තමන්ගේ කන්ට්‍රෝල් එකෙන් එළියේ තියෙන දේවල් ගැන වොරිවෙන එක අමාරුවෙන් හරි නවත්තපන් කොල්ලෝ.උබ දැනට උබේ ඩිග්‍රිය ගැන විතරක් හිතපන් ඒක කම්ප්ලිට් කරගත්තට පස්සේ පුළුවන් එතනින් එහාට දේවල් හිතන්න
කරගත්තට පස්සේ වසන්න පුළුවන් වෙයිද දන්නේ නෑ. මොකෝ බැන්දට පස්සේ ලෙහන්නෙයි.කසාදයක් එහෙම කරගනින් දැන්මම...පස්සේ ඔව්වා කරන්න පුලුවන් වෙයිද දන්නේ නෑ...
ජන්දේ දෙනකොට හිතුන් නැද්දමට ඔය වගේම තමා මචන් පට්ට දුකයි රටට වෙන්න යන දේට
මම ඔය පක්ෂ වලට දාලා නැ බන්ජන්දේ දෙනකොට හිතුන් නැද්ද
මම මේ නිකමට කියන්නෙ මේ හැදෙන වයිබ් එක තමා සාමාන්‍යයෙන් මිනිහෙක් බිස්නස් කරල වැටෙනකොට හැදෙන්නෙ. මේක හදාගන්න එක එච්චර හොද නෑ. අත්දැකීමෙන් දන්නව සුයිසයිඩ් උනත් කරගන්න පුලුවන් ලෙවල් එකකට මේක යනව එන ප්‍රෙශර් එකත් එක්ක.
රට යන උන් රට යන්න බල බලා ඉන්න එපා යන්න තිබ්බ අපරාදෙ කියල හිත හිතා නන් ඉන්න අමාරු වෙයි ඉස්සරහට එක්කො තත්වෙ ඇක්සෙප්ට් කරල වෙන්න පුලුවන් වර්ස්ම දේට ලෑස්ති වෙන්න.
App 1M nothing these days it’s about 3000$ bruhElakiri.com is rich posh forum. Most are filthy rich, earning 1 M per month with a 9 inch penis
Ubalage lamiynath otchara tama.same storyඅපිටත් අම්මලා දාලා යන්න විදියක් නැති හින්ද තමයි බන් ලකේ පංකාවේ හිරවෙලා ඉන්නේ..
Ubalage lamiynath otchara tama.same story
නංගි කෙනෙක් එහෙම ඉන්නවා නම් මට බාරදීලා තොලොංචි වෙයන්අපේ අම්මවයි තාත්තවයි ඉස්සරහට උඹට බාර කරන්නයි මං මේ හිතං ඉන්නෙ
උබ එහෙම හරි
හිතපන්කෝ දැන් ඉස්කෝලේ යන එවුන්ට මොකක්ද වෙන්නේ කියලා
උන් මේ මෙලෝ දෙයක් දන්නෙත් නැතුව ඇති![]()
Same situation bro. Stay strongතාත්තට දැන් 54
අම්මට 50
එයාලත් දැන් ටිකක් වයසයි..එයාලා නැත්තම් මන් දැනටමත් මේ මගුලෙන් තොලොංච් වෙලා ගිහින් බන්...
මන් මේ තාම ඩිග්‍රී එක කරන් යන ගමන්..
තව අවුරුද්දක් තියනවා ඒක ඉවර වෙන්න....මම ඒක ඉවර කරලා , ජොබක් හොයාගෙන , කසාද බැදලා ඔක්කොම කරද්දී ලංකාව නන්නත්තාර වෙලා ඇති නේ බන්...මගේ වයසේ මගේ යාලුවෝ වෙන රටවල් වල ෆුල් ෆන් එකේ ඉන්නවා...උන් හොදට කනවා බොනවා....ට්‍රිප් යනවා...හොද මොබයිල්ස් , වාහන යූස් කරනවා...අපිට මේ මොන මගුලක් වත් නෑ....ඉරිසියයි බොරු කියන්න ඕන නෑනේ....එහෙම උන් සැපේ ඉද්දී මන් මගේ ජීවීතේ ගැන හැමදාම බය වෙවී ඉන්නවා..මට රෑට මෙව්වා හිතත්තී හිතට මාරම අවුල්...අම්මලා තාත්තලවත් බලාගන්නේ කොහොමද බන් මෙහෙම වෙද්දී...මාරම දුකයි බන් මටනම්....ජීවිතේ හොදම කාලේ මගේ ඇස් ඉස්සරහම නාස්ති වෙලා යනවා....
Same story here. I have 4 more years. including this one...
Mom's age 59...
I'm scared I wouldn't be able to purchase her anything with my own salary.