මචන් ලොකු උදව්වක් ඔනි.....

maiya123

Member
Mar 8, 2013
1,175
65
0
maharagama
මචං කොලයක් අරන් හිතට එන, හිතේ තියන හැම දේම ලියපං.. කෙල්ලට දෙනවා කියල හිතාගෙන නෙවේ.. උබ පාඩුවේ ඔක්කොම අවුල් ලියපං.. පස්සේ ඕක කෙල්ලට දීපං.. ;)

ලියන්න නම් පුලුවන්, එත් ලියලා කොහොමද බන් එයාට දෙන්නේ... හම්බ වෙන්නෙ නෑ නේ
 
නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඔය වගේ වැඩ කලාම තමයි කොල්ලව friend zone එකට තල්ලු වෙන්නේ. අවිචි මහ නරකාදිය වගේ තමා ඒකට වැටුනොත් ගොඩ එන්න අමාරුයි. ඉස්සෙල්ලම උඹ කෙල්ලොන්ව තේරුම් ගන්න ඕන. උඹේ කෙල්ල විතරක් නෙමෙයි මේ ලෝකේ හැම කෙල්ලෙක්ම පොදුවේ හිතන දේවල් ටිකක් තියනවා(ඕක මනෝවිද්‍යාත්මකව ලොකුවට පැහැදිලි කල යුතු දෙයක් කෙටියෙන් කියන්නම්). උන් කොල්ලෙක්ගෙන් බලාපොරොත්තු ව්නවා උන් ලව් කරන කොල්ල රැලේම තවත් එකෙක් නොවි රැලේ එකා වෙන එකට( ඕකට කියන්නේ ඇල්ෆා මේල් කියලා) ඇල්ෆා මේල් වෙන්න උඹ සල්ලි කාරයෙක් වෙන්න ලස්සන වෙන්න වගේ කිසි දෙයක් ඕන නෑ. ඩ්‍රිල් එක හරියට කරන්න ඕන(අපේ ඩ්‍රිල් එක සත්තුන්ගේ මේටින්ග් ඩාන්ස් එකට වඩා ගොඩක් සංකීර්නයි). දැන් උඹට කරන්න තියන්නේ ජෙන්ට්ල්මන් කෙනෙක් වගේ හසිරෙන එක හා ඕනවට වඩා කෙල්ලට පශ්චාත් භාගය නොදී තත්ව්ය තියන් කෙල්ලව ආශ්‍රය කර්න එක. කෙල්ල දැන් හිතනවා උඹත් ඔහේ රැල යන අතටම යන එකෙක් කියලා නමුත් උඹ එහෙම නෑ කියලා පෙන්නන්න ඕන. එක කටින් කියන්න එපා එතකොට තව චාටර් වෙයි හසිරීමෙන් පෙන්නපන්. ටික දවසක් යනකොට කෙල්ල නිකන්ම උඹේ පස්සෙන් එයි.
     
    • Like
    Reactions: maiya123

    maiya123

    Member
    Mar 8, 2013
    1,175
    65
    0
    maharagama
    නැකැත් රාල;17015323 said:

    eyata ehema karana tibuna nam dan time hari ban. man ehema kala eth hari gye na ban ayye...
     
    maduranga14

    Member
    Mar 13, 2014
    74
    3
    0
    Sri Lanaka
    කෙල්ල රීප්ලේ කලේ නැති උනාට උඹ යවන මැසේජ් කියවනවා ඇතිනෙ...හිමීට හිත හැදෙන විදියට මැසේජ් කරහන්.....මාත් ඔහොම ගොන් වැඩක් කරගත්ත ඉස්කෝලෙ යන කාලෙ....දැන් ඒ කෙල්ලගෙ මූණ බලන්නත් ලැජ්ජයි කරපු අමන වැඩ මතක් වෙනකොට
     
    maiya123

    Member
    Mar 8, 2013
    1,175
    65
    0
    maharagama
    කෙල්ල රීප්ලේ කලේ නැති උනාට උඹ යවන මැසේජ් කියවනවා ඇතිනෙ...හිමීට හිත හැදෙන විදියට මැසේජ් කරහන්.....මාත් ඔහොම ගොන් වැඩක් කරගත්ත ඉස්කෝලෙ යන කාලෙ....දැන් ඒ කෙල්ලගෙ මූණ බලන්නත් ලැජ්ජයි කරපු අමන වැඩ මතක් වෙනකොට

    matath ekama wei neh yako,,, lajjawen burkawak adina wei.......
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    mama kellawa ganan gan nathuwa wage hitiya, wadiya katha bahak kale na wena kello ekka unath, man mage paduwe hitiya ban...

    නෑ බොල පාඩුවේ ඉන්න එක නෙමෙයි. කෙල්ල එක්ක මූව් වෙයන් නමුත් ස්ටේටස් තියන්. කෙල්ල ඉස්සරහ කථා බහ කරන විදිය වෙනස් කරහන්. කෙල්ලට හිතට දීපන් ඒකි උබව රිජෙක්ට් කරනව වෙනුවට උඹ ඒකිව රිජ්ර්ක්ට් කරයි කියන සැකය.
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    උබේ crush එක උනත් වැඩිය දෙන්න යන්න එපා. :yes: එතකොට උන් ඔලුවට අතහොදන්න එනවා. ඒකිට special විදිහට treat කරපන් but ඕනවට වඩා දෙන්න යන්නත් එපා. නැත්තම් උන්ගේ හිතේ අපි ගැන තියෙන respect එක අඩු වෙනවා. අන්තිමටම අපි දන්නෙම නැතුව අපි බල්ලා වෙනවා :baffled: එකී නැති උනත් උබට ජිවිතේ අඩුවක් වෙන්නේ නැති බව අගවපන්:frown::frown: අමාරුයි තමයි but කරන්න දෙයක් නැ. නිකන් නකදී පුසි වෙන්න එපා මචන් :yes:
     
    maiya123

    Member
    Mar 8, 2013
    1,175
    65
    0
    maharagama
    නැකැත් රාල;17015592 said:
    නෑ බොල පාඩුවේ ඉන්න එක නෙමෙයි. කෙල්ල එක්ක මූව් වෙයන් නමුත් ස්ටේටස් තියන්. කෙල්ල ඉස්සරහ කථා බහ කරන විදිය වෙනස් කරහන්. කෙල්ලට හිතට දීපන් ඒකි උබව රිජෙක්ට් කරනව වෙනුවට උඹ ඒකිව රිජ්ර්ක්ට් කරයි කියන සැකය.

    thankx ayye, ehema wath karala balanamko..........
     
    maiya123

    Member
    Mar 8, 2013
    1,175
    65
    0
    maharagama
    උබේ crush එක උනත් වැඩිය දෙන්න යන්න එපා. :yes: එතකොට උන් ඔලුවට අතහොදන්න එනවා. ඒකිට special විදිහට treat කරපන් but ඕනවට වඩා දෙන්න යන්නත් එපා. නැත්තම් උන්ගේ හිතේ අපි ගැන තියෙන respect එක අඩු වෙනවා. අන්තිමටම අපි දන්නෙම නැතුව අපි බල්ලා වෙනවා :baffled: එකී නැති උනත් උබට ජිවිතේ අඩුවක් වෙන්නේ නැති බව අගවපන්:frown::frown: අමාරුයි තමයි but කරන්න දෙයක් නැ. නිකන් නකදී පුසි වෙන්න එපා මචන් :yes:

    dan nam man ehema thama inne ban.... ganan ganne na wadiya...
     
    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    pakatada kata krla sama wa illuwe ....gona//uba mi gama kagena tynne anika uba mkatda nokarpu dekata ow illana giye
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    කාක්කෙක් ව මරලා එකිගෙ ගෙ ඉස්සරහා එල්ලපන් රැට ගිහින්.
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඒ කෙල්ලට අර කලින් කොල්ල ආයෙ සෙට් වෙලා:dull: උබ වෙන අතක් බලගනින් :yes:
    කාක්කා උබට කරපු උද්ද්වට හැම සෙනසුරදම එලගි තෙල් පන්තිරරක් තියලා ගුලි කල කිරිබත් ගුලි දිපන් කාක්කොන්ට
    :P
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අනේ මන්දා බන්
    ඕකට උපදෙස් ගන්න ඕනි creazybuddy ගෙන්
    උ තමයි ලව් පිළිබද විශේසඥ

    මල් වගේ කෙල්ලෝ එක්ක යාලු වෙලා සිරාවට ලවු කරන්න යන්න එපා බන්
    විහිළුවක් වත් ත්රෙන්නේ නැත්තම්
    යකඩ වගේ යක්ෂ කෙල්ලෙක් එකකේ යාලුවෙයන්
    එතකොට ජිවිතේ ප්‍රශ්නයක් අවත් එකී බලෙන් හරි අපිව ගොඩ දානවා
    දියුණුවට උදවුවක් වෙනවා