මචන් සිංහල සිංහල dictionary පොඩි ඒවා තියනවද ?

slsal

Well-known member
  • Jan 25, 2018
    3,742
    3,065
    113
    මචන් සිංහල සිංහල dictionary පොඩි ඒවා තියනවද ? වැඩිපුර සිංහල භාෂාව ගැන study කරන්ඩ ? free download හරි කමක් නෑ
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,896
    1
    51,896
    113
    ප*යාගල
    sorry.com
    • Love
    • Like
    Reactions: Any.key and sakilla

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,742
    3,065
    113
    https://tipitaka.lk/library/875 ( Meka kotas deka thunkata thiyenne)


    https://tipitaka.lk/library/search/සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය ( mekath ehmai meka thamai hoda mata nm . anikwath me site eken ganna puluwna )

    https://www.kbooks.lk/maha_sinhala_shabdakoshaya_harischandra_wijayatunga ( habai bara ganak PDF eka hambunoth dennam )
    මචන් උබ නම් දෙවියෙක් . තැන්කු වේවා !🙏 මට ඕන බන් සිංහල ගීත රචනා කරන්ඩ . මේකට කියවන්ඩ හොද නිසදැස් පොත් තව ගීත රචනා කිරීම වගේ පොත් තියනවද බන් මේ වගේ pdf 🙏🙏🙏
     

    AnuradhaRa

    Well-known member
  • මචන් උබ නම් දෙවියෙක් . තැන්කු වේවා !🙏 මට ඕන බන් සිංහල ගීත රචනා කරන්ඩ . මේකට කියවන්ඩ හොද නිසදැස් පොත් තව ගීත රචනා කිරීම වගේ පොත් තියනවද බන් මේ වගේ pdf 🙏🙏🙏
    මේ රචනා කරන මගුලක් තේරෙන සිංහලෙන් රචනා කරන්න
    ආයෙ නොකිව්වයි කියන්න එපා
     
    • Haha
    • Love
    Reactions: Any.key and slsal