මචන් ලා.....

ShanikDJs

Member
Jan 14, 2009
8,505
221
0
ඇමරිකාවේ
මචන් ලා.....

පොඩි හෙල්ප් එකක් ඉල්ලා සිටිමි.......:cool::cool:

උස යන්න විදියක් කියන ලෙස කරුනාවෙන් ඉල්ලා සිටින්නෙමි:D:D

මගෙ උස 5'10 වේ අඩි 6'2කට යන්න ඔන කරන්නෙ....:yes::yes:

එකෙන්ම උසයන්න විදියක් කියපව්කො:):):)
 

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,188
    1
    6,247
    113
    Sri Lanka
    අම්මෝ 5'10 තියෙනවනම් තව මොනාද බං. මං අහලා තියෙනවා කකුලෙ මහපට ඇඟිල්ලට හිමීට ඇල්පෙනෙත්තකින් ඇන ඇන මසාජ් කරාම උස යනවා කියලා. ඒත් ඇත්තද බොරුද කියලා නම් දන්නේ නෑ.
     
    • Like
    Reactions: ShanikDJs

    ShanikDJs

    Member
    Jan 14, 2009
    8,505
    221
    0
    ඇමරිකාවේ
    අම්මෝ 5'10 තියෙනවනම් තව මොනාද බං. මං අහලා තියෙනවා කකුලෙ මහපට ඇඟිල්ලට හිමීට ඇල්පෙනෙත්තකින් ඇන ඇන මසාජ් කරාම උස යනවා කියලා. ඒත් ඇත්තද බොරුද කියලා නම් දන්නේ නෑ.
    na ban ape ganciyen 3weniyata miti eka mama ban
    mama oka korala balannam okizzz thanx mate

    mokatada ban 6`2
    na ban ape ganciyen 3weniyata miti eka mama ban

    adooo...mata 5'4" ahenam mama kohoma duk wenna onada??
    na ban ape ganciyen 3weniyata miti eka mama ban dats y bn
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    බයිසිකල් පැදපන් සීට් එක පොඩ්ඩක් වැඩිපුර උස්සලා
    (කකුල අමාරුවෙන් බිම තියන්න පුළුවන් ගානට)
     
    • Like
    Reactions: ShanikDJs

    ShanikDJs

    Member
    Jan 14, 2009
    8,505
    221
    0
    ඇමරිකාවේ
    බයිසිකල් පැදපන් සීට් එක පොඩ්ඩක් වැඩිපුර උස්සලා
    (කකුල අමාරුවෙන් බිම තියන්න පුළුවන් ගානට)
    මේක වැඩ කොරයිද පූසො.:):)........ පොඩි ට්රයි එකක් දාල බලමු ;);)
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඇ යකො 5'10" තියන් අයෙ මොනා උස යන්ඩද...:confused: තො බිම ඉදන් පොල් කඩන්ඩද යන්නේ...:rolleyes:
    බාර් exercise කරපන්...;)
     

    anuradha2009

    Member
    Dec 21, 2008
    1,331
    112
    0
    වයස 18 -19අඩු නමි වියායාම කරපන් 20 වැඩිනමි 5.10 ඇති කියල හිත හදා ගනින්
     

    chaam_luk

    Member
    Aug 16, 2010
    360
    58
    0
    poddak google karala balapan...yoga, streaching ehema exercise ambanaka thiyenawa. hariyanawada kiyala mama dannee...uba ithin ubalage ganciye 3ta miti eka kiya kiya marenna hadnawanee...me thanakota gahe wath elliyan,,,