kawada hari marry karanne love ekakin... 1ka love ekak goda kalayak tiyenawa..eth eka magadi kedena lakunu 2kak tiyenawa... kala 2kakadi love ekata loku prasnayak atiwenawa...loku badaka tiyenawa...
ee herunama jivitayata karadara ehema adu kenek..ful fun eke inna kenek..
tawa oyata rathhaya wage rogayak tiyena patak tiyenawa..
etaram mudal tiyena kenek nemei.. eth samannayen hoda jiwitayak gatakaranna haki taram danayak upayaganna hakiyawa tiyenawa. tikak tada tirana ganna charitayak.
mewa harida kiyapanko balanna?

![]()
දරුවා ඔබේ හස්ත රේඛා අනුව ඔබ කියන කරන දේ වලින් හෝ බාහිර පෙනුමේන තේරුම් ගත නොහැකි ගුප්ත චරිතයකි. තරමක් කම්මැළි ගති ඇති ඔබ ඉගෙනීම එක් අරමුණක් ඔස්සේ ස්ථාවරව ඉදිරියට කරගෙන ගොස් තිබෙනවා. නමුත් මනසේ විවිධ කැළඹිලි සහිතයි. එක් ප්‍රේම සම්බන්ධයකින් විවාහය කරගන්නා ඔබ පිරිසක් අතරේ කැපීපෙනෙන කෙනෙක්. යසස වඩවයි.
සහෝදර පාර්ශවයේ කෙනෙකුට බරපතල අපල ගෙනදෙයි. විදේශ ගමන් සදහා වරම් ඇතිමුත් එය සාක්ෂාත් කර ගැනීම පහසු නොවේ. මුල් කාලයේ ආදායම් තත්වය සතුටුදායක නොවුනත් පසු කාලීනව යහපත්ය. කුඩා කාලයේ තමන් ප්‍රිය කරන අයෙකුගේ වෙන් වීමක් පෙන්වන අතර ඔබ රෝග පීඩා ආදීයෙන් ආරක්ෂාවී ඇත. නමුත් ජීවිතයේ පසු භාගය තරමක අසනීප සහතිය.
රු10 ශත 10යි!!


![]()
අනේ දන්න එකෙක් ඉන්නව නම් මොනව හරි කියපන්.. මේක් මගේ අත බං..
බොරු නම් කියන්න එපා.. විහිලුවට ගන්නත් එපා...


machan love ekak kala.. eka nam upset... mokak da ban ara kiwwa ledak gana... eka mata therune na ban... anith ewa nam hari wage..![]()

මචං උඹ නම් හරියට කිව්වා වගේ... අපේ අයියා accident වෙලා නැති වුනා බං...![]()

මම වැඩිය යමක් දන්නෙ නෑ!! ඉතා ටිකයි දන්නෙ! ඒ ටිකෙන් උපකල්පනය කරලයි කිව්වේ!!