මචන් මට දුකයි බන්

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    තමන්ගේ කන්ට්‍රෝල් එකෙන් එළියේ තියෙන දේවල් ගැන වොරිවෙන එක අමාරුවෙන් හරි නවත්තපන් කොල්ලෝ.උබ දැනට උබේ ඩිග්‍රිය ගැන විතරක් හිතපන් ඒක කම්ප්ලිට් කරගත්තට පස්සේ පුළුවන් එතනින් එහාට දේවල් හිතන්න
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,176
    1
    100,981
    113
    34
    Kalutara
    කසාදයක් එහෙම කරගනින් දැන්මම...පස්සේ ඔව්වා කරන්න පුලුවන් වෙයිද දන්නේ නෑ...
    කරගත්තට පස්සේ වසන්න පුළුවන් වෙයිද දන්නේ නෑ. මොකෝ බැන්දට පස්සේ ලෙහන්නෙයි.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,292
    100,103
    113
    මම මේ නිකමට කියන්නෙ මේ හැදෙන වයිබ් එක තමා සාමාන්‍ය‍යෙන් මිනිහෙක් බිස්නස් කරල වැටෙනකොට හැදෙන්නෙ. මේක හදාගන්න එක එච්චර හොද නෑ. අත්දැකීමෙන් දන්නව සුයිසයිඩ් උනත් කරගන්න පුලුවන් ලෙවල් එකකට මේක යනව එන ප්‍රෙශර් එකත් එක්ක.
    රට යන උන් රට යන්න බල බලා ඉන්න එපා යන්න තිබ්බ අපරාදෙ කියල හිත හිතා නන් ඉන්න අමාරු වෙයි ඉස්සරහට එක්කො තත්වෙ ඇක්සෙප්ට් කරල වෙන්න පුලුවන් වර්ස්ම දේට ලෑස්ති වෙන්න.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,155
    67,489
    113
    මම මේ නිකමට කියන්නෙ මේ හැදෙන වයිබ් එක තමා සාමාන්‍ය‍යෙන් මිනිහෙක් බිස්නස් කරල වැටෙනකොට හැදෙන්නෙ. මේක හදාගන්න එක එච්චර හොද නෑ. අත්දැකීමෙන් දන්නව සුයිසයිඩ් උනත් කරගන්න පුලුවන් ලෙවල් එකකට මේක යනව එන ප්‍රෙශර් එකත් එක්ක.
    රට යන උන් රට යන්න බල බලා ඉන්න එපා යන්න තිබ්බ අපරාදෙ කියල හිත හිතා නන් ඉන්න අමාරු වෙයි ඉස්සරහට එක්කො තත්වෙ ඇක්සෙප්ට් කරල වෙන්න පුලුවන් වර්ස්ම දේට ලෑස්ති වෙන්න.
    :LOL: :LOL: :LOL: :LOL:
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,171
    24,811
    113
    tracing Geo-location.. ... ...
    අපිටත් අම්මලා දාලා යන්න විදියක් නැති හින්ද තමයි බන් ලකේ පංකාවේ හිරවෙලා ඉන්නේ..
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,155
    67,489
    113
    උබ එහෙම හරි
    හිතපන්කෝ දැන් ඉස්කෝලේ යන එවුන්ට මොකක්ද වෙන්නේ කියලා
    උන් මේ මෙලෝ දෙයක් දන්නෙත් නැතුව ඇති :(
    :LOL: :LOL: :LOL:
     

    KAZPER

    Well-known member
  • Sep 12, 2020
    244
    264
    63
    තාත්තට දැන් 54
    අම්මට 50
    එයාලත් දැන් ටිකක් වයසයි..☹️ එයාලා නැත්තම් මන් දැනටමත් මේ මගුලෙන් තොලොංච් වෙලා ගිහින් බන්...
    Same situation bro. Stay strong
     
    • Like
    Reactions: Ryan08

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,827
    31,017
    113
    මන් මේ තාම ඩිග්‍රී එක කරන් යන ගමන්..
    තව අවුරුද්දක් තියනවා ඒක ඉවර වෙන්න....මම ඒක ඉවර කරලා , ජොබක් හොයාගෙන , කසාද බැදලා ඔක්කොම කරද්දී ලංකාව නන්නත්තාර වෙලා ඇති නේ බන් 🥺...මගේ වයසේ මගේ යාලුවෝ වෙන රටවල් වල ෆුල් ෆන් එකේ ඉන්නවා...උන් හොදට කනවා බොනවා....ට්‍රිප් යනවා...හොද මොබයිල්ස් , වාහන යූස් කරනවා...අපිට මේ මොන මගුලක් වත් නෑ....ඉරිසියයි බොරු කියන්න ඕන නෑනේ....එහෙම උන් සැපේ ඉද්දී මන් මගේ ජීවීතේ ගැන හැමදාම බය වෙවී ඉන්නවා..මට රෑට මෙව්වා හිතත්තී හිතට මාරම අවුල්...අම්මලා තාත්තලවත් බලාගන්නේ කොහොමද බන් මෙහෙම වෙද්දී...මාරම දුකයි බන් මටනම්....ජීවිතේ හොදම කාලේ මගේ ඇස් ඉස්සරහම නාස්ති වෙලා යනවා....

    Same story here. I have 4 more years. including this one...
    Mom's age 59...
    I'm scared I wouldn't be able to purchase her anything with my own salary.

    උබලාට වයස කීයද?