මරලා මෙකෙ ඉන්න මස් වැද්දාට යවපන්, උ ගිලි
තිස්ස තිස්ස ඔය නයා පවුයකෝ මේ උග්ර විෂ සර්පයෙක්. බල බල ඉන්න එපා දීල ඇදපන්
මොකක්?තිස්ස තිස්ස ඔය නයා පවු
මෙකෙ දාපන් හරියම දැනගන්න පුලුවන්.
නෑ නේද?ඔය රදනකයෙක්. අහිංසකයෙක් යකෝ..
තෙල් කරවලෙක් නෙවෙයි.
ඉරි Y හැඩේට තියෙන්නෙ.
බලපන් යට පැත්තෙ තමයි Y හැඩේ තියෙන්නෙ. හරියටම sure කරගන්න පුලුවන් අර group එකේ දැම්මනම්.නෑ නේද?
Hari nam me wage group public danna ona. ekath private karagena wahagena inne. Eth motive eka save snakes. Molayak nathi adminslaමෙකෙ දාපන් හරියම දැනගන්න පුලුවන්.
අර වීඩියෝ එක බලනවකො. වයසින් වැඩෙනකොට ඉරි පැහැදිලි අඩු වෙනවලු.බලපන් යට පැත්තෙ තමයි Y හැඩේ තියෙන්නෙ. හරියටම sure කරගන්න පුලුවන් අර group එකේ දැම්මනම්.