1. එක පක්ශෙකින් අම්බානකට පාර්ලිමේන්තු ඇවිල්ල ඉන්නෙ . එතකොට අනික් කිසිම පක්ශෙකට කිසිම බලයක් නෑ මේ පාර්ලිමේන්තයෝ. රටට හොද යෝජනාවක් වත් සම්මත කරගන්න බෑ පොහොට්ටුවෙන් විරුද්ද වෙනව .
2. පොහොට්ටුවෙන් ආපු අති බහුතරය නූගත්තු ,අඩුම තරමෙ මලපොතේ අකුරක් වත් කියෝගන්න බැරි උන් . උන් ඕනම දේකට පක්ශ හරි විපක්ශ හරි වෙන්නෙ ඒකෙ හොද නරක බලල නෙමෙයි බැසිල් කියන විදිහට ඒ හැඩේ තමා ගන්නෙ .
3. මන් හිතන්නෙ නෑ රනිල්ට මේ ආණ්ඩුව කරගන්න පුලුවන් වෙයි කියල වගේම මුන් එකතු වෙලා රට ගොඩගනියි කියල හිතන්නත් බෑ .
පුලුවන් විදිහකට මෙහෙන් පැනගන්න තමා වෙන්නෙ