මචන් මේ සර්පයා මොකා ද? මරන්න කලින් අහන්නේ...

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,930
    10,174
    113
    යකෝ මේ උග්‍ර විෂ සර්පයෙක්. බල බල ඉන්න එපා දීල ඇදපන්
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,943
    16,962
    113
    Colombo
    ඔය රදනකයෙක්. අහිංසකයෙක් යකෝ..
    තෙල් කරවලෙක් නෙවෙයි.
    ඉරි Y හැඩේට තියෙන්නෙ.
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,930
    10,174
    113
    තිස්ස තිස්ස ඔය නයා පවු
    මොකක්?
    මම අඳුරගත්ත විදියටනම් මූ තමයි ලංකාවෙ හම්බෙන විෂ වැඩිම සර්පයා. පව ගැන හිතන්නෙ නැතුව මමනම් මගෙ මිනිස්සු ගැන හිතල ඕකව මරල දානවා.
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,930
    10,174
    113
    බලපන් යට පැත්තෙ තමයි Y හැඩේ තියෙන්නෙ. හරියටම sure කරගන්න පුලුවන් අර group එකේ දැම්මනම්.
    අර වීඩියෝ එක බලනවකො. වයසින් වැඩෙනකොට ඉරි පැහැදිලි අඩු වෙනවලු.
    මටනම් පේන්නෙ මූ තමයි ඒ.
     
    • Sad
    Reactions: rukshrulz

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    මම නම් දෙකට කපනවා.... ඕකුන් ඉන්න තැනට ආයේ එනවා.
     
    • Sad
    Reactions: sahan50

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    ප්ලාස්ටික් බෝතලේක දාල කැලණියෙ අරං ගිහිං නාග ලෝකෙට අත ඇරපං බං පව් නේ.. 😅

    විහිලු නෙවෙයි, කරවලෙක් වගේ තමයි.. පැටව් ඉන්නවද කියලත් බලහං හම්බුන පැත්තේ..
     
    • Haha
    Reactions: slug_cat

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,784
    28,159
    113
    මැරුවද 😞
    ඕකා ඉතින් ලැගගෙන ඉන්නෙ නෑ බන්. ඔය ඉන්න එකෙන්ම ඈතකට ගිහින් දාන්න තිබ්බා
     
    • Like
    Reactions: animation