං වැඩ කරන්නේ නෑ. පවු ඔයි, අහිංසක ජොකාට අරව මේවා කිරීම තරයේ හෙලා දකින්න ඕන

    :yes::yes::yes::frown::frown: