මචන් ල ලොකු help එකක් ඕනේ

ranatheman

Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    මචන් ල ලොකු help එකක් ඕනේ

    බඩ වැල් වල තුවාලද කියල බලන Stools test එකක් positive වෙලා තියනවා. මේ සම්බන්දව සිංහල බෙහෙත් කරන තැනක් දන්නවනම් කවුරු හරි පොඩ්ඩක් කියපන්කො. ලොකු උදවුවක්.
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මමත් සිංහල වෙදකම අගය කරන කෙනෙක්.

    ඒත් ඔය දේ මට වුනොත් මන් යන්නේ ඉංග්‍රිසි වෙදකමට.

    ඒ නිසා මන් නොකරන දේ අනිත් අයට කියන්න යන්නේ නැ

    එල.
     
    Last edited:

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     

    maxraj

    Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo
    මමත් සිංහල වෙදකම අගය කරන කෙනෙක්.

    ඒත් ඔය දේ මට වුනොත් මන් යන්නේ ඉංග්‍රිසි වෙදකමට.

    ඒ නිසා මන් නොකරන දේ අනිත් අයට කියන්න යන්නේ නැ

    එල.

    mokadda hethuwa?