මචන් මම හෙන මානසික ප්‍රශ්නෙක ඉන්නේ (Software Engineering)

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,422
    49,799
    113
    සේදවත්ත
    මම හිතන්නේ කාගෙන්වත් අහනවට වඩා . ඔයාගේ හදවත කියන දේ මත ඉන්න
    දෙක රිස්ක් එකක් ගන්න බය වෙන්න එපා හරි ගියොත් ගොඩ බැරි උනොත් පාඩමක්
    කතාවේ හැටියට උබේ පාත් එක දැනටම පෙන්නල ඉවරයි ඉගෙනීනට වඩා අන්තිමට කැශ් ෆ්ලෝ එක එන විදියයි වටින්නේ ඩිග්‍රී වලට නෙමෙයි සල්ලි එන්නේ ස්කිල් එකට
    උබ සැටැන්ඩ් කරන එක මත පිරිමියෙක් වගේ ඉදපන් හැමෝවම සනසගෙන ගමන් යන්න බැ. සමහරවිට හිත රිදෙන දේවල් කරලා පෙන්නන්න වෙනවා ඇයි මම මේම කරේ . හරි දවස ආවම මිමිනිස්සු තේරුම් ගනී. පාරේ ඉන්න හැම බුරන බල්ලටම ගල් ගගහ ගියොත් ඕක යන්න වෙන්නේ නැ.
    අන්තිම එක ෆේල් වෙන්න බය වෙන්න එපා , ලොකේ වෙනස් කරේ ෆේල් උන මිනිස්සු මිසක් සෝඩා බෝතල් නෙමෙයි. ඩිග්‍රි කරලා අනුන්ට වහලෙක් වෙනවට වඩා හැකියාවෙන් තමන් තමන්ට උපයගන්න එකේ සතුට වැඩී, තමන්ට කියන්න කතාවක් හදාගන්න නැතුව මම අවුරුදු 60 උදේ 9-5 අර කොම්පැනියේ මේ නිලයේ වැඩ කරා කියනවට වඩා එක සැපක්. අමාරු පාරවල් තමා සැප ගේන්නේ

    තමන් තමාව විශ්වාස කරන්න , අනුන් කියන මාර්ග වල ගියාට ඔයාට සතුටක් එන්නේ නැ .
     

    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    degree එක කරපන් අරකත් කරන ගමන්.. එකක්වත් අත අරින්න එපා.. බැලන්ස් කරගන්න එක උබේ වැඩක්.. degree එක මෙලෝ වැඩක් නෑ තමයි.. ඒත් ලිඳට ගැලපෙන්න හිතපං, පටන් ගත්තු startupඑක ඇදගෙන යමන් කොහොමහරි.. බැරි වැඩ outsource කරපං..
     

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    Hithann deyak na machan. Degree eka iwara karapan aniwa.
    dan industry eka pattama competitive. degree ekath madi. MSc eka thama dan normal wegena yanne.
    Mage degree eke batch mates lagen mata witharai thama MSc naththe.

    eita passe degree eka use karala job ekak hoyaganna, puluwan tharam experience ganna eken.
    Job eka ganna degree eka one eita passeindustry eke survive wenna degree eken baa uparimen skills one.

    Dan okkoma hithanna epa. ubata dan thiyena one 1 priority eka degree eka complete karana eka.anith okkoma adu priority dipan.
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    අනිත් තීරණේ තමා මම MSc එක Com පැත්තෙන් කරලා Com Job එකකට Apply කරන එක. මට අවුරුදු 2ක් 3ක් පාඩු වුණා කියලා ලොකු අවුලක් නෑ මචං. මම Com පැත්තෙන් Job එකක් කරනවනම් මට Business එක Develip කරන්න ලොකු හයියක් වෙයි කියලා හිතෙනවා
    Go for this bro. Never trust anyone. Not even your friend.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    Civil and IT ahasa polawa wage athi
    My advice is to complete your civil engineering degree (what ever you have already started)
    It won't help you for programing skills but it can help your career one day. Also degree is also a discipline apart from a knowledge source

    Then continue software development projects you already do.
    There are so many people who are in the top positions in IT companies with degrees of other streams (tronic, trical, civil and etc)
     
    • Like
    Reactions: hancok and NEMISIS

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ වෙනවට කියනව නෙවේ ඕං, ඔය යාළුව උගේ උපාධිය කරගෙන පස්සේ රට ගියොත් නැත්තන් පොල්ලක් තියල වෙන අතක් බලාගත්තොත් බිස්නස් එකට කෙලවුනොත් උඹට හුලං නේද :baffled: ඕකුං පණ දෙන්න වගේ හිටියට ෂුවර් නෑ ඈ දැන් කාලේ යාළුවො මාළුවෝ වාගේ :P
     

    gihansandaru

    Junior member
  • Nov 7, 2009
    33
    28
    18
    ඩිග්‍රී එකම විතරක් හෙන සුදුසුකමක් වෙන්නෙ නෑ, හැබයි කවදහරි mainstream ලන්කාවෙ company එකකට ජොයින් වෙන්න අදහසක් තියනවනං, අනිව ඕනේ. තමන්ගෙම company එක ගොඩ දාගන්නව නං එහෙම කේස් එකක් නෑ. ලංකාවෙත් ඉන්දියව තරම්ම නැතත් , ඔය මාකට් එකේ මාර තරඟයක් තියනව. මං ඕන තරම් දැකල තියනව ඉන්ටර්විව් වලට whitelist කරද්දි ඩිග්‍රී එක බලපු අවස්තා. හැබයි මෙහෙමත් එකක් තියනව. තමන්ගෙ අංශෙන් ඉතාම දක්ශයෙක් නම්, එතනදි පොඩි චාන්ස් එකක් තියනව. proven samples, github, opensource contribution, success වෙබ් හෝ මොබයිල් ඇප් එකක්, වගේ තියන එකෙක්ට එක ඕන තැනක ඩිග්‍රීයක් නැතුව ඒටික විකුනන්න පුලුවන්.

    පාර්ට්නර් කෙනෙක් එක්ක බිස්නස් එකක් කරනවං ඉතින් කවදහරි තනියෙන් ගේම ගහන්න වුනොත් කියන මයින්ඩ් සෙට් එකේ ඉඳන් වත් වැඩේ කරන්න වෙනව. වෙන රටක ග්‍රැජුවේට් ඩ්‍රොපාවුට් වුන එකෙක් ට දෙමව්පියොන්ට සලකන්න සලකන්න ඔනේ එහෙමයි මෙහෙමයි කියල ලොකුවට ඔලුවෙ නෑ.. ඉතින් රිස්ක් එකක් ගන්න ලංකාවෙ වගේ මැරෙන්න දෙයක් නෑ.. එනර්ජි තියනකන් ගේම ගහන්න පුලුවන්..
    අනික උබ කරන දේට සල්ලි වියදම් වෙන්නෙ අවමයෙන්, නිදහස් අද්‍යාපනය නිසා.. මමද ඇතුලුව තව ගොඩක් එවුන්ට එහෙම නෑ.. ඉතිං ඩ්‍ර්ග්‍රී එකත් එක්ක කොමහරි කට්ට කාල ඔක ගොඩ දාන්න බැරිද ? කවදහරි උබට නමට හරි ඒක තියෙයි.. කෙල වුනොත් මොකකට හරි රිංගන්න වත්..
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    මේක මට දැන් ඔලුවට ලොකු ප්‍රශ්නයක් වෙලා බං. ගෙදර මිනිස්සුන් අපි වගේ මේ Field ගැන දන්නේ නැති නිසා ඒ මිනිස්සුන්ට තේරැම් කරලා හරියන්නේ නෑ, එයාලා තාම ඉන්නේ ලංකාවේ මිනිහෙක්ට ගොඩයන්න Degree එකක් ගන්න ඕන කියන ළිං පතුලේ ඉන්න මානිසකත්වේ. මචන් මේක ටිකක් ලොකු කථාවක්

    මම පේරා ඉංජිනියරින් ගියේ අපේ ගෙදර මිනිස්සු මම නිසා ලොකු කට්ටක් කෑවා. මම එහෙම ඉගෙනගන්න සීන් එකේ හිටපු එකෙක් නෙවේ. 1st Shy බුල ගහලා කෙල වෙලා ගෙදර මිනිස්සු හෙනට වියදම් කරපු නිසා මහන්සි වෙලා වැඩ කරලා මෙහෙට ආවා. කොහොමත් Engineering යන්න මට පොඩි ඕන කමක් තිබ්බත් මම එහෙම ලොකුවට Seen එකේ හිටියේ නෑ. 1st Year ඉවර වෙලා මමත් රැල්ලට Civil දැම්මේ. ඒ බං මම Computer පැත්තට ආසා නැති නිසා නෙවේ. මිනිස්සු එකක් වැඩ කරන්න ආසාවක් තිබ්බ නිසා. Civil පැත්තෙන්නුත් Structural Designing වලින් තමා යන්න ඉන්නේ. ඒක බං නිදහස්මි, මිනිස්සු එක්ක වගේම Com පැත්තත් සම්බන්ධ වෙලා තියෙන Job එකක්. පඩි ටිකක් අඩුයි හැබැයි.

    ඒත් මම ඒ කාලේ ඉදන්ම මොරටු Software Engineering කරන කොල්ලෙක් එක්ක පොඩි Startup එකක් කරා. ඌයි මායි තමා A/L එකට Class ගියේ. ඌ මොරා ගියා මම පේරා ගියා. ඌ තමා මට මචන් අපි Web Developing කරලා ගාණත් හොයමුද කියලා Idea එක දැම්මේ. හැබැයි ඒ වෙද්දි මම Civil තෝරගෙන ඉවරයි. කොහොමින් කොහොමහරි මට අතේ සල්ලි නැති නිසා මම සල්ලි හොයන සීන් එකේ හිටියේ. අනික ඌ මගේ හොදම යාළුවා නිසා මට ඌට බෑ කියන්න බැරි තත්වෙක හිටියා.

    උගේ බල කිරීමට මම Online Web Developing ඉගෙනගත්තා. අද වෙද්දී Front End Developing, Back End Developing හදලා පට්ට Advance Web App අපි දෙන්න හදනවා. මේ දවසවලත් ටිකක් ලොකු Mobile App එකක් හදන ගමන් ඉන්නේ. අද වෙද්දී ලෝකේ අලුතින් එන Libraries ‌ගොඩක් Use කරන හොද Knowledge එකක් අපි දෙන්නට තියෙනවා Web Developing පැත්තෙන්.

    මට බං දැන් මේ පැත්තෙන් යන්න පට්ට ආසාවක් ඇවිත් තියෙන්නේ. මොකද හෙනටම Online ඉගෙනගන්න පුලුවන්. ඒත් බං මම කරන්නේ Civil Engineering. මේ දෙකේ කිසිම ගැලපීමක් නෑ.

    මට බං මේ ඔක්කොම අතහැරලා අපි දෙන්නගේ Business එක Develop කරගෙන යන්න හිතිලා තියෙන්නේ. ඒත් බං Degree එකක් අතහරින එක කොච්චර Practical ද කියලා උඹල දන්නවා ඇති බං. ගෙදර මිනිස්සු ගැන හිතන්නත් ඕන නේ. මොනවවුණත් අවුරුදු 20ක් කන්න අදින්න දුන්නේ ඒ මිනිස්සු. මම මාර අසරණ වෙලා ඉන්නේ. අනික මේ Quarantine කාලේ වැඩ ටිකක් අඩු නිසා හෙනටම ඉගෙනගත්ත අළුත් දේවල්. අපේ අම්මට මේවා කිව්වට තේරෙන්නේ නෑ බං.

    මචන් මට දැන් තීරණ දෙකක් තියෙනවා. එකක් තමා Degree එක අතහැරලා මූ එක්ක Business එක Develop කරගෙන යනවා. එතනදි මගේ යාළුවා Degree එක අතහරින එක බොරු වැඩක්. මොකද මූ Com පැත්තෙන්නේ යන්නේ. ඒත් බං මම Civil කරන එක කිසි ගැලපීමක් නෑ. මම හෙනට Com දාන්නේ නැතිව Civil දාපු එක ගැන දැන් පසු තැවෙනවා.

    අනිත් තීරණේ තමා මම MSc එක Com පැත්තෙන් කරලා Com Job එකකට Apply කරන එක. මට අවුරුදු 2ක් 3ක් පාඩු වුණා කියලා ලොකු අවුලක් නෑ මචං. මම Com පැත්තෙන් Job එකක් කරනවනම් මට Business එක Develip කරන්න ලොකු හයියක් වෙයි කියලා හිතෙනවා.

    මචං මම හෙනටම වැටිලා ඉන්නේ මේ ටිකේ. උඹලගේ දෙන පොඩි උපදෙසත් මට ගොඩක් වැදගත් වෙයි කියලා හිතෙනවා. අද වෙද්දී අපි දෙන්නට ගොඩක් වැඩ එනවා බං. සමහර ඒවා කරන්න වෙලා නැති නිසා බාර ගන්නෙත් නෑ. මට හිතෙනවා යම් තැනකට එන්න පුලුවන් වෙයි කියලා. ඒත් මට තාම තීරණයක් ගන්න අමාරුයි. ඒකයි මෙහෙම Forum එකක දැම්මේ.

    ප.ලි. මේ Seen නිසා මම Civil වැඩ ටික හරියට කරගෙන යන්නෙත් නෑ. Repeat වෙන Scene එකක ඉන්නේ. අනික Online දාලා වැඩේ එපා කරලා තියෙන්නේ.
    machan ubata kawadahari pasuthawenne nathi wenna civil degree eka complete karapan. IT part time karana gaman.degree eka iwara unama it job ekakata behepan
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,566
    113
    Colombo
    පටන් ගනිපු ඩිග්‍රිය ඉවරකරපන් ඒක අතඅරින්න එපා, කට්ටිය කියාවි බිල්ගේට්ස්, සකර්බර්ග්, ස්ටීව් ජොබ්ස් ඩ්‍රොප්අවුට් වෙලා ඔය කම්පැනි හැදුවෙ කියලා, උන් හිටියෙ ඇමරිකාවෙ,ඩ්‍රොප්අවුට් උනේ හාවඩ් වගේ ඒවයින්, අපි ඉන්නෙ ලංකාවෙ, අපි ඩ්‍රොප් අවුට් වෙන්න හදන්නෙ නොමිලෙ දෙන ඩිග්‍රිය කරනන්නෙ නැතුවනේ, කවදා හරි ස්ටාටප් එක කෙල උනොත් උඹටයි යාලුවටයි දෙන්නටම ඩිග්‍රි එකෙන් මොකක් හරි ජොබකට යන්න පුලුවන්. උඹ ඕක අතඇරලා දැම්මොතින් යාලුවට මොකක් හරි ගොඩ ඒමක් තියෙයි උඹට තමයි අන්තිමට යන එන මං නැතිවෙන්නෙ, අන්තිමට යාලු කමත් නැහැ
    ස්ටාටප් මේ හොඳට තියන ඒව මේ නැති වෙනවා, ස්ටාටප් කියන්නෙ රිස්ක් එකක්, එ රිස්ක් එකත් එක්ක ඩිග්‍රියත් නැති කරගන්න වගේ ඒව කරගන්න එපා

    පස්සෙ මොනවා හරි IT පැත්තෙන් MSC එකක් වගේ කරගන්න පුලුවන්ද බලපන් පේපර් කොලිෆිකේශන් ඕන නම්
    මගේ හොඳම යාලුවෙක් ඉන්නවා electrical කරලා දැන් IT කම්පැනියක සිරා පොසිශන් එකක ඉන්න එකෙක්, තව හොඳට දන්න එකෙක් ඉන්නවා BIO Science කරලා SE ජොබක් කරන්න එකෙකුත්. ඒක නිසා ඩිග්‍රීය වෙන ෆීල්ඩ් එකක කියන එක ලොකුවට අදාල නැහැ.

    ඩිග්‍රිය ගොඩදාපන්, ස්ටාටප් එකත් කරන් පලයන්
     

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,949
    2,127
    113
    Degree eka ganin. Atharinnanam epa putho kawuru monawa kiwwath ubata passe ena pasuthaweemath ekka henama stress ekak ei. Oya following your own passion katha lankawata adaala na. Suicede karanna hithenna unath puluwan mokada ape society eke inne prashnayak awama pora daana un.

    Thawa ekekwa hoyagena salary ekak deela wada tika adapan me tike. Barimanam degree eka iwarawenakan oka nawaththapan. Gaththa exp ekath ekka aluth wadak patanganna eka maha deyak wena ekak na.

    Good Luck!
     

    janith.lakmina

    Active member
  • Feb 28, 2011
    325
    188
    43
    Math pera bn.. pera civil walata mara illumak tynne bn.. aparade degree eka... class one na bn.. C wath dapan subject walat ekarala goda daganin.. eta passe uba kamati deyak krapan.. com patten nan e patten palayan awulk na... ape bachalat degree eka namata wiatrai karanne... dan un wena wena wada.. ekek business anika political wage.. eka hinda basic degree eka civil godapan.. msc eka com walin krapan... kuppi walin puluwanne bn C danda subject walata :d
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Personally best thing I ever did considering my degree is to drop out from it
    Job kirillata kisi asawak thibbe ne ithin dan mata asa de karagena athal eka innawa.

    Mage family ekath mata marama widihata support ithin no problem
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,530
    167,009
    113
    එකමත් එක රටක
    Degree eka iwarakapan bn.. :yes:
    math uba wage thamaa ban. Degree eka Mora,eth dan krnne mma krapu sub ekata hathpasin wenas paththk, mma asa de.. Monwaunath ktta kaagena dgree eka iwarakarpn. Dantamath uba anith field ekenuth hodata inna nisa ubata degree eka iwara una gaman oya wada digatama kragena ynnna puluwn. Gedara minissu ganath hithpn bn. Mmath Dgree eka complete karnna eka hethuwak gedara aya. Uba Eng select unama gedara aya kochchra sathutu wenna athda?? eka hithal oka iwara krpn. Job ona na ubata anith paththa sure nm. Good luck.
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    degree eka complete karala idahan. math civil kale. dan uba wage wena wena dewaluth karanawa. job ekath karanawa structural design, wena wena ewath karanawa part time. degree eka nokara inna epa. awrudu 3 yanawa danenne na
     

    keepout

    Junior member
  • Feb 20, 2010
    39
    15
    8
    Man nam kiyanne kisima deyak certain naha. E nisa Dan karana Degree eka iwara karapn. Mainly ma uba degree eka patan aran auruddakut giyapu nisa. Ohommama ithuru tikath karapn.

    Ube Hitha Dan SE walata asa una wagema aii passe kaleka eka wenasa wenna bari naha civil hondai kiyala.

    Ube time eka manage karagena Degree ekai business ekai goda daapn. gedara minissu ganat hitapn.

    Dan kale Degree ekak kiyanne entry level. E nisa atha arinna epa.
     
    • Like
    Reactions: CGW