ade matath me wage seen ekak wela thiyenawa.matath meka wadagath
කෙල්ලට ඇත්ත සිද්දිය කියපන්...තේරෙන සරළ බසින්...උඹ මේ අපිට කියල තියෙන්නෙ වෙච්ච සීන් එක...ඒ විදියට කියපන්....යවන මැසේජ් කෙල්ල බලනව ඇතිනෙ.....එතකොට තෙරුම් ගනියිනෙ බන්.....හැබැයි කෙල්ල මේ උඹ කියල තියනව වගේ සීදේවි, අහිංසක හොඳ කෙල්ලෙක් විතරක් නම් ඔහොම කරහන්....දහයට ගනින්න බෑ වගේ ඉන්න පට්ට අම්මන්ඩිල ගාව දෙකට නැමෙන්න යන්න නම් එපා බං...
උඹ ගොඩ යන්න කියල මං ප්‍රාර්ථනා කරනව....ඔහොම උනාම තියන වේදනාව මාත් විඳවල තියනව බං










ඒක එහෙම තමා බන් එත් ඒ කෙල්ලව අමතක කරන්න බෑ නේ ,,,
කාක්කෝ.......
ඇගෙ නුවන් තුල, ගිලී සැනහී
පතන්නට සිටි පැතුමක්
උඹ කොහේ සිට පැමිණ හෙළුවද
ඇගෙ දෑතට වසුරක්
නිකන් හෝ උඹ එදා නෑවිත්
හිටියනම් ඇය එනවිටත්
ඇගේ සෙනෙහස දැල්විලා දැන්
අදට හරියට මාසයක්
කළුම කළු කැත..කාක්කෝ උඹ
අනේ මට කල හදියක්
තෝ ඉතින් දැන් ඇවිත් දාපිය
මගේ හදටත් වසුරක්
![]()
උඹ ඒකිට සිරා ලව් නම් ඇයි බං එහෙම බයිට් කලේ.. උඹ ඒකිට ආදරේ නම් අනිත් එවුන් ඒකිව බයිට් කරද්දි උන්ව ශේප් කරන එකයි කරන්න ඕන.. උඹ කලේ ඒකෙ අනිත් පැත්ත.. අනිත් හැමෝම එක්ක එකතුවෙලා උඹ ඒකිව බයිට් කලා.. සෙට් එකක් එකතුවෙලා තනි එකෙක්ව බයිට් කරනකොට දැනෙන ලැජ්ජාව ගැන උඹ පොඩ්ඩක් තනියම හිතලා බලපං.. ඉතිං පොඩ්ඩක් පාඩුවෙ ඉන්න සයිලන්ස් කෙල්ලෙක් නම් හිත රිදෙනවා වැඩියි.. ඉතිං කෙල්ලගෙ හිතේ උඹගෙ ගැන ආදරයක් තියෙන්න ඇති ඉස්සර.. ඒත් ඒක නැතිවෙන්න ඇත්තෙ ඒ සීන් එකෙන් තමා.. ඒකිට හිතෙන්න ඇති හැම කොල්ලම එකයි කියලා.. දැන් ඔය කෙල්ලගෙ හිත හදන එක ලේසි නෑ පුතා.. මොකද ඒකි උඹව මනින්නෙත් අනිත් කොල්ලොන්ව මනින මිම්මෙන් තමා.. උඹ ඉල්ලං කාලා..
සොරි කොල්ලා මෙහෙම කියනවට !!!!
කපුටෙකු විසින් කල හදියක තරම ............දැන
උබ දිය යුතුය කෙල්ලට ගොඩ එන්න .........අත
අපහස කරපු කොල්ලන් සැම අතර .............මැද
කපුටාගෙයි උබෙයි වෙනසක් මෙමට...... නැත
සැබෑ ආදරේ නැත පුත නුබ............දන්නේ
උබේ යහපතයි උබ ඔය..........සලකන්නේ
සැබෑ ආදරේ කොතනද ඇති .....වෙන්නේ
එතනිදී නුබට ඇය මවකය..සමවෙන්නේ
මවකට උබ කරයි දෝ ඔය ලෙසට... සිනා
නැහැනේ machan ඒ උබ ආදරේ ...නිසා
දිනකදී උබේ කෙල්ලත් ඒ මවය......සිතා
කල විට ආදරේ ලැබේවි සතුට .......පුතා
![]()
අමතක කරන්න බැ? කවුද කියන්නෙ බැ කියල? , කරන්න බැරි දෙයක් නැ යකො . අපි හැමොම මැරෙන මිනිස්සු . ජීවිතෙත ආදරෙ ඕනෙම නැ . දුකයි නම් බීපන්
Kollek inna ona kellage paththe. Uba ponnaya wage ekita hina unama eki anawa thama
පේන බැලුවා වගේ ඔයත් ඔය කිවූවේ, කෙල්ලත් ඔය ටිකමනේ කිවුවේ, අනේ සුදු උදව් කරපන් මගේ දෙයියෝ,, අනේ
හැබැයි මචන් මම කාටවත් ඇහෙන්න , පේන්න මොකුත් කිවුවේ නෑ, අනිත් වෙඋන්ට හොරෙන් තමා කපුටෝ පෙන්නුවේ, මම එච්චරමයි කලේ
උඹ ආයෙම පොඩ්ඩක් හිතලා බලපං කෙල්ලට උඹ සිරාවටම ආදරේද කියලා.. එහෙම ආදරේ නම් ඇයි අර වගේ වැඩක් කලෙත් කියලා..
බිඳිච්ච හිතක් ආයෙ හදන්න අමාරුයි මචං..
බිඳුනොත් බඳුනක පිළියම් කරනට බැරි කැළලක් මතුවී පෙනුනා..
එළ.. ලියන්නං සින්දුවක්.. මේක ඒකිට දීපං...
ලව් කලා වෝටස් එජ් ලග රට්ටු....
හොල්ට් එකේ හිටියා අපි වී කිට්ටූ...
බස් එකක් ආවා තනිකඩ තට්ටු....
ඇයිද දැං පෙරලෙන්නේ පනිට්ටු...
කාක්කෙක් දැම්මා බෙට්ටත් නැට්ටු...
කෙල්ලගේ අතකට වැටිලා කෙට්ටු...
ඒ කෙල්ල දැම්මානේ මට වෙට්ටු....
තරහා වී ඉන්නේ මාවයි මාට්ටු.......
හොල්ට් එකේ වහලේ මට දැං පේනවා...
යාළුවෝ කාක්කා පෙන්නලා දුවනවා...
හිස හැරුනු ඒ මේ අත මං බලනවා....
කාක්කාව දැක්කොත් @@ දෙක තලනවා....!
උන් (යාළුවො) දෙන්න වගුරනවා හිනා සතුටු...
ඉතිරි උනෙ මට මගෙ ෆෝන් එක නකුටු..
සමගියක් නෑ දැං දාලා වෙට්ටු.....
ඉන්නෙ මං කාලා වාගෙයි පිට්ටු.....!
හොල්ට් එකේ වහලේ මට දැං පේනවා...
යාළුවෝ කාක්කා පෙන්නලා දුවනවා...
හිස හැරුනු ඒ මේ අත මං බලනවා....
කාක්කාව දැක්කොත් @@ දෙක තලනවා....!



