මචන් Caregiver ෆීල්ඩ් එක ඇත්තටම කෙල්ලෙක්ට අවුල්ද

your_love

Well-known member
  • Apr 7, 2012
    14,132
    1
    11,135
    113
    Kella UK giyata Ubata Yanna ba. Kella witharai. Care Giver walata dan Dependants Ganna ba.
    Anika UK gihin save karanna ba. Living cost sahenna wadi. Living condition hodai, Kellata Athal eke Job eka karan Kala Bila , car ekak aran, Fun aran Solo Life ekak geniyanna puluwan. No issues.
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    කෙල්ල යන්න හදනව මචන්. ඒත් මගෙ හිතට හරි මදි.

    සීරියස් කියපන් මචන්.

    කෙල්ලගෙ වරදක් නෑ කෙල්ල හොඳයි.

    Caregiver එක කෙල්ලෙක්ට අවුල් ද? UK යන්න කරන්නෙ.
    Roda putuwe inna Naki suddange polla uranna wenawa ban kakka hodanawata amatharawa
     

    The Mist

    Junior member
  • Mar 5, 2024
    45
    52
    18
    Marry කරන්නෙ නැතුවනම් උබට යන්න බෑ නේද? කෙල්ලටනම් යන්න පුලුවන් වෙයි. මගෙ යාලුවෙක් ගියා family. ඌ නම් කෝස් එක කලේ Lanka Hospital එකේ.