අමතක කරන්න උත්සහ කරන්න එපා මචං..එහෙම කරන්න කරන්න පීඩනය වැඩි වෙනවා..ඔය වගේ දේවල් වලින් මනස frustrate වෙන්නෙ අපි අතීතයේ හෝ අනාගතයේ හිටියොත් තමයි..කෙල්ල ගැන හිතිවිලි ආවත් ඒ අතරේ පුලුවන් තරම් වර්තමානයේ ඉන්න.වැඩක යෙදෙන්න.එතකොට උඹට කෙල්ලෙක් හිටියද කියලවත් මතක නැති වෙයි..නැවතත් කියනව,අමතක කරන්න එපා,ඒක වෙන්න හරින්න..හිත අපේ නෙමෙයි,හේතු දෙන්න දෙන්න එයා ලස්සන ලස්සන Picture හද හද අපිව මුලා කරනවා,රිද්දනවා..මේ මට හිතෙන දේ..ඉක්මන් සැනසීම ලැබෙන්න කියල ප‍්‍රාර්ථනා කරනවා!!