21 වෙනිදට කොල්ලො 10ක් සෙට් කරන එකෙක්ට රුපියල් 10000 දෙනවා. අරන් එන කොල්ලොන්ටත් එකෙක්ට 5000 ගානෙ දෙනවා. මෑන් පවර් වලින් අඩුවට ඉන්න එවුන් ටිකක් හරි අරන් එන්න අවුලක් නෑ.