මචන් මේකට බය වෙන්න එපා.

dhawishka

Member
Feb 15, 2019
191
13
0
මචන් මේකට බය වෙන්න එපා.

මටත් එක එකා කිව්වෙ මේක පිරමීඩ් සෙල්ලමක් කියල. මොන පිස්සුද බන්. ආටිකල් එක කියවල ට්‍රය් කරල බලල කියපන්. අඩුගානෙ මාසයක්වත් බලපන්. මම කලින් සැරේ දවස් 3 න් අතහැරිය. එල්ලිලා ඉදලා බලපන්.
ඇත්තටම ෆ්‍රී මෙම්බෙර් තමා ඉතින් අපේ රටවල එවුන් ඉන්නෙ.
ඒත් බලපන් ඇමරිකන් එවුන් දාන වැඩ ටික ඕකෙ.

අපෙ එවුන් Demoralize කරන්න එපා.
මේ ආටිකල් එක අගක් වෙනකම් කියවල ට්‍රයි කරපන්
දැන් ඉතින් මට නෙලපන් ඇති වෙන්න