මචන් මදුරුවා ගේ ගැනු සතා

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
මචන් මදුරුවා ගේ ගැනු සතා

මචන් මදුරුවා ගේ ගැනු සතාට කියන නම මොකද්ද බන්
 

warwickuni

Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    Only female mosquitoes bite us so the name is for female ones and there is no word for male who live on trees and also feed on sap of that. They are vegetarians! No separate name for them, the common word for females or both.
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,272
    3,865
    113
    අපි මදුරුවා කියන්නේ ගෑණු සතාට තමයි බන්, ගැනූ සතා තමයි ලේ බොන්නේ ,පිරිමි උන් පැණි උරා ගෙන බොන අහිංසක සතෙක්. මිනිස්සු වගේ තමයි ගැනු අනුන්ගේ ලේ උරා බොනවා පිරිමි අහිංසක විදිහට පැණි (8%) බොනවා.:lol::lol::lol:
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    මහාචාර්ය ජේ. බි දිසානායකගෙන් ඇහුවොත් නරකද ?

    Full [FONT=&quot]Name[FONT=&quot] : Prof. JB Dissanayaka
    Address : 2A Peters Place - Nugegoda.[/FONT]
    [FONT=&quot]Telephone : 11-285 66 99 [/FONT]
    [FONT=&quot]Designation/Occupation : Professor[/FONT]
    [FONT=&quot]Name of Institute : University of Colombo[/FONT]
    [/FONT]


    Net එකෙන් ගත්තේ