මචන් ලොකු උදව්වක් ඔනි.....

Metalingus

Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    ado siravata meke thiyana kavi panthi 3 davasa gane ekita msg karapn, ethakota love eka goda dagatha haki.
     
    maiya123

    Member
    Mar 8, 2013
    1,175
    65
    0
    maharagama
    එළ.. ලියන්නං සින්දුවක්.. මේක ඒකිට දීපං...

    ලව් කලා වෝටස් එජ් ලග රට්ටු....
    හොල්ට් එකේ හිටියා අපි වී කිට්ටූ...
    බස් එකක් ආවා තනිකඩ තට්ටු....
    ඇයිද දැං පෙරලෙන්නේ පනිට්ටු...

    කාක්කෙක් දැම්මා බෙට්ටත් නැට්ටු...
    කෙල්ලගේ අතකට වැටිලා කෙට්ටු...
    ඒ කෙල්ල දැම්මානේ මට වෙට්ටු....
    තරහා වී ඉන්නේ මාවයි මාට්ටු.......

    හොල්ට් එකේ වහලේ මට දැං පේනවා...
    යාළුවෝ කාක්කා පෙන්නලා දුවනවා...
    හිස හැරුනු ඒ මේ අත මං බලනවා....
    කාක්කාව දැක්කොත් @@ දෙක තලනවා....!

    උන් (යාළුවො) දෙන්න වගුරනවා හිනා සතුටු...
    ඉතිරි උනෙ මට මගෙ ෆෝන් එක නකුටු..
    සමගියක් නෑ දැං දාලා වෙට්ටු.....
    ඉන්නෙ මං කාලා වාගෙයි පිට්ටු.....!

    හොල්ට් එකේ වහලේ මට දැං පේනවා...
    යාළුවෝ කාක්කා පෙන්නලා දුවනවා...
    හිස හැරුනු ඒ මේ අත මං බලනවා....
    කාක්කාව දැක්කොත් @@ දෙක තලනවා....!

    උඔට ෂුවර් නේ ද ?? නැත්නම් තවත් කෙල වෙලා යයිද දන්නේ නෑ... එකි සෙට් වෙයිද බන් මෙහෙම කිවුවහම ? මිට වඩා හැගිම් බර උනොත් මොකද, එදා වෙච්ච දේ ට මන් අද දුක් වෙන විදිහට
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උඔට ෂුවර් නේ ද ?? නැත්නම් තවත් කෙල වෙලා යයිද දන්නේ නෑ... එකි සෙට් වෙයිද බන් මෙහෙම කිවුවහම ? මිට වඩා හැගිම් බර උනොත් මොකද, එදා වෙච්ච දේ ට මන් අද දුක් වෙන විදිහට
    :dull: මන් දන්නෑ.. දැං කොහොමත් ඒකි කථා නොකරන නිසා.. ඔයිට වඩා නරක වෙන් නබෑ නෙ තත්වෙ
    සෝ යවලා බලපං :rofl:
    ඒකි එෆෙයාර් එක නවත්තමු කිව්වොත් අළුත් ත්‍රෙඩ් එකක් දාපං බූට් ගැන කියලා..
    එතකොට හිත හදාගෙන ඒවා ලියලා එවන්ඤං :dull::sorry: :baffled:
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,154
    2,402
    113
    uba wede kaalane.....kattiya issaraha bite karapu eka nm kathai. kohoma hari meet wela goda da ganna thama thiyenne reply nathnm.
     
    danlee

    Member
    Aug 25, 2014
    19
    3
    0
    USA
    hari dan uba mea widihata karapan uba ayamath call karanna yanna epa txt karannath epa for a week wage n eyawa tikak ignor karala idapan eya ma ubata call karaiiii
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    ලොල්ල.;17014694 said:
    අස්ථිර වූ ස්ත්‍රී චින්තනය තුල ස්ථිර ප්‍රේමයක් ඇති කල හැකි නම් පුත්තලමේද ගෝවා වගා කල හැකිය.:dull:

    sira machan
     
    maiya123

    Member
    Mar 8, 2013
    1,175
    65
    0
    maharagama
    :dull: මන් දන්නෑ.. දැං කොහොමත් ඒකි කථා නොකරන නිසා.. ඔයිට වඩා නරක වෙන් නබෑ නෙ තත්වෙ
    සෝ යවලා බලපං :rofl:
    ඒකි එෆෙයාර් එක නවත්තමු කිව්වොත් අළුත් ත්‍රෙඩ් එකක් දාපං බූට් ගැන කියලා..
    එතකොට හිත හදාගෙන ඒවා ලියලා එවන්ඤං :dull::sorry: :baffled:

    එල එල , මම මේක ටයිප් කරලා යවලා බලනම්කෝ එයාට, එයාව සෙට් උනොත් මගේ ගානේ උඔට පාටියක් දෙනවා බුදු ෂුවර් මචන්
     
    maiya123

    Member
    Mar 8, 2013
    1,175
    65
    0
    maharagama
    uba wede kaalane.....kattiya issaraha bite karapu eka nm kathai. kohoma hari meet wela goda da ganna thama thiyenne reply nathnm.

    මාත් හිතන් ඉන්නේ එහෙම තමා බන්, කොහෙද ඉතින්, ක්ලාස් පටන් ගන්නේ අයිමත් ඔක්තෝබර්, එයා ආපහු එයි ද කියලත් ෂුවර් නෑ නේ
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    umbala tawama hari podi machan adare terun ganna

    oka adare nemei

    kollo set ekak ekka unat kellata ehema deyak unama umbata tibba kellata ea welawe udaw karana eka pihida gana hari lensuwa denna hari

    eki tani wecha welawe umbat yaluwo ekka ekatu wela hina una kiyane eka adare nemei bun
     
    maiya123

    Member
    Mar 8, 2013
    1,175
    65
    0
    maharagama
    ගස් ගිනියා;17077188 said:
    umba ape kellanta peniya daala ahu unoth andu kadanawa hondhe.........

    තෝ පානදුරේ ද ?/ තන්තිරිමුල්ල ද මොක්කද නමක් තියෙන පැත්තේද ඉන්නේ
     
    maiya123

    Member
    Mar 8, 2013
    1,175
    65
    0
    maharagama
    umbala tawama hari podi machan adare terun ganna

    oka adare nemei

    kollo set ekak ekka unat kellata ehema deyak unama umbata tibba kellata ea welawe udaw karana eka pihida gana hari lensuwa denna hari

    eki tani wecha welawe umbat yaluwo ekka ekatu wela hina una kiyane eka adare nemei bun

    මම ඒ වෙලාවේ හිනා උනේ නෑ, මම මයි වතුර වක් කලේ අතට, අපි කෑම කනකොට කපුටෝ ආව, ඒ වෙලේ අනිත් උන් විහිලු කලා මම කටවහන් හිටියා, පස්සේ තමා ඉතින් කපුටෝ පෙන්නුවේ , ඒ වෙලාවේ එච්චර හිතුවේ නෑ නේ , එකනේ මේ හැම මගුලම
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඔන්න මචන් මම උබගේ ප්‍රශ්නෙට කවි දෙක තුනක් ලිව්වා. කියවලා බලලා හොඳයි වගේ නම් කෙල්ලට උබගේ අත් අකුරින්ම ලියලා දීපන්.

    පන්තිය කොනේ උන් ඔබ දෙස හොරෙන් ... බලා
    කාටත් නොදැනෙන්න තනිවම ප්‍රේම ......... කලා
    කල සරදමින් හිත රිදිලා කඳුළු ................ ගලා
    ආ හින්දාද අද මෙතරම් දුරස් ................ වෙලා

    මා කල දේට විදවනවා මම ............ තාම
    ඒ ගැන සිත සිතා එලිවෙයි හැම ......... රෑම
    නොදොඩා හිටියොතින් මේලෙස ... කිසිදාම
    ඉක්මන් වෙයි මගේ අවසානය ... බොහොම

    ඔබ හින්දා උපන් ආදර මල් .......... වත්තේ
    සුවදැති කුසුම් ඔබ නමටයි ........ හටගත්තේ
    මුකුලිත වෙන්න නම් හැම මල් ඒ .... ඉත්තේ
    සෙනෙහස ඔබේ නොවඩුව හිමිවිය ... යුත්තේ

    රූසිරි වස්සනා බිතුසිතුවමක් .......... වගේ
    ඔබේ රුව සිතේ ඇඳිලා ඇත තදින් ... මගේ
    ඔබ සැඟවුනත් දෑසට නොපෙනීම .... මගේ
    සෙනහස පිරී ඉතිරෙයි මහ සයුර .... වගේ

    සසරේ පෙර දිනක හමුවූ .................. පුරුද්දට
    ලෙන්ගතු බවක් දැනුනා ඔබ වෙතින් .......... මට
    ඉර හඳ පායනා තුරු නිල් අහස ................ යට
    ඔබ හැර කෙනෙක් නැති වෙයි මේ ලොවේ ... මට

    අන් හැම අයට වැඩි සියුමැලිකම ...... හින්දා
    මහමෙර තරමටම නොදැනිම පෙම් ... බැන්දා
    අවිහිංසක සිනා කැකුළක් මුව ......... රන්දා
    පෙරසේ ඉන්න මා ඔබේ විතරක් ...... හින්දා
     
    patta machan thankx,,,,, ubata pin, kella set unoth apahu ,,mage gane party eka
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    patta machan thankx,,,,, ubata pin, kella set unoth apahu ,,mage gane party eka
    එල එල මචන් උබට ජය. කෙල්ල සෙට් වෙන්න කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා.

    මේ දවස් වල ගොඩක් busy බන් එකයි කවි දෙක තුනකට සිමා වුනේ.
     
    maiya123

    Member
    Mar 8, 2013
    1,175
    65
    0
    maharagama
    එල එල මචන් උබට ජය. කෙල්ල සෙට් වෙන්න කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා.

    මේ දවස් වල ගොඩක් busy බන් එකයි කවි දෙක තුනකට සිමා වුනේ.

    ඒක අවුලක් නෑ බන් මේකත් වටිනවා අම්බානෙක, බොහොම පින්