මචන් මට හිතෙන්නේ මේකයි
මචන් මට හිතෙන්නේ මේකයි
දැන් හමුදාව පාවල දීලා එහෙම මිනිසුන්ගේ හිතේ ආණ්ඩුව ගැන කලකිරීමක් තියන නිසා.. එකට ගහපු ප්ලෑන් එකක් වෙන්න බැරිද මේ මයිත්රී ගේ කතාව සහා.. ශ්රීලංකා එකේ ඇමති ලා unp එකට බනින එක.. ඊයේ රජිතයා ත් ආණ්ඩුවට බැන්නා දැක්කද? මිනිස්සුන්ව ගොනාට අන්දන සින් එකක් කියල මට හිතෙන්නේ
එතකොට මිනිස්සුන්ට හිතෙනවා නේ ටිකක් හරි මයිත්රී කාරයා ගැන හොදක්