මචන් මට හිතෙන්නේ මේකයි

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
මචන් මට හිතෙන්නේ මේකයි

මචන් මට හිතෙන්නේ මේකයි

දැන් හමුදාව පාවල දීලා එහෙම මිනිසුන්ගේ හිතේ ආණ්ඩුව ගැන කලකිරීමක් තියන නිසා.. එකට ගහපු ප්ලෑන් එකක් වෙන්න බැරිද මේ මයිත්‍රී ගේ කතාව සහා.. ශ්‍රීලංකා එකේ ඇමති ලා unp එකට බනින එක.. ඊයේ රජිතයා ත් ආණ්ඩුවට බැන්නා දැක්කද? මිනිස්සුන්ව ගොනාට අන්දන සින් එකක් කියල මට හිතෙන්නේ

එතකොට මිනිස්සුන්ට හිතෙනවා නේ ටිකක් හරි මයිත්‍රී කාරයා ගැන හොදක්
 
jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මටනම් පේන්නේ රනිල හොදටම දැන් ඕවර් ගිහින්....
    ඌට අවශය දේවල් ලස්සනය වෙනවා.....
    ඉතිහාසයේ ලොකුම හොරකම කරපු එකා තාමත් මුදල් ඇමති.....
    ඒකට සහය දුන්න එකත් තාමත් ආණ්ඩුවේ උපදේශක....
    ඒ අස්සේ.....
    රාජිතලගෙත් කේස් වලට එෆ්සීඅයිඩී ගෙන්නන්න යන කොට තමයි හුටන්ගෙ කටින් එළියට පැන්නනේ...
    මේ යකාට විධායක බලතල දුන්නට වඩා හොදයි ඒකත් රනිල්ට හරි සම්බන්ධන්ට හරි දීල දැම්මන්ම....
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,944
    113
    Black Pearl
    ehema wennath puluwan..
    nattam My3 Mahinda ekka set wela UNP ekata shot eka dennat puluwan
    otana ona taram ohoma deals wenna puluwan

    2020 UNP ekata kela unot My3 tath pawatmak tiyenna epeine, eka nisa danma sama sakachcha da danne na :P
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මටනම් පේන්නේ රනිල හොදටම දැන් ඕවර් ගිහින්....
    ඌට අවශය දේවල් ලස්සනය වෙනවා.....
    ඉතිහාසයේ ලොකුම හොරකම කරපු එකා තාමත් මුදල් ඇමති.....
    ඒකට සහය දුන්න එකත් තාමත් ආණ්ඩුවේ උපදේශක....
    ඒ අස්සේ.....
    රාජිතලගෙත් කේස් වලට එෆ්සීඅයිඩී ගෙන්නන්න යන කොට තමයි හුටන්ගෙ කටින් එළියට පැන්නනේ...
    මේ යකාට විධායක බලතල දුන්නට වඩා හොදයි ඒකත් රනිල්ට හරි සම්බන්ධන්ට හරි දීල දැම්මන්ම....

    දැනටත් ඒ බලතල උන්ගේ අතේ වගේ තමය් බන් .ඔය ඔක්කොම අස්සේ ශේප් එකේ ඉන්දියාවත් එක්ක ගහන ගිවිසුමට අත්සන් කරලත් තියෙය්