මචන් Caregiver ෆීල්ඩ් එක ඇත්තටම කෙල්ලෙක්ට අවුල්ද

Axeoil

Well-known member
  • Mar 29, 2018
    1,943
    2,317
    113
    Norway
    කෙල්ල යන්න හදනව මචන්. ඒත් මගෙ හිතට හරි මදි.

    සීරියස් කියපන් මචන්.

    කෙල්ලගෙ වරදක් නෑ කෙල්ල හොඳයි.

    Caregiver එක කෙල්ලෙක්ට අවුල් ද? UK යන්න කරන්නෙ.
     

    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    මචන් caregiver කියන්නේ challenging job එකක්, healthcare field එකේ experience නැත්තම් කරන්න එපා කියලා තමා මන් කියන්නේ. එහෙම නැතත් කරන අය ඉන්නවා, ඒත් ඉතින් කරනවට කරනවා මිසක් enjoy කිරීමක් නෑ.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,851
    39,879
    113
    Homagama
    කෙල්ල යන්න හදනව මචන්. ඒත් මගෙ හිතට හරි මදි.

    සීරියස් කියපන් මචන්.

    කෙල්ලගෙ වරදක් නෑ කෙල්ල හොඳයි.

    Caregiver එක කෙල්ලෙක්ට අවුල් ද? UK යන්න කරන්නෙ.
    කෙල්ල හරියට ඉගෙන ගෙන සුදුසුකම් කියන හා ප්‍රොෆෙෂනලි වැඩ කරන⁣ කෙනෙක් නම් අවුලක් නැ. පනින්න ඕනා කමට අමුණලා ඕක කරනවානම් තමයි එයාට සෙල්ට් වෙන්න පවා කේස්. විසා ගැටලු ඇතුලු ප්‍රශ්න ගොඩක් එයි.

    උබට කෙල්ල විස්වාස නැත්තම් අපෙන් අහලා වැඩක් නැ. කතාකරලා තිරණය කරපං.නැත්තම් ගියාම රන්ඩු විතරයි.
     

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,346
    1,181
    113
    කෙල්ල යන්න හදනව මචන්. ඒත් මගෙ හිතට හරි මදි.

    සීරියස් කියපන් මචන්.

    කෙල්ලගෙ වරදක් නෑ කෙල්ල හොඳයි.

    Caregiver එක කෙල්ලෙක්ට අවුල් ද? UK යන්න කරන්නෙ.
    එදා රෑ ගුවන්තොටුපලේදී......

    සින්දුව දැන්ම ඩවුන්ලෝඩ් කරගනින්
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,694
    15,043
    113
    Milagiriya
    කක්කි / චු / වමනේ අල්ලන්න වෙනවා, මන් දන්න අක්කා කෙනෙක් ඉන්නවා UK සමහර වෙලාවට සුද්දො ඇගට චු පාර අල්ලනවලු 😢 ඉතින් ඒවා දරාගෙන වැඩ කරන්න පුළුවන්නම් අවුලක් නැහැ. කිරියේ නවසිලන්තයේ ඉන්න පොරක් ඉන්නවා @todd2231048
     
    • Sad
    Reactions: sahan50

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    UK සමහර වෙලාවට සුද්දො ඇගට චු පාර අල්ලනවලු
    මට ඔය ජොබ් එක කරපු සුදු හම තියෙන එකියෙක්ම කියලා තියෙනවා. හෙල්ත් සෙක්ටර් එකේ ජොබ් වලට එනවා නම් ඔව්වා දරාගන්න වෙනවා කියලා. ඒකිට හැම ජරාවම ඇඟේ ගාගන්න වෙලා තියෙනවා කිව්වා නර්ස් ජොබ් එක කරද්දි.
     
    • Like
    Reactions: Chimpanzee Putha

    GigaChad

    Well-known member
  • Aug 25, 2022
    422
    1,753
    93
    Panadura
    කක්කි / චු / වමනේ අල්ලන්න වෙනවා, මන් දන්න අක්කා කෙනෙක් ඉන්නවා UK සමහර වෙලාවට සුද්දො ඇගට චු පාර අල්ලනවලු 😢 ඉතින් ඒවා දරාගෙන වැඩ කරන්න පුළුවන්නම් අවුලක් නැහැ. කිරියේ නවසිලන්තයේ ඉන්න පොරක් ඉන්නවා @todd2231048
    ow bn. samahara suddo athata kakka aragena munata damala arinawa tharaha giyama. gu nanna wenne