මචන් මගෙ concept එක BLACK AND WHITE

ENRIQUEADDS

Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    මචන් මගෙ concept එක BLACK AND WHITE

    මචන්ලා ගේ හදන්න පටන් අරන් දැන් මාස හත අටක් වෙනවා....මුළු area එක ground floor එකේ 4500 වර්ග අඩි වගේ වෙනවා ...උඩ තට්ටුවෙ තව තුන්දාහක් වගේ එනවා..ඔක්කොම කරන්න එක පාර සල්ලි යට කරන්න බැහැ ...යට තට්ටුවෙන් භාගයක් හදාගෙන ඒ ටික ෆිනිෂ් කරගෙන යනවා..

    මචන් මගෙ concept එක BLACK AND WHITE ....කළු පාට ගාද්දී බාස් පවා බය වෙලා.....

    මොකද මචන්ලා හිතන්නේ

    7-Black-and-white-kitchen-island.jpg

    images.jpg

    Black-white-interior-design-Strelein-Warehouse_03.jpg

    imagesDD.jpg

    3-sala-clean.jpg

    1-sala-alenquer.jpg
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එහෙම කියන්න බෑ.. උඹගෙ ගෙදර ඩිසයින් එකේ හැටියට තමා කලර් මැච් වෙන්නෙ.. ඔය දාලා තියෙන පිංතූර වලට ඒ පාට මැච් වෙනවා..
     
    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    එහෙම කියන්න බෑ.. උඹගෙ ගෙදර ඩිසයින් එකේ හැටියට තමා කලර් මැච් වෙන්නෙ.. ඔය දාලා තියෙන පිංතූර වලට ඒ පාට මැච් වෙනවා..

    TOTALLY CUBIC SHAPE MACHAN..NO ANY CURVES
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    TOTALLY CUBIC SHAPE MACHAN..NO ANY CURVES
    උඹට හිතෙනවා නම් උඹගෙ ගෙදරට බ්ලැක් ඇන්ඩ් වයිට් මැච් වෙනවා කියලා අවුලක් නැහැ මචං.. හැබැයි බ්ලැක් වලින් පේන්ට් කරලා උඹට සෙට් උනේ නැත්තං වෙන කලර් එකක් ගහන්න කෝඩ් තුනක් විතර උලන්න වෙනවා.. ලොකු වියදමක්..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    මචන් මගේ ගේ ගද්දි බිත්තියක තද දුබුරු පාටක් තිබ්බ ඇදේ ඔලුව තියෙන පැත්ත හේත්තු වෙන බිත්තිය. ඇද සෙට් වෙන්නේ බිත්තියේ මැදට. ඇදට ඉහලින් මචන් පින්තූරයක් ගහලා තිබ්බ අඩි දෙකක් උස 4ක් පලල වගේ රාමුවක් එක්ක. ඒ දෙපැත්තෙන් වෝල් මවුන්ට් වෙන ලයිට් තිබ්බේ. (ඩිම් ලයිට් ) හිතින් මවා ගනින්කෝ මම කියන සීන් එක. මචන් ඔය ඩාර්ක් කලර් ගාලා තියෙන්නේ රූම් එක සම්පූර්නෙන් ඉර එලියෙන් ආවරනය වෙලා ඒසී සහ ඉන්ටිර්‍රියර් ලයිට් එක්ක විතරක් පාවිච්චි කරනකොට පාට හැඩ තල මැච් වෙන්න. හැබැයි මචන් ඉර එලිය වැටෙන විදිහට ජනෙල් ඇරියහම කක්කා බාල්දි 8යි චූ බාල්දි දෙකයි. මම කියනවට බලපන්

    ඉතින් උබේ රූම් සම්පූර්නෙන් ආලෝක ගැන්වෙන්නේ ඉන්ටීරියර් ලයිට් වලින් නම් තද පාට කොටස් එක්ක සුදු සංයෝගෙකට යන්න. ඉර එලිය එක්ක පරිසරයට වැඩියෙන් නිරාවරනය උනු ගෙයක් නම් ලා පාටට යන්න

    මම ඕෆ් වයිට් ඇදලා ඇරියා අර ඩාක් කලර් උඩින්.. අපරාදේ කලින් එකා වෙනමම වියදම් කරලා පේන්ට් කරලා තිබ්බේ. ඒත් මට සෙට් උනේ නෑ:eek:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මං ලඟකදි දැක්කා ඔය වගේ හදපු බිල්ඩිමක්. පට්ට ගති. කණු කලුයි බිත්ති සුදුයි. ගේකට සෙට් වෙයිද දන්නෙ නෑ. බිත්ති කලු කරලා ආයම කාලෙක සුදු කරන්න ගියොත් හොඳ කට්ටක් කන්න වෙයි :dull:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    උඹට හිතෙනවා නම් උඹගෙ ගෙදරට බ්ලැක් ඇන්ඩ් වයිට් මැච් වෙනවා කියලා අවුලක් නැහැ මචං.. හැබැයි බ්ලැක් වලින් පේන්ට් කරලා උඹට සෙට් උනේ නැත්තං වෙන කලර් එකක් ගහන්න කෝඩ් තුනක් විතර උලන්න වෙනවා.. ලොකු වියදමක්..

    කෝඩ් තුනෙනුත් බෑ බන්... අර සුදු පාට පාට - වහන්න ගාලා කපන එක (නම නොදනී ) අන්න ඒක ගාන්න උනා. මොන වැහිලිද නිකන් තීන්ත වලින්.. සොරි තමා:eek:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    රත්තරං;19401784 said:

    කෝඩ් තුනෙනුත් බෑ බන්... අර සුදු පාට පාට - වහන්න ගාලා කපන එක (නම නොදනී ) අන්න ඒක ගාන්න උනා. මොන වැහිලිද නිකන් තීන්ත වලින්.. සොරි තමා:eek:
    පොටි අදින්න ඕනෙ අනිවා. ගේ පැත්ත පලාතක ඉන්න හොඳ නෑ පොටි අදිද්දි පට්ට ඩස්ට් එක. :dull:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    පැටියා;19401794 said:
    පොටි අදින්න ඕනෙ අනිවා. ගේ පැත්ත පලාතක ඉන්න හොඳ නෑ පොටි අදිද්දි පට්ට ඩස්ට් එක. :dull:
    පොටි නෙමේ බන් සුදු පාට තීන්ත එකක් ගෑවේ. ගාලා වැලි කඩදාසියෙන් කැපුවා:rolleyes:

    බිත්ති වල පොඩි පොඩි කඩතොලු වලටනම් වෙනම ස්ක්‍රේපරෙන් පොටි ඇද්දා

    ඩස්ට් එකනම් අව්ලක් උනේ නෑ. ගෙදර මොකුත් බඩු තිබ්බෙත් නෑ. කව්රුත් හිටියෙත් නෑ

    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    රත්තරං;19401820 said:

    එහෙනං ෆිලර් එකක් ගාන්න ඇති. මාත් කාමරේක තද නිල් පාට ගාලා ඇටි කෙහෙල් කාපු උගුඩුවා වගේ මේ ඉන්නෙ අම්මගෙන් බැනුම් කෝටියයි සුදු කරපං කියලා. කොහොම කරන්නද ඉතිං :lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    පැටියා;19401830 said:
    එහෙනං ෆිලර් එකක් ගාන්න ඇති. මාත් කාමරේක තද නිල් පාට ගාලා ඇටි කෙහෙල් කාපු උගුඩුවා වගේ මේ ඉන්නෙ අම්මගෙන් බැනුම් කෝටියයි සුදු කරපං කියලා. කොහොම කරන්නද ඉතිං :lol:
    විශ්නු දේවාලේ වගේ ඇති:sorry:

    හාඩ්වෙයාර් එකකින් අහපන්.. පින්සලෙන් ගෑවේ. ගාලා කොලෙන් කැපුවා. කෝඩ් දෙකෙන්ද කොහෙද වැහුනා ඊට පස්සේ
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    රත්තරං;19401864 said:
    විශ්නු දේවාලේ වගේ ඇති:sorry:

    හාඩ්වෙයාර් එකකින් අහපන්.. පින්සලෙන් ගෑවේ. ගාලා කොලෙන් කැපුවා. කෝඩ් දෙකෙන්ද කොහෙද වැහුනා ඊට පස්සේ
    එල එල ට්‍රයි එකක් දෙන්න ඕනෙ :)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    රත්තරං;19401784 said:

    කෝඩ් තුනෙනුත් බෑ බන්... අර සුදු පාට පාට - වහන්න ගාලා කපන එක (නම නොදනී ) අන්න ඒක ගාන්න උනා. මොන වැහිලිද නිකන් තීන්ත වලින්.. සොරි තමා:eek:
    ඒකනේ බං.. මූට ගෙදර තුන්හතර පාරක් පේන්ට් කරන සල්ලි යනවා ඒපාර..:lol:

    රත්තරං;19401786 said:
    අනික කලු හෝ තද පාට බිත්ති ඒ විදිහටම පවත්වගන්න බෑ.. පාට පිච්චෙනවා
    ඔව්.. සුදුපාට ගතියක් එනව කාලයක් යද්දි.. ඒපාර පට්ට චොරයි..:(
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    Black & White වලට යනවා නම් මචන් ගෙදර අනිවාර්යෙන් ලයිටින් system එකක් තියන්න වෙනවා .මොකද ඔය වගේ ලස්සනට එන්නෙ ලයිටින් වලින් නැත්නම් අදුරු පෙනුමක් එයි .
     
    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    Black & White වලට යනවා නම් මචන් ගෙදර අනිවාර්යෙන් ලයිටින් system එකක් තියන්න වෙනවා .මොකද ඔය වගේ ලස්සනට එන්නෙ ලයිටින් වලින් නැත්නම් අදුරු පෙනුමක් එයි .

    SURE MACHAN LIGHTING IS ALREADY DESIGNED,BUT HIGH COST..ANYWAY THANKS BRO..