මචන් දැන් personally car එකක් import කරන්න බැරිද?
මචන්ලා මම ලගදීම අලුත් car එකක් ගන්න ඉන්නේ. දැන් ඉස්සර වගේ personally වාහනයක් ඉම්පෝර්ට් කරන්න බැරිද? අර යහ පාලන 1.5 million ගෙවන්න ඕනිද?
දන්නා කෙනෙක් කියපන්කො. මොකද අපේ අය්යලා ගෙන්නන වාහන ගැන ඉතින් කියන්න දෙයක් නැනේ.

අපිට ගොඩක් අය කියන්නෙ කිලෝමීටර් ලක්ශෙ පැනපුව ගෙනත් දෙන්න කියල. මෙහෙ අය්යල කරන්නෙ ඒව කරකවල 1000km done කියල විකුනනව. R කන්ඩිශන් එව එහෙඩිම රෙපෙයාර් කරල ගෙන්නනව. මෙහෙ 0 milage කියල දෙනව 