මචන් මේ රට මේ පාර්ලිමේන්තුවෙන් ගොඩගන්න බෑ

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    1. එක පක්ශෙකින් අම්බානකට පාර්ලිමේන්තු ඇවිල්ල ඉන්නෙ . එතකොට අනික් කිසිම පක්ශෙකට කිසිම බලයක් නෑ මේ පාර්ලිමේන්තයෝ. රටට හොද යෝජනාවක් වත් සම්මත කරගන්න බෑ පොහොට්ටුවෙන් විරුද්ද වෙනව .

    2. පොහොට්ටුවෙන් ආපු අති බහුතරය නූගත්තු ,අඩුම තරමෙ මලපොතේ අකුරක් වත් කියෝගන්න බැරි උන් . උන් ඕනම දේකට පක්ශ හරි විපක්ශ හරි වෙන්නෙ ඒකෙ හොද නරක බලල නෙමෙයි බැසිල් කියන විදිහට ඒ හැඩේ තමා ගන්නෙ .

    3. මන් හිතන්නෙ නෑ රනිල්ට මේ ආණ්ඩුව කරගන්න පුලුවන් වෙයි කියල වගේම මුන් එකතු වෙලා රට ගොඩගනියි කියල හිතන්නත් බෑ .

    පුලුවන් විදිහකට මෙහෙන් පැනගන්න තමා වෙන්නෙ
     
    J24

    Well-known member
  • Jan 24, 2022
    334
    701
    93
    ලංකාවේ පාර්ලිමේන්තුව තියෙන්නේ ඒකට යන එවුන්ව ගොඩ දාන්න විතරයි.
    වෙල මැද අම්බලම.
    ඩෝන ප්‍රහාරයක් එල්ල කරන්න බැරිද බං.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    සිරාවට මට පුදුමේ ඇයි බන් මුන් නමක් දානව නම් සුදර්ශනී වගේ ගෑනියෙක් දැම්මෙ නැත්තෙ කියලා . ඒකට දාපූ එකත් බලපන්කෝ. ඌ රාජපක්ශ නම තියෙන එකෙක්, මොකක්ද බන් ඉන්ටර්නැශනල් කමුනිටි එකට යවන මැස්සෙජ් එක අපි. (සමහර විට ඌ අරුන්ගෙ නෑයෙක් නොවෙන්න පුලුවන් , නමුත් පිටරට උන් ඒවා දන්නෙ නැහැනෙ.)
     
    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,053
    2,859
    113
    සිරාවට මට පුදුමේ ඇයි බන් මුන් නමක් දානව නම් සුදර්ශනී වගේ ගෑනියෙක් දැම්මෙ නැත්තෙ කියලා . ඒකට දාපූ එකත් බලපන්කෝ. ඌ රාජපක්ශ නම තියෙන එකෙක්, මොකක්ද බන් ඉන්ටර්නැශනල් කමුනිටි එකට යවන මැස්සෙජ් එක අපි. (සමහර විට ඌ අරුන්ගෙ නෑයෙක් නොවෙන්න පුලුවන් , නමුත් පිටරට උන් ඒවා දන්නෙ නැහැනෙ.)

    සමහර උන් අහනවා බානුක රාජපක්ෂත් same family ද කියලා ?
     
    • Like
    Reactions: sakuntha1996

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,017
    1,204
    113
    Ada vote eken loketa deepu paniwide mokadda ? Ranilta me anduwa control na kiyna paniwide dunne :dull::dull: Dn u reddak adagena pitaratawal walata komada kiynne anduwe policy eka mekai apita naya denna kiyala. Mulu lokema dannawa uta anduwa control na kiyala:baffled::baffled::baffled:
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    සමහර උන් අහනවා බානුක රාජපක්ෂත් same family ද කියලා ?
    සිරාවට මුන්ට මේ වගේ දෙයක්වත් හිතන්න බැරිද බන්. පිටරට උන් හිතන්නෙ රාජපක්ශ කිව්වම සේම් ෆැමිලි කියලා . මේ රටේ තියෙන තත්වෙවත් කසිඩර් කරන්න බැරි මෝඩයෝ ටිකක්.

    Ada vote eken loketa deepu paniwide mokadda ? Ranilta me anduwa control na kiyna paniwide dunne :dull::dull: Dn u reddak adagena pitaratawal walata omada kiynne anduwe policy eka mekai apita naya denna kiyala. Mululokema dannawa uta anduwa control na kiyala:baffled::baffled::baffled:
    ඒකත් රාජපක්ශ කියන නම තියෙන පින්ඩයෙක්මත් ඕනේ උනා. අඩු ගානේ පවිත්‍රා හරි සුදර්ශනී හරි දාන්න තිබුනා . විපක්ශෙට දෙන්න අකමැති නම්.
    ------ Post added on May 17, 2022 at 1:08 PM
     
    40minutesmusic

    Active member
  • Dec 20, 2011
    653
    132
    43
    colombo
    සිරාවට මට පුදුමේ ඇයි බන් මුන් නමක් දානව නම් සුදර්ශනී වගේ ගෑනියෙක් දැම්මෙ නැත්තෙ කියලා . ඒකට දාපූ එකත් බලපන්කෝ. ඌ රාජපක්ශ නම තියෙන එකෙක්, මොකක්ද බන් ඉන්ටර්නැශනල් කමුනිටි එකට යවන මැස්සෙජ් එක අපි. (සමහර විට ඌ අරුන්ගෙ නෑයෙක් නොවෙන්න පුලුවන් , නමුත් පිටරට උන් ඒවා දන්නෙ නැහැනෙ.)
    ajith rajapaksha kiyana porata Bus thiyenawa thissa-matara root ake bus wala alawala thiyenne mahindagei , namalayagei photos man hithanne mahindayage frnd kenek hari relation kenek hari
     
    • Sad
    Reactions: sakuntha1996

    Anunaki87

    Well-known member
  • May 31, 2017
    1,244
    1,903
    113
    7 Sea's
    Game Over Meme GIF by Travis
     
    • Like
    Reactions: sakuntha1996

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    Ada vote eken loketa deepu paniwide mokadda ? Ranilta me anduwa control na kiyna paniwide dunne :dull::dull: Dn u reddak adagena pitaratawal walata omada kiynne anduwe policy eka mekai apita naya denna kiyala. Mululokema dannawa uta anduwa control na kiyala:baffled::baffled::baffled:

    ඕක ඔය පොහොට්ටු උන්ට තේරෙන්නෙ නෑ මචන් . මන් ඒකයි කිව්වෙ නූගත්තු කියල . අනික රෝහිනී කවිරත්නට උනත් ඉල්ලා අස් වෙන්න තිබ්බ ඇත්තටම කාලෙ කනවට විරුද්ද නම්
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මේ පාර්ලිමේන්තුවෙන් ගොඩ ගන්න බෑ කියන්නේ හරියට තිබුන අනිත් පාර්ලිමේන්තුවලින් ගොඩ ගත්තා වගේනේ 😁😁
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    1. එක පක්ශෙකින් අම්බානකට පාර්ලිමේන්තු ඇවිල්ල ඉන්නෙ . එතකොට අනික් කිසිම පක්ශෙකට කිසිම බලයක් නෑ මේ පාර්ලිමේන්තයෝ. රටට හොද යෝජනාවක් වත් සම්මත කරගන්න බෑ පොහොට්ටුවෙන් විරුද්ද වෙනව .
    මචන් ඉතිහාසෙ විපක්ශය කියන කන්ඩයම් හැම එකක්ම කලේ ආන්ඩු පක්ශෙ යෝජනාවන් ට බකට් එක අදින එක. ලංකාවට හොද ප්‍රොජෙක්ට්ස් ගෙනාවා ඕන තරම් මිනිස්සු. අන්තිමේ වුනේ මොකද්ද ? එක එක පක්ශ හාමුදුරුවරු ඩෑන් ප්‍රියසාද් ලා වගේ නූගත් වේස බල්ලො එකතු වෙලා ඒවා විනාශ කරලා දැම්මා. මේක තමා රටාව. කිසිම එකෙක් එකාට වැඩක් කරන්න දෙන්නෙ නෑ.

    විරුද්ද වීම් වල කප්පිත්තො තමා පොහොට්ටු. මොකද උන්ගෙ පැවැත්ම තියෙන්නෙ විපක්ශයේ වැඩ කඩාකප්පල් කරන තාක් කල්. ඉතින් ඒ වෙනුවෙන් ‍රාජපක්ශලා සල්ලි වලට බිලී බාගත්තු සක්කිලි ටිකක් ඉන්නවා පාර්ලිමේන්තුවෙ. ඔය එලකිරියෙ ඉන්න ඉරෝශාන් කියන පොන්නයත් ඒ වගේ එකෙක්

    2. පොහොට්ටුවෙන් ආපු අති බහුතරය නූගත්තු ,අඩුම තරමෙ මලපොතේ අකුරක් වත් කියෝගන්න බැරි උන් . උන් ඕනම දේකට පක්ශ හරි විපක්ශ හරි වෙන්නෙ ඒකෙ හොද නරක බලල නෙමෙයි බැසිල් කියන විදිහට ඒ හැඩේ තමා ගන්නෙ .

    නූගත්තු පාර්ලිමේන්තු යැව්වෙ සහ දැනට ගිහින් ඉන්නෙ බහුතරය පොහොට්ටු කාරයො තමා. පොහොට්ටු ව කියන්නෙ නූගතුන්ගේ පක්ශය. ගැඹුරට යන්න ඕන නෑ. බැසිල් ගැන කල්පනා කලා නම් ඇති

    3. මන් හිතන්නෙ නෑ රනිල්ට මේ ආණ්ඩුව කරගන්න පුලුවන් වෙයි කියල වගේම මුන් එකතු වෙලා රට ගොඩගනියි කියල හිතන්නත් බෑ .

    පුලුවන් විදිහකට මෙහෙන් පැනගන්න තමා වෙන්නෙ
    රනිල්ට කොහොමත් වැඩක් කරන්න දුන්නෙ නෑ ඉතිහාසෙම. මොකද රනිල් කොච්චර උනත් මම රනිල්ගෙ දකින එක හොදක් තියෙනවා. අද්‍යාපනයට තාක්ශනයට පොඩි සැලකිල්ලක් තියෙනවා. රනිල් ගේන්න හැදුව ප්‍රොජෙක්ට් වලින් ආසන්නම සිදු වීම ෆ්‍රී වයි ෆයි. අද ලංකාවටම ෆ්‍රී වයි ෆයි දීලා තිබ්බ නම් ස්කෝලෙ ලමයි ඉගෙන ගන්නව නෙද ?

    පොහොට්ටුවේ ගද කැරියො කැමති නෑ මිනිස්සු ඉගෙන ගන්නවට. මොකද ඉගෙන ගත්තම නූගත්තුන්ට පැවැත්මක් නැති වෙනව නෙ