මචන් බැංකු බන්කොලොත් වෙයිද

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    තැන්පතු වලට බලපෑමක් වෙන්න විදිහක් නෑ නේද වෙන්නේ රුපියලේ වටිනාකම නැති වෙනව අපි ලක්ස 10ක් බැංකුවේ දාල වැටුනට පස්සේ ගත්තොත් එදාට ඒ ලක්ස 10 දැන් රුපියල් 10000 ක් තරම් වටින තත්වෙට එන්න පුළුවන් . සිම්බාබ්වේ උනේ ඒකනේ

    Liechtenstein වල එහෙම සල්ලි ස්ටොක් කරපු උන්ට නං ගානක්වත් නෑ
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    ETI eka dakka ne ?

    eka para watigena awoth 2k,3k Central Bank ekata karanna deyak naa

    Mokada bung kohen kiyala gewannada?

    September wage wenakota balamu real situation eka, thama patan gathaa withariayi

    USD eka 250 pannala noyanna labewaa kiyala hithanawa 2022 iwara wenna kalin

    mehe unta kanna bonna nathuwa marenna wenne 250+ unoth me covid ekath ekka